Back to Top

Category: Hack

Facebook නිර්මාතෲගේ ගිනුමට අභියෝග කෙරේ…

Chang Chi-yuan පවසන්නේ තමන් එලබෙන ඉරිදා දිනයේ දී Facebook වල නිර්මාතෲ Zuckerberg ගේ fACEBOOK ගිනුම මකා දමන්නට සූදානම් බව හා ඒම සිදුවීම සජීවීව අන්තර්ජාලගත කරන්නටද බලා පොරොත්තු වන බවයි. මීට පෙරදී Apple හා Tesla වෙතට සාර්ථක අනවසර පිවිසුමක් කරන්නට සමත්ව තිබුන බවකි. 2013 වසරේදීද Zuckerberg ගේ ගිනුමට සාර්ථක අනවසර පිවිසුමක් සිදුවුනු අතර ඔහු විසින් එම ගිනුමේ පලකිරීමක් කර තම සාර්ථක බව ඔප්පු කරන්නට කටයුතු කර තිබුනා. කෙසේ වෙතත් මෙම තායිවාන් හැකර්කරුවා පවසන්නේ තමන් එම ගිනුම මකා දමන්නට කටයුතු කරන බවකි.

Posted in Facebook, Hack, Tech |

ලොවපුරා බැංකු 100කින් $1 billion සොරා ගැනීමක්. (Kaspersky Lab)

    Kaspersky Lab වෙතින් පැමිනෙන නිවේදනයක් පැහැදිලි කරන්නේ වසර දෙකක් ඇතුලත ලොවපුරා පිහිටි බැංකු 100කට අධික ප්‍රමානයකින් $1 billionට අධික මුදලක් සොරා ගන්නට කටයුතු කිරීමක් හඳුනා ගන්නට සමත්ව ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ගනුදෙනු කරුවන්ගේ ගිනුම් ඔස්සේ නොව බැංකු පද්ධතිය වෙතට පිවිසීමක් ඔස්සේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවකි. බැංකු සේවකයින් ලවා උපංක්‍රමිකව විවෘත කරගන්නා Email ඔස්සේ එම පද්ධතීන් වෙතට malicious software මුදා හැරිමෙන් බැංකුව internal networks හා video surveillance ඔස්සේ මෙම කටයුත්තට මග පාදාගෙන ඇති බවටයි විස්තර වන්නේ.මෙම surveillance ඔස්සේ …

Continue Reading

Posted in Hack, Malware |

North Koreaව හොරා කිහිපයක් අන්තර්ජාලයෙන් හුදකලාවෙයි..

  Sony සයිබර් ප්‍රහර ගැටලුව පිලිබදව වූ ඇමරිකානු ප්‍රථිචාරය ඒතරම්ම සරල නොවිනි. ඔවුන් පවසා සිටියේ Sony ප්‍රහාරය ජාතික මට්ටමින් සැලකෙන කරුනක ලෙසට තමන් සලකන බවකි. මේ අතර තුර වාර්ථාවන්නේ North Koreaව අන්තර්ජාලය බිඳවැටීමකට පැය කිහිපයක් මුහුන දුන් බවකි. Dyn ආයතනය එම තත්වය පැහැදිලි කරමින් පවසා සිටියේ තවමත් පැහැදිලි නැති හේතුවක් නිසා සිදුවූ මෙම බිඳ වැටීම රවුටරයන්ගෙන් වූ technological glitch එකක ලෙසට තමන් සැක කරන බවක්ය. බිඳ වැ‍ටුනු එම Links පැය කිහිපයකින් restored කරන්නට සමත්වූ බවටයි එම වාර්ථා පැහැදිලි කර තිබුනේ. කෙසේ …

Continue Reading

Posted in Hack |

ආරක්ශක මෘදුකාංගය විසින්ම ඔබව අනාරක්ශිත කිරීමක්….

       ඔබගේ දත්ත උපාංගයේ ආරක්ශාව සදහා ම ස්ථාපනය කරනු ලබන මෘදුකාංගයම ඔස්සේම අනාරක්ශිතවීමක් හමුවීම වඩාත් අවධානය දිනා ගන්නා කාරනාවකි. පසුගියදා Google Project Zero හි හදාරන්නෙකු විසින් මෙම “පෙර සැකසුම්” ආකාරයේ දුර්වලතා පෙන්වා දෙමින් Symantec ආයතනය වෙතට අවදානය යොමුකරන ලද අතර අවධාරනය කර සිටියේ, භාවිතාකරන්නාගේ කිසිදු මැදිහත් වීමකින් තොරව දුර්ස්ථව සිටින පහර දෙන්නෙකුට උපාංගයේ මෘදුකාංග පරිසරයේ ඉහල නිදහස් මට්ටේ අවකාශයක් වෙතට පිවිසෙන්නට හැකිවන බවය. තත්වය වඩාත් පැහැදිලි කරන එම හදාරන්නන් පවසන්නේ එම නිෂ්පාදන සමග ක්‍රියාත්මක වන විවෘත මට්ට්මේ මෘදුකාංග කොටස් ආශ්‍රිතව හමුවන …

Continue Reading

Posted in Hack, issues, Malware |

යලිත් Flash දුර්වලතා කථා බහට….

      හඳුනා ගෙන ඇති Zero Day දුර්වලතාවයක් තෙවන මාසය වනතෙක් පිලිසකර නිකුත් නොකිරීමේ චදනාවක් Adobe වෙතට එල්ල වෙමින් තිබෙනවා. සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධති මත ක්‍රියත්මක විමේ ඉඩ කඩ පවතිනම් මෙම දුර්වලතාවය ඔස්සේ Flash Plugine ය හරහා මෙහෙයිම් පද්ධතිය සමස්ථ පාලනය ලබා ගැනීම දක්වා හානිකර බවකට යන්නට පහර දෙන්නා හැකි වන්නට පුලුවන් බවටයි පලමුව මෙම හානිකරබව පැහැදිලි කරන Kaspersky ආයතනය පවසන්නේ. Flash හි නවතම සංස්කරනය වන 21.0.0.241 හි වන මෙම දුර්වලතාවය වෙතට ගෙවෙමින් ඇති මෙම සතියේ වත් පිලිසකර පැමිනීමේ වැදගත්කම හා බලාපොරොත්තුව …

Continue Reading

Posted in Hack |

Petya ransomware හානිකරය වඩා දරුනු මුහුනුවරකින්…

        හදාරන්නන් පවසන්නේ Petya Ransomware හානිකරය වඩාත් දරුනු ආකාරයක් ගනිමින් නැවත සංස්කරනයක් ලෙසට භාවිතයට පැමිනෙමින් ඇති බවකි. ඔවුන් පෙන්වා දෙන්නේ වැඩි දියුනු කිරීම් කිහිපයකින් අනතුරුව master boot record මට්ටමින්ද තම හානිකර බව පතුරන්නට සූදානම්ව මේ වන විට එම නව සංස්කරනයන් පැමිනෙමින් ඇති බවකි. මින් පෙරදී සාමාන්‍ය යෙන් සිදුවූවේ එම හානිකරය පරිගනකයක් වෙතට සාර්ථකව ආක්‍රමනය වු විට එහි වන දත්ත ගොනු encrypt කරමින් යලිත් යතා තත්වයට පැමිනෙන්නට ගෙවීමකට යාමට සිදු විමය. නමුත් අලුත්ම තත්වය යටතේ පරිගනකයේ ක්‍රියාකාරීත්වයටද බදා කරන්නට සමත්වීමක් දක්නට ලැබෙන …

Continue Reading

Lizard Squad ඔස්සේ DDoS Attack විකිනීමට තිබේ…

   මෑතකදී වාර්ථාවන Playstation Network, Xbox Live service වැනි සේවාවන් වල බිඳ වැටීම් වාර්ථාවීම ක්‍රමයෙන් මෑකීයත්ම Lizard Squad ලෙසට වන අනන්‍යතාවයක් කරලියට එන්නේ ඔනෑඅම් වෙබ් අඩවියක් සදහා DDoS Attack පහසුව ලබා දෙන Toolයක් ලෙසටය. ඔවුන් පවසන්නේ මෙම සේවාව ඔස්සේ ඔනෑම website/space එකක් සඳහා මාසිකව $6 වැනි මුදලක සිට ඉහලට බිඳ දමන්නට තම සේවාව සූදානම් බවකි. මෙම අඩුම ගාස්තුව ඔස්සේ තප්පර 100ක් සදහා එම සේවාව ලබා ගන්නට හැකි වන අතර, $130 ක අයකිරීමක් සදහා පැය 8ක බිඳ වැටීමක්ද, $30 සිට $500 ක …

Continue Reading

Posted in digital lifestyles, Hack |

Real-time cyber attack චිත්‍රනය කරදෙන Norse අඩවිය..

    internet අවකාශය නිරන්තරයෙන් අවදියෙන් තිබෙන්නෙකි. ඒ නෙක ආකාරයේ ධනාත්මක තොරතුරු ඔබමොබ ගලා යාම සදහාම පමනක් නොව රිනාත්මක ආකාරයේ සයිබර් ප්‍රහාරයන් ද නිරන්තරයෙන් ඔබ මොබ ගලායාමද ඇතුලුවය. “digital cold war” ලෙසට හදාරන්නන් මෙම තත්වය නම්කරන්නට පෙලබෙන්නේ පුද්ගල මට්ටමේ සිට ආයතනිකව පමනක් නොව විටක රාජ්‍ය මට්ටම දක්වා මෙම ඔබ නොබ වන තොරතුරු පරහවන්ද නිරන්තරයෙන් සිදුවන බැවිනි. විටක ඒවා තොරතුරු සොරාගන්නට වන විට විටක ඒවා වෙබ් සේවාවක් අඩපනකරන්නට වනු දැකිය හැක. ගැටලුව වඩාත් සමීපව හදාරන්නන් පෙන්වා දෙන්නේ US, China, මෙන්ම European රටවල් වෙතට …

Continue Reading

Posted in Hack |

“The Interview” එලබෙන 25දා නිකුතුවේවි…

   “The Interview” සිනමා පටය එලබෙන 25දා සිට තොරාගත් සිනමහල් සදහා නිකුත්කරන්නට තමන් සූදානම් බවට මේ වන විට Sony වෙතින් නිවේදනය වී තිබෙනවා. Sony Pictures වෙතට පසුගිය කාලයේ එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව එහිදී සොරා ගනු ලැබූ සිනමා පට , දෙබස් සටහන් මෙන්ම එහි සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු ආදිය අන්තර්ජාලය වෙතට නිකුත්කරමින් පහර දෙන්නන් කල ප්‍රධාන ඉල්ලීමක් වූවේ මෙම සිනමා පටය නිකුත්කිරීම නවතන ලෙසට වූ අතර ඇමරිකානු රජය එම ප්‍රහාරය සැලකිය යුතු මට්ටමින් තමන් දකින බවට නිවේදනය කර සිටින ලදී. ඩොලර් මිලියන …

Continue Reading

Posted in Hack |

Sony ප්‍රහාරය US වෙතට වූ දරුනුතම සයිබර් ප්‍රහාරයකි!!!

   movie scripts, internal emails මෙන්ම නලු නිලියන්ගේ social security numbers ඇතුලු බොහෝ තොරතුරු සොරා ගන්නට සමත්වූ Sony වෙතට පසුගියදා එල්ලවූ cyberattack සිදුවීම හදාරන U.S. authorities මේ වන විට එම ප්‍රහාරය පසුපස North Korea සිටින බවට පැහැදිලිව හඳුනාගෙන සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. එම ප්‍රහාරය U.S වලට මෙතෙක් සිදුවූ දරුනු තම සයිබර් ප්‍රහාරරයක් ලෙසට පිලි ගැනෙමින් ඇති අතර පැමිනෙන්නට නියමිත “The Interview” නම් සිනමා පටයක් පිලිබද අප්‍රසාදය පල කිරීමද පසුබිම්ව එල්ල කරනලද එකක් ලෙසටත් මේ වන විට හෙලිදරව් වෙමින් තිබෙනවා. …

Continue Reading

Posted in Hack |