අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය

ජෝන් අමරතුංග මහතා – සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි අමාත්‍ය

ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා – බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය

මංගල සමරවීර මහතා – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

රාවුෆ් හකීම් මහතා – නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය

තිලක් මාරපන මහතා – විදේශ කටයුතු අමාත්‍ය

රාජිත සේනාරත්න මහතා – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

රවී කරුණානායක මහතා – විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය

වජිර අබේවර්ධන මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

රිෂාඩ් බදියුදීන් මහතා – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

පාඨලී චම්පික රණවක මහතා – මහනගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය

නවීන් දිසානායක මහතා – වැවිලි කාර්මාන්ත අමාත්‍ය

පී. හැරිසන් මහතා – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

කබීර් හෂීම් මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

රංජිත් මද්දුම බණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය

ගයන්ත කරුණාතිලක මහතා – ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය

සජිත් ප්‍රේමදාස මහතා – නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

අර්ජුන රණතුංග මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය

පී දිගම්බරන් මහතා – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය – ළමා හා කාන්තා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය

තලතා අතුකෝරල මහත්මිය – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

අකිල විරාජ් කාරියවසම් මහතා – අධ්‍යාපන අමාත්‍ය

අබ්දුල් හලීම් මහතා – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

සාගල රත්නායක මහතා – වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

හරීන් ප්‍රනාන්දු මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් , විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය

මනෝ ගනේෂන් මහතා – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

දයා ගමගේ මහතා – කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය

මලික් සමරවික්‍රම මහතා – සංවර්ධන, උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය