Back to Top

Category: Apple

අධි මිලැති iPhone 6 ” Goldgenie ” සංස්කරනය $3.5 million වේ!!

   වැඩිම මිලැති iPhone 6 නිකුතුව $3.5 million වටිනාකම කින් යුත්ත බවටයි වාර්ථා වන්නේ. Goldgenie නම් custom-built iPhoneය 24-carat gold, rose gold හෝ platinum ආකාර වලින් තොරා ගත හැකි අතර ඊට අමතරව white diamonds ( pink හා black,) sapphires, corundum, topaz, emeralds, rubies, tourmalines, tanzanite ලෙසටද තෙරිම් අවස්ථා ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව Apple logo ව Swarovski crystals වලින් නිමව ගැනීමේ අවස්ථාවද තොරා ගත හැකි බවටයි පැවසෙන්නේ. මීට අමතරව Gulf Elite නම් iPhone 6 සංස්කරනයක්ද වන අතර Bahrain, Iraq, Kuwait, …

Continue Reading

Posted in Apple, Smart Phone |

Apple වඩාත් පරිසර හිතකාමී වෙමින්…

                 තොරතුරු තක්ෂන ආයතනයන් වෙතට වන එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය ඔස්සේ පෘතුවි තලයට සිදුවන හානිය පිලිබදවය. මෙම ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමේදී සිදුවන පරිසර හානිය පිලිබදවය. මේ වන විට ඇපල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම ලොවපුරා වන ආයතනයන් ජාලයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්ති වැයෙන් සියයට 93ක්ම renewable energy ආකාරයට ලබා ගනිමින් සිටින බවයි. එනම් solar, wind, geothermal, biogas fuel cells ආදී ආකාර භාවිතාව ඔස්සේ වඩාත් පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වයකට තමන් පිවිස ඇති බවයි. මේ වන ඇපල් ආයතනය පමනක් නොව …

Continue Reading

Posted in Apple |

Windows පරිසරයේ QuickTime video player භාවිතයට අනතුරු ඇගවේ…

               ආරක්ශාව සම්බන්දිත ඇමරිකානු  ආයතනයක් නිවේදනය කරන්නේ “Apple Inc’s QuickTime video player ය Windows මෙහෙයුම් පද්ධති පරිසරයකදී භාවිතාවන්නේ නම් වහාම අස්ථාපනයට කටයුතු කරන ලෙසයි. එහිදී පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් Apple ආයතනය මෙම ප්ලේයරයේ windows සදහා වන සංස්කරනය තව දුරටත් නඩත්තු නොකරන බැවින් හා දැනටමත් හඳුනා ගෙන ඇති දුරවලතා කිසිපයක් වාර්ථා වෙමින් ඇති නිසා තව දුරටත් එම මෙහෙයුම් පද්ධති වාතවරනය තුල භාවිතාව අනතුරු දායක යිය හැකි බවයි.  Quick Time 7 ප්ලෙයරය windows අවකාශය සදහා වන සංස්කරනය වන අතර පසුගිය ජනවාරියේ සිට මෙම …

Continue Reading

Posted in Apple, Windows |

iPhone SE ඇපල් වෙතින් නිවේදනය විනි.

                පසුගියදා තවත් ඇපල් හමුවක් නිමැවුනි. එහිදී  iPhone SE හා නව  iPad Pro පැමිනීමක් නිවේදනය වූ අතර Apple Watch වල නව පැමිනිමක් පිලිබදව වූ බලාපොරොත්තුව ඉ‍ටු නොවිනි. නමුත් Apple Watch වල මිළ ගනන් නම් $299  වල සිට වන පරිදි පහලට පැමිනෙන බවට නිවේදනය විනි. නමුත් එහිදී bands සදහා නම් නිවේදනය වීමක් සිදුවූ අතර එය “Spring lineup”  ලෙසට නම් කර තිබිනි. iPhone භවිතාවට නව කුඩා ප්‍රමානයේ හඳුන්වාදීමක් ලෙසට පැමිනි  iPhone SE නිකුතුව අඟල් 4 ප්‍රමානයේ නිමැවුමක් වුව්ද ප්‍රකාශ වූවේ භාවිතය අතින් බලසම්පන්න …

Continue Reading

Posted in Apple |

Apple ද තම platforms අනන්‍යතාවයෙන් පිටතට….

                 සමස්ථ තොරතුරු තාක්ශන අවකාශයේ ආකෘතිය සැලකිය යුතු ලෙසට නැවත විමසීම සියලු දිශාවන්ගෙන් පැමිනෙමින් තිබේ. Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති මූලික වෙලඳ පොලෙන් තීරනාත්මක වෙනත් දිශාවකට වන දිගුවක් ලබ ගන්නට කටයුතු කල අතර මේ වන විටසැලකිය යුතු සාර්ථක බවක් ඉන් අත්පත්කර ගනිමින් සිටින බවට සාධනය වෙමින් තිබේ. Apple හි  CEO වරයා වන Tim Cook මහතා තම සේවක හමුවක්  “town hall” වල දී පවත්වමින් පවසා සිටින්නේද iPhone මූලික වෙළඳ පොල වෙතින් විස්ථාපනයක් ලබන්නට කාලය එලබ ඇති බවකි. අට වසරක තම ප්‍රධාන උපාංගය …

Continue Reading

Posted in Apple |

Apple Music භාවිතාව ඉහලට…

       තව දුරටත් අන්තර්ජාලය දෑ download කරන්නට ඉඩසලසන යුගය පසුකර ක්‍රමයෙන්  streaming යුගය වෙතට පිවිසෙමින් ඇති බව සනාත කරවන පුවතක් apple වෙතින් වාර්ථා වෙමින් තිබෙනවා. පසුගිය වසරේ ජූනි මාසයේ ආරම්භකරන ලද Apple Music වෙතට මුදල්ගෙවා සේවාව ලබන මට්ටමේ 10 million subscribers ප්‍රමනයක් එකව ඇති බවටයි පැහැදිලි කරන්නේ. දියත්කර මාස හයකට ආසන්න කාලයකදී මෙම අවධානය දිනා ගන්නට ඔවුන් සමත්වූ අතර Spotify වෙතට මෙම සංක්‍යාව ආසන්න කරන්නට වසර කිහිපයක් ගතවූ බවටයි වාර්ථා වෙන්නේ. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ download ප්‍රියතාවය මීට සාපේක්ෂව වේගයෙන් …

Continue Reading

Posted in Apple, digital lifestyles |

iPhone 6S හා iPhone 6S Plus නිවේදනය වේ….

     Apple ආයතනය මේ වන විට iPhone 6S හා iPhone 6S Plus නිල ලෙසට නිවේදනය කොට ඇත. ඊයේ සිදුවූ මෙම නිකුතුවේ වන ප්‍රධානතම සිත්ගන්නා සුලු අංගයක් වන්නේ එය multi-touch gesture technology එනම් ‘3D Touch’ display එකකින් සමන්විතව පැමින තිබීමය. 2007 වන විට ඇපල් ආයතනය තම iPhone සමග Multi touch මුලින්ම ගෙනෙන ලද අතර අදව විට එය ජංගම දුරකථන අතර අනිවාර්ය අංගයක් තරමට ප්‍රචලිතව භාවිතාවේ. එම භාවිතාවට නව මානයක් ගෙනෙන ‘Peek’ හා’Pop’ හැසිරවීම සමග iOS 9 භාවිතාකරන්නගේ තිරය සමග කටයුතු කිරීම වඩාත් …

Continue Reading

Posted in Apple, iOS, Phone |

Windows 10 සදහා Mac ද සූදානම්ය…

    Microsoft ලොව බහුල Pc මෙහෙයුම් පද්ධතිය බව දිනා ගන්නා විට තවමත් ලොව විධිමත් පරිගණක භාවිතය දිනා ගන්නට Apple සමත්ව ඇත. එසේමුත් පැමිනෙමින් ඇති භාවිතාකරන්නන්ගේ බහුල හා නිරන්තර භාවිතාව හමුවේ මේවාට තව දුරටත් වෙන්ව සිටින්නට නොහැකි වීම පැහැදිලිය. Apple ආයතනය මෙම අභියෝගයට මුහුන දෙන්නේ තම Mac පරිගණක තුලට සංයුත්තව පැමිනෙන Boot Camp software සමග  dual-boot හැකියාව ලබා දීම තුලිනි. මේ වන විට ඇපල් ආයතනය නිල ලෙසට windows 10 භාවිතාවට සූදානම් බව නිවේදනය කර සිටිනවා. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ අවශ්‍ය drivers මේ …

Continue Reading

Posted in Apple, Windows 10 |

Apple Watch සදහා එන wiPowerBand

   Apple Watch යනු පලඳින අකාරයේ නැතිනම් wearable ආකාරයේ උපාංග අතර වඩාත් අවදානය දිනාගත් උපාංගය ලෙසට පිලිගැනේ. වඩාත් සුමට හා පහසු ආකාරයට තොරතුරු අවකාශය භාවිතාවට ඉඩසලසන අනගත තොරතුරු උපාංග පිලිබදව හදාරන්නන් මේ බව සඳහන් කර සිටිනවා. මෙම Apple උපාංගය විචාරනය වන්නේ ස්ටීව් ජොබ්ස් ගෙන් පසුව ඇපල් ආයතනය ගෙන ආ වඩාත් නිර්මාණශීලී උපාංගය ලෙසටය. කෙසේ නමුත් මෙම උපාංගය පිලිබදව වන ප්‍රධානතම ගැටලුව වූවේ එහි battery lifeය කෙටිවිමය. Apple ආයතනය wiPowerBand හඳුනවා දෙමින් මේ සදහා සැලකිය යුතු විසදුමක් ‍රැගෙන එනන් බවටයි පවසා සිටින්නේ. …

Continue Reading

“Spring Forward” නිමාවිනි!!

  ඇපල් ආයතනයේ “Spring Forward” පසුගියදා පවත්වත්වන්නට කටයුතු කරනු ලැබුවා. ගෙවීගිය වසරේ සිටම බොහෝ දෙනාගේ අවධානය ලබා සිටි Apple Watch පිලිබදව තොරතුරු එහි මිළ ගනන්ද ඇතුලුව ප්‍රකාශයට පත්වූ අතර Apple TV වල මිළ ඩොලර් 69 දක්වා පහතට ගෙන ඒම පෙර සංස්ක්‍රන හා සැසඳීමේදී 24%ක සිහින් නිමාවක් ගෙනෙන MacBook වල නව සංස්කරනය හඳුන්වා දීම මෙන්ම නව app හඳුන්වාදීමක්ද එහිදී පැහැදිලි කෙරුනා. Apple Watch සමග හුදු කාලය ප්‍රකාශ වීම හැරෙන විට iPhone සමග වඩාත් නම්‍යව කටයුතු කරන්නට හැකියාව එනම් පැමිනෙන ඇමතුමක් සදහා පිලිතුරු …

Continue Reading

Posted in Apple |