Category Archives: Google

බෙල්ජියමයද Google Map සමග ආරවුලකට…

බෙල්ජියම ආරක්ශක අංශ පවසන්නේ Google Map සමග තම රටේ ආරක්ශක හමුදා භූමීන් අපහැදිලි ( blur out images of military sites ) කර දමන්නට අසමත්වීම හේතු කොට ගෙන එම සමාගමට එරෙහිව නීතිමය පියවරකට සූදානම් වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Google සමාගම චේතනාන්විතවම තම රටේ ආරක්ශක ස්ථාන නිරාවරනයට කටයුතු කර ඇති බවයි. …

Continue Reading

Google හා Levi එකව ගෙනෙන smart jacketව මෙම වසරේදී….

Google හා Levi වල smart garments පිලිබඳ එකගතාවයට දෑවසරකට ආසන්න වෙමින් පවතී. එහි පලමු පියවර ලෙසට Commuter Trucker Jacket නිමවන්නේ ගූගල් හි Jacquard technology සමග gesture-controlled හා connected device හැකියාවෙන් යුතුවය. මෙම වසර අවසානයේ $350 මිලකින් යුතුව  මෙම නිකුතුව වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත බවටයි මේ වන විට තොරතුරු හෙලි වන්නේ. …

Continue Reading

Google Street View වෙතට ඉන්දියන් විරෝධයක්….

      Google Street වෙතට ඉන්දියානු විරෝධය පලවෙමින් ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ. Google ආයතනය තම Google Map හි කොටසක් ලෙසට ගෙනෙන මෙම අංගය වෙතට පලවෙන ඉන්දියන් විරෝධය සදහා මෑත කාලීනව සිදුවූ ත්‍රස්ථ පහරදිමක්ද ප්‍රධානව පදනම් ව ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම ප්‍රහාරයේදී ත්‍රස්ථවාදී Google Map වෙතින් සහය ලබා ගන්නට …

Continue Reading

2015 Google Play ඔස්සේ ආසාධිත උපාංග ප්‍රමානය මිලියන 2.1ක්….

       Google ආයතනයෙන් එන නවතම ආරක්ශක වාර්ථාවක් පවසන්නේ 2015 තුලදී Google Play වෙතින් Malware මට්ටමේ බාගත  කර ගැනීම් වලට ගොදුරුවූ උපාංග ප්‍රමානය මිලියන 2.1 ක් තරමේ ඉහල අගයක් ගෙන ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ 2014ට සාපේක්ශව සැලකීමේදී ආසාදන මට්ටමේ බාගත කර ගැනීම් සදහා වන අවකාශය 40% කට වඩා …

Continue Reading

Google Crome 50 පැමිනේ….

       Google Crome යනු බ්‍රවුසර අවකශයේ හමුවන ප්‍රධානතම භාවිතාවකි.  පලවන නවතම පුවතක් පවසන්නේ Google Crome Browser වල පනස්වන (50) වන සංස්කරනය මේ වන විට නිකුත්ව් ඈති බවයි. පෙර අත්හදා බැලීමේ සංස්කරන කිහිපයකට පසුව පැමිනෙන මෙම අවසන් සංස්කරනය පැහැදිලි කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ සංවර්ධකයින් සදහා අදාල වන ආකර්ශනීය අංගයන් …

Continue Reading

Google වල self-driving cars අනතුරක…

               Google වෙතින් සාර්තකව අත්හදා බැලෙමින් ඇති  Google’s self-driving cars ව්‍යාපෘතියේ තවත් මාර්ග අනතුරක් පසුගිය පෙබරවාරි 14 වාර්ථා වූවා.එනම් Mountain View වල Google’s headquarters අසලින් වාර්තා වුනු මෙම අනතුර සිදුවන මොහොත පිලිබදව පැහැදිලි කරමින් පවසන්නේ පැයට සැතපුම් දෙකක වේගයක තම සිටින විට එම බස් රථය පැයට සැතපුම් 15ක …

Continue Reading

SMS වල නව යුගය ‍රැගෙන එන RCS messaging

      Google නිවේදනය කරන්නේ තමන් වැඩි දියුනු කල SMS භාවිතාවක් හඳුන්වා දෙන්නට සූදානම් බවකි.  RichCommunications Services (RCS) පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මේ ඔස්සේ group chat features, high-resolution photo හා file sharing, video calling services, මෙන්ම read receipts වැනි හැකියා රාශියකින් සමන්විතව නව භාවිතාව ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. …

Continue Reading

Deceptive download buttons ගැන මතක්කිරීමක්..

                    Google ආයතනය මතක් කර සිටිනවා ව්‍යාජ ආකරයේ Download Buttons ඔස්සේ භාවිතාකරන්නන් ගේ තොරතුරු සොරා ගැනීමේ ප්‍රවනතාවයක් නැවත බහුල වන ආකාරයක් දක්නට ලැබෙන බව.  එසේම ඔවුන් මෑතදී පවසා සිටියේ deceptive ads වලකා ලන්නට තම ක්‍රියාකරන බවයි. එම ආරක්ශක ක්‍රියාවලියට අනූව  “deceptive site ahead” අනතුරු ඇගවීමක් ලැබෙන අතර බොහෝ …

Continue Reading

AVG භාවිතාකරන්නන් හට අනතුරු ඇගවේ….

       AVG භාවිතකරන්නන් වෙතට අනතුරු අගවමින් හදාරන්නන් පෙන්වා දෙන්නේ එම ආටක්ශක මෘදුකාංගය ස්ථාපනයේදී නොමිලේ පැමිනෙන “Web TuneUp Chrome extension” ඔස්සේ වෙබ් පහර දෙන්නෙකු හට පිවිසීමකට  අවස්ථාව සලසා දෙමින් ඇති බවටයි. ඔවුන් පැහැදිලි කරන්නේ ” “force-installed” ආකරයට ස්ථාපනය වන මෙහි ක්‍රියාකාරීත්වය ඔස්සේ භාවිතකරන්නා වෙතට “unsafe search results” පිලිබදව අනතුරු …

Continue Reading

Google නව අනන්‍යතා තහවුරුවක් වෙතට…

      පලවන නවතම වාර්ථාවක් පවසන්නේ Google අයතනය තම භාවිතාකරන්නන් වෙතට තම ගිනුම් වලට ඇතුලුවීම සදහා වන ක්‍රමවේදය වඩාත් සරල කිරීමේ නව ආකාරයක් අත්හදා බලමින් සිටින බවයි. ඉතා සීමිත පිරිසක් අතර දැනටමත් සිදුවෙමින් ඇති මෙම පියවරෙහිදි භාවිතාකරන්නන් හට සංකීර්න අවසර පද මතක තබා ගන්නට සිදුවීම සැහැල්ලු කර දමනු ඇති …

Continue Reading