Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: Digital Banking

Digital Banking

සාම්ප්‍රධායිකව කවුළුවක් ඔස්සේ ඉටුකරගත් බැංකු අවශ්‍යතාවයන් බොහොමයක් ATM / CDM යන්ත්‍රයකට ඌනනය වෙමින් එම ගොඩනැගිල්ලේ ආලින්දයටත් ඉන් නොනැවතී ස්මාට් දුරකථනයක ස්ථාපිත ඇප් එකක් ඔස්සේ අත්ල මතට පැමිනීමත් ඩිජිටල්කරනගේ විසිතුරු අත්දැකීමක් …

Continue Reading

QR CODE

ඔබේ පරිගණකයේ සිට ඔබ පරිගණකයකි දක්වා දිගුව ක්‍රමයෙන් නව සංස්කරනයක් දක්වා පැමිනෙමින් ඇතිබව පැහැදිලිය. ඉන් ඔබ්බට ඔබ ගැන නිර්වචනය “ලොවට ඔබ QR කෝඩ් එකක් පමනී” වන්නට නියමිතය.
“Tharu Minisa”

Online Banking

අපගේ මොබයිල් උපාංගයට සංයුත්තවන මොබයිල් ඇප් එක අපගේ ප්‍රධාන බැංකු භාවිතාව වීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇති ප්‍රමුකතාවයකි. අදාල බැංකුවෙන් ලබා ගන්නා අවසරයකට යටත්ව සංක්‍රියකරගත හැකි වන මෙම ඇප් භාවිතාව ඔස්සේ …

Continue Reading

Digital Banking

ක්‍රමයෙන් ඩිජිටල් කරනයට යොමු වෙමින් ඇති බැංකු භාවිතාව පැහැදිලි කරගැනීමේදී හමුවන සරලතම පලමු භාවිතාව වන්නේ SMS Banking පහසුවයි. මෙම පහසුව ඔබගේ බැංකුව ඔස්සේ සක්‍රියකරගත් විට ගිනුමෙහි වන සියළු මුදල් චලනයන් …

Continue Reading