Back to Top

Category: History

දොඩම්පේ ගණිතයා…

     සීතාවක රාජධානිය බිහිවන්නේම අරගලයන් ඇසුරෙනි. සමස්ත සිතාවක රාජධානී යුගයම  ගලාගෙන යන්නේ වඩ වඩාත් ලගින් පැමිනෙන නෙක සතුරු බාදක මැද්දේය. සිතාවක රාජධානී යුගය අවසන් වන්නේද මහත ගැටලු පසුබිම් වීමෙන්ය. මෙපමන කුදු නොවේ රාජධානියේ කේද්‍රස්ථානය පිහිටන්නේද වඩාත් ගිරි දුර්ඝ හා ජල බාදක ඇසුරෙන්ය. සමහර හදාරන්ට අනූව අරගලයකින් ඇරබ තවත් අරගලයකින් අවසන්ව ගිය යුගයක් ලෙසට හඳුන්වා දෙන්නට සීතාවක යුගය කැමති වෙයි.
සීතාවක ඇසුරෙන් අතීතයේ සටහන් වන තවත් කැපී පෙනෙන චරිතයක් වන්නේ දොඩම්පේ ගනිතයාය. ප්‍රදේශයේ විසූ දක්ශතම ගුප්ත  විද්‍යාකරු ලෙසට මොහුව පිලිගැනේ. පෙතන්ගොඩ උයනේදී …

Continue Reading

Posted in History | Leave a reply

රංවල දෙවියෝ

කැළණි ගංඟා මිටියාවත බල ප්‍රදේශය කර ගත් ප්‍රාදේශීය දෙවි කෙනෙකි. හිසෙහි ජටාවක් බැඳ අතේ සැරටියක් ගත් උපාසක ස්වරූපයක් රංවල දෙවියන්ගේ ප්‍රථිමාවල දැක්වේ. රංවල දෙවියන් දේවත්වයට පත්වීම පිලිබඳව රසවත් ජනකථාවක් පවතී.
කන්ද උඩරට රජකම් කල දෙවන රාකසිංහ රජතුමාගේ කාලයේ (ක්‍රි.ව. 1635-1687 ) රජ වාසලේ වී ගබඩාවක් කෑගල්ල අසල රන්වල ගමේ තිබුනි. මෙම ගබඩාව අස්වන්රාල (අලවතුරේ රාල) හ රන්කීරිරාල (ගනේගොඩ රාල) යන තරුනයන් දෙදෙනා ආරක්ශා කල අතර ඔවුන්ට ඊර්ෂ්‍යා කල පිරිසක් වී ගබඩාවට ගිනිතබා මුරකරුවන්ගේ නොසැලකිල්ල මත ගබඩාව විනාශ වූ බවට මහවාසලට …

Continue Reading

සීතාවක යුගයෙන් එන අවිස්සාවේල්ල ප්‍රදේශ නාමකරනය

අවිස්සවේල්ල
ලන්දේසි යුගයේ පටන් භාවිතා වූ නමකි. නම පිලිබඳ මතවාද කිහිපයකි.
අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලය අසල වෙල හරහා තාවකාලිකව පස්ගොඩ කර මාර්ගය සාදා තිබුනි. වර්ෂා කාලයේ සැඩ ජල පහරක් වේල්ල හරහා ගගට ගලා යාම නිසා වේල්ල් බිඳීයාම නිතර සිදුවිය. අවිස්වාස වූ වේල්ල තිබූ නිසා අවිස්වාස වේල්ල පසුව අවිස්සාවෙල්ල විය.
පෘතුගීසි ඇතුලු බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අවි ගත් රණකාමීන් සිටියේ සීතාවක රාජධානීයේය. සතුරාට එරෙහිව සීතාවක හමුදාව අවි+ඉස්සූ+වෙල පසුව අවි+සහ+වෙල වී අවිස්සාවෙල්ල විය.
පෘතුගීසීන් ලංකාවේ සිටියම් සකස් කීමේදී පාලන ප්‍රදේශ වෙන්කර දැක්වූහ. සීතාවක …

Continue Reading
Posted in History | Leave a reply

සීතාවක යුගයෙන් එන අවිස්සාවේල්ල ප්‍රදේශ නාමකරනය…

අවිස්සවේල්ල
ලන්දේසි යුගයේ පටන් භාවිතා වූ නමකි. නම පිලිබඳ මතවාද කිහිපයකි.
අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලය අසල වෙල හරහා තාවකාලිකව පස්ගොඩ කර මාර්ගය සාදා තිබුනි. වර්ෂා කාලයේ සැඩ ජල පහරක් වේල්ල හරහා ගගට ගලා යාම නිසා වේල්ල් බිඳීයාම නිතර සිදුවිය. අවිස්වාස වූ වේල්ල තිබූ නිසා අවිස්වාස වේල්ල පසුව අවිස්සාවෙල්ල විය.
පෘතුගීසි ඇතුලු බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අවි ගත් රණකාමීන් සිටියේ සීතාවක රාජධානීයේය. සතුරාට එරෙහිව සීතාවක හමුදාව අවි+ඉස්සූ+වෙල පසුව අවි+සහ+වෙල වී අවිස්සාවෙල්ල විය.
පෘතුගීසීන් ලංකාවේ සිටියම් සකස් කීමේදී පාලන ප්‍රදේශ වෙන්කර දැක්වූහ. සීතාවක …

Continue Reading

Posted in History | Leave a reply

මාදොල ගම ඓතිහාසික ගම්මානයකි.

මාදොල ගම ඓතිහාසික බෞද්ධ ගම්මානයකි. මෙය 1815 වන විට උඩරට රාජධානිය සහ ඉංග්‍රීසි ආන්ඩුවේ පරිපාලන පලාත අතර මායිමේ පිහිටි මායිම් ගම්මානයකි. උඩරට රාජධානියේ අග්‍රාමාත්‍යවරයා වූ ඇහැලේපොල මහනිලමේ සබරගමුවේ කැ‍රැල්ලක් ඇරඹූ නිසා එය මැඩලීමට මොල්ලිගොඩ නිළමේ පැමිනෙන බව දැන කැන්ඳන්ගමුවටත්, ගලපිටමඩටත්, මාරඹේ කන්ඳටත් පසු බැස අවසන ලැගුම් ගත්තේ මාදොල ගමේ මදොල විදානෙගේ නිවසේය. මාදොල ගමේ දින දෙකක් නැවතීසිටි මහනිලමේ රජුගේ හමුදාව කැන්ඳන්ගමුවට පැමිනි බව අසා 1814 මැයි 23 දින මධ්‍යම රත්‍රියේදී ගඟ තරනය කර බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශය වූ සීතාවකට පසු බැස්සේය. …

Continue Reading

Posted in History | Leave a reply

Nawagamuwa Pattini Devalaya

       අවිස්සාවෙල්ලේ සිට කොලඹ දෙසට වන පැරනි මාර්ගය ඔස්සේ ගමන් කරන්නෙකුට හමුවන නවගමුව විහාරය හා පත්තිනි දේවාලය හමුවේ. නවගමුව නාමය නිර්මානය වන්නේ නා ගස් බහුලව වූ නිසා බවටයි පිලි ගැන්න්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ අනුරාධපුරවරයේ රජකම් කල ගජබා රජතුමා 24000ක් වන සෙබලුන් ‍රැගෙන සොලී රට සිට නැවත පැමිනීමේදී පත්තිනි සලඹද සහිත නැව කුනා‍ටුවකට හසුවූ බවත් එය කැලනි ගන ඔස්සේ නවගමුව ප්‍රදේශයට පැමිනි බවත් ගංඉවුරේ නවාතැන් ගත් ස්ථානයෙන් නැවත එම සලඹ ගත නොහැකි වන සේ නාගයන් විසින් ආරක්ශා කරන්නට වූ නිසා එම සලම …

Continue Reading

සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය

සීතාවක යුගය ගැන වටිනා තොරතුරු ‍රැසක්ම ඇතුලත් ඉතිහාස ග්‍රන්තයකි. මනියම්ගම විහාරවාසී සිටිනාමළුවේ ධම්මපාල ස්වාමී වහන්සේ ක්‍රි.ව. 1599 පමන රචනා කරන ලද්දකි. පත්තිරු 20 කි. පත්තිරුවක ප්‍රමනය 18*2 කි. පි‍ටුවක පේලි 8 කි. පැහැදිලි කුඩා වටකුරු අත් අකුරු හුරුබුහුටි අතකින් ලියවී ඇත. ක්‍රි.ව. 1521 සිදුවූ විජයබා කොල්ලයේ සිට සීතාවක රාජසිංහ රජතුමාගේ මෑනියන් වූ බොතලගෙයි සුමනා දෙවියගේ මරනය සිදුවූ ක්‍රි.ව. 1596 දක්වා සීතාවක රාජධානියේ සිදුවූ සියළු වැදගත් සිද්දීන් හා අප්‍රකට තොරතුරු ‍රැසක් සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය නම් කෘතිය ඉදිරිපත් කරයි. සමහර අවස්ථාවල …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක යුගයේ අවසන් කාලය… (2)

ලංදේසීන් සීතාවක ප්‍රදේශය අත්පත් කරගෙන සීතාවක මලිගා භූමියේ සුරක්ෂිත බව අවබෝධ කරගත්හ. මුර අට්ටාල හතරක් සහිත විශාල බලකො‍ටුවක් ක්‍රි.ව. 1675 -1685 කාලයේ ඉදිකලහ. මෙම බල කො‍ටුවේ සේවය කල ස්වෙට්ෂර් නම් ජර්මන් ජාතික කූලී හේවායාගේ යුද්ධ වාර්ථාවේ එම සෙබලා තවත් සෙබළු පිරිසක් සමග මානියම්ගම රජමහ විහාරයට ගොස් චෛත්‍ය දෙකක් විනාශ කර ලෙන් විහාරයට පිදුරු ඔබා බිනිතැබූ ආකාරය ගැනත් විස්තර සඳහන්ය. මේ අනූව ලංදේසි යුගයේද මානියම්ගම රජමහා විහාරය විනාශ වන්නට ඇත. එහෙත් තුන්කෝරලයේ මුදුන් මල් කඩ වන් මානියම්ගම රජමහා විහාරයේ සංවර්ධනය වෙනු …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක යුගයේ අවසන් කාලය…

නෙක ආකාරගත් හැලහැප්පීම් වලින් බහුල වූ සීතාවක යුගය ක්‍රි.ව. 1592 වන විට අවසානය බව සටහන් වන්නේ සීතාවක රාජසිංහ රජුගේ අභාවයත් සමගය. අස්ථාවර වූ සීතාවක සිහසුන වෙනු වෙන් පැවති බල අරගලය නිසා තවත් දුර්වල විය. පෘතිගීසීන් සමග එකතු වූ අරිට්ඨකීවෙන්ඩු පෙරුමාල් ක්‍රි.ව. 1595 දී කෝට්ටේ හමුදා සමග පැමින සීතාවක යටත් කරගෙන වස්තු, දේපල සොයා නගරය කොල්ලකා ඉන්පසු ගිනි තැබූහ. රජමාලිගය, බිසෝමාලිගාවත් පරිවාරමන්දිර ආදියෙන් දෙව්පුරය සේ අලංකාර සීතාවක පුරය විනාශකර දැමූහ.
ෆරියායි සෞසා නම් යුද්ධ නිලධාරියා පවසන්නේ ක්‍රි.ව. 1619 වන විට මහාර්ඝ …

Continue Reading

Posted in History | Leave a reply

නිසි අවධානයට ලක් නොවූ පුරවරය “සීතාවක රාජධානිය”

අවිස්සවේල්ල සීතාවක ඉතිහාසය සොයා බලන්නන් අතර ඉමහත්ම අවධානය ලබ ගන්නා ස්ථානයක් වන්නේ ඓතිහසික මානියන්ගම රජ මහා විහාරයයි. සිතාවක රජධානියක් ලෙසට ස්ථාපනය වන්නටද වැදගත්ම සාධකයක් වන්නට ඇතැයි ලෙසට සැලකෙන එම පූජා භූමිය සීතාවක රාජධානී යුගයෙන්ද ඔබ්බට විහිදෙන්නෙකි. වලගම්බා රජතුමන් තම සතුරු සේනාවන්ට එරෙහිව සංවිධනය වන්නට වූ කාලයේ සැඟව සිටි ස්ථානයක් ලෙසට සැලකෙන මෙහි ඉන් අනතුරුව තම නැවත රාජාභිශේකයෙන් පසුව මෙහි පුදබිමක් ලෙසට නැංවූ බවත් පසුව මහනුවර සමයේදී වඩාත් ක්‍රමවත්කර දැනට පවතින පුරාන විහාරස්ථානය කල බවටත් සැලකේ. මෙහි එන එක් පුරාවෘතයකට අනූව …

Continue Reading

Posted in History | Leave a reply