Back to Top

Category: Ban

ad-blocker මෘදුකාංග වලට Yahoo Mail බාදා…

                      Google Chrome ඔස්සේ Yahoo Mail account වෙතට පිවිසෙන්නට උත්සාහ කල ඇතැමුන් හට තම පරිගණකයේ ස්ථාපිතව ඇති ad-blocker software වන් disable කරන්නට ඉල්ලා සිටින දැන්වීමකට මුහුන දෙන්නට සිදුවිමක් වාර්ථා වෙනවා. එහිදී පැහැදිලි කෙරුනේ Yahoo Mail URL සමග එන “reason=ADBLK_TRAP” පනිවිඬයක් ලෙසට එය දැක්වුනු බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ ක්‍රමයෙන් තම අඩවි වෙතට එන්නන්ගේ පරිගණක වල ස්ථාපනයවී ඇති ad-block මෘදුකාංග නිශ්ක්‍රීය කරන්නට ඉල්ලා සිටින හා බල කෙරෙන අවස්ථා වැඩි වෙමින් ඇති බවකි. වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් අතින් සැලකීමේදී තම අඩවි නඩත්තුව සදහා අවශ්‍ය …

Continue Reading

Posted in Ban, yahoo |

UK Universities වල exam halls තුල watches තහනම්වේ..

   ගෙවී ගිය වසරේ බලාපොරොත්තුවූ පැමිනීම් අතර Apple Watch සදහා වූවේ ප්‍රධාන බලාපොරොත්තුවකි. එම වසරේදී මෙහි නිවේදනය වීම සිදුවූ අතර මේ ව්න විට Apple ආයතනයේ CEO වරයා එලබෙන අප්‍රේල් වලදී Apple Watch වල වෙළඳ නිකුතුව සිදුවන්නට නියමිත බවට ප්‍රකාශ කර තිබේ. මේ වන විටත් UK වල විශ්වවිද්‍යාල කිහිපයකම exam halls වල watches භාවිතාව තහනම් වෙමින් ඇති බවටයි වාර්ථා කරන්නේ. එම වාර්ථා පැහැදිලි කරන්නේ දැනටමත් smart watches කිහිපයක්ම පැමින ඇතිවා සේම පැමිනෙන Apple Watch සමග බලාපොරොත්තු ඇතිවන අවධානයේ ප්‍රබෝධයත් සමග බහුල භාවිතව …

Continue Reading

Posted in Apple, Ban, digital lifestyles |

china වල අන්තර්ජාලය සදහා සැබෑ අනන්‍යතා අනිවාර්යවේ!!!

   චීනය අන්තර්ජාලය වෙතට දක්වන්නේ අනවශ්‍ය නිරාවරනයක් ගෙනෙන දැඩි පාලනයකට නතුකල යුතු අවකාශයක් ලෙසටය. සමහර විටක තවමත් ඔවුන් සලකනවා ඇත්තේ තම භූමිය වැනි සීමා නැති නම් සංවෘත මතවාදී අවකාශය ‍රැකගත යුතු වැදගත්ම කාරනා හැටියට විය හැක. චීනයෙන් පැමිනෙන නවතම පුවතක් පවසන්නේ internet භාවිතාකරන සියලුම චීන වැසියන් තම සැබෑ නමින් පමනක් පෙනීසිටීම එලබේන මාර්තු පලමුදා සිට අනිවාර්ය වනු ඇති බවයි. නොයෙකුත් ආයතනයන්, ප්‍රකට පුදගලයන් ගේ නම් වලින් වන ව්‍යාජ ගිනුම්ද මෙම පැමිනෙන නීතිය සමග තහනම් වීම සිදු වෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. …

Continue Reading

Posted in Ban, digital lifestyles |