මිනිස් කථාන්දරයේ තවත් සංකීර්නතම යුගයක් පසුකරමින් සිටින සාමාජිකයින් කොටසක් බවට අප පත්ව ඇත. තම දිගු වංශ කථාවේ ඉතා ඈතින් හමුවන අභියෝගයක් ජයගැනීම සදහා ඔවුන් සතු අපූර්ව ජීවවිද්‍යාත්මක මෙන්ම සංස්කෘතික කුසලතා …
Continue Reading

මිනිස් කථාන්දරයේ තවත් සංකීර්නතම යුගයක් පසුකරමින් සිටින සාමාජිකයින් කොටසක් බවට අප පත්ව ඇත. තම දිගු වංශ කථාවේ ඉතා ඈතින් හමුවන අභියෝගයක් ජයගැනීම සදහා ඔවුන් සතු අපූර්ව ජීවවිද්‍යාත්මක මෙන්ම සංස්කෘතික කුසලතා …
Continue Reading→
ඇත්තෙන්ම තවදුරටත් තොරතුරු තාක්ෂණයේ විෂය පතය හුඳු තාක්ෂණික කාරනාවක්ම නොවේ. එය ක්‍රමයෙන් සංස්කෘතියක් බවට පත්වෙමි තිබේ. විනය වැදගත් වෙන්නේ එබැවිනි.
තමන් අවට වන තොරතුරු ඉලෙක්ට්‍රොනික ගතවීම මූලික කරගත් යුගය ආරම්භයේම අවධාරනය වූ සංකල්පයක් වූවේ “කඩදාසි භාවිතාවෙන්” තොර සමාජයක් පැමිනෙමින් ඇති බවයි. විශාල මට්ටමේ ආයතනවල අධිවියදම් සහිත තාක්ෂණික භාවිතාවන් ලෙසට පැමිනි …
Continue Reading→
සාම්ප්‍රධායිකව කවුළුවක් ඔස්සේ ඉටුකරගත් බැංකු අවශ්‍යතාවයන් බොහොමයක් ATM / CDM යන්ත්‍රයකට ඌනනය වෙමින් එම ගොඩනැගිල්ලේ ආලින්දයටත් ඉන් නොනැවතී ස්මාට් දුරකථනයක ස්ථාපිත ඇප් එකක් ඔස්සේ අත්ල මතට පැමිනීමත් ඩිජිටල්කරනගේ විසිතුරු අත්දැකීමක් …
Continue Reading→
ඔබේ පරිගණකයේ සිට ඔබ පරිගණකයකි දක්වා දිගුව ක්‍රමයෙන් නව සංස්කරනයක් දක්වා පැමිනෙමින් ඇතිබව පැහැදිලිය. ඉන් ඔබ්බට ඔබ ගැන නිර්වචනය “ලොවට ඔබ QR කෝඩ් එකක් පමනී” වන්නට නියමිතය.
“Tharu Minisa”
අපගේ මොබයිල් උපාංගයට සංයුත්තවන මොබයිල් ඇප් එක අපගේ ප්‍රධාන බැංකු භාවිතාව වීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇති ප්රමුකතාවයකි. අදාල බැංකුවෙන් ලබා ගන්නා අවසරයකට යටත්ව සංක්රියකරගත හැකි වන මෙම ඇප් භාවිතාව ඔස්සේ …
Continue Reading→
සැබෑවනම් පරිගණකය යනු අසීමාන්තිකව ජීවිතය උත්කර්ෂවත් කරන උපාංයක් වීමය. එහිවන ශක්‍යතාවය අවසන් නොවන දිගුවන් ලෙසට ජීවිහය තුලට මෙන්ම සමජය තුලට ගෙන විත් ඇති මෙන්ම ගෙනෙන්නට සූදානම් වන භාවිතාවන් අපමනකි. හෙටට …
Continue Reading→
හදාරන්නන් පවසන්නේ අවසර පද වෙතට අනවසර පිවිසීමක් සිදුවීම සදහා ගතවන කාලය සමහර අවස්ථාවලදී milliseconds තරම් අඩුකාලයක් ගන්නා බවකි. විටක භාවිතාකරන්නන් තම පහසුව සදහා ‘123456’ නැතිනම් ‘password’ වැනි සරල අවසර …
තොරතුරු ලෝකය සමාන්‍ය ලෝකයට සමාන්තරව දිවෙන තවත් සජීවී තලයකි. සාමන්‍ය ජීවිතයට සමාන්තරව දිවෙන මෙවැනි ආකාරයේ තලයන් බොහොමයක් අප අත්දැක ඇත්තෙමු. විඳ ඇත්තෙමු. එහෙත් එය තව දුරටත් හුදු තාක්ශනික මෝස්තරයකට …
තව දුරටත් එය ඔබගෙන් ඔබ්බට වන භෞතික උපාංග මත ක්‍රියාත්මක වන ජීවිත සහකරුවෙකු නොවීම ඇරබී ඇත. ” එය ඔබගේම කොටසකි” ලෙසට නිර්වචනය වීම ඇරබෙන්නේ එබැවිනි. මුල් අර්ථ සැලකීමේදී මතක තබා …
Continue Reading→