Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: History

මානියම්ගම ආශ්‍රිතව මානව ජනාවාස පිලිබඳව තොරතුරු වසර 30,000 කට පෙර අතීතයටම දිව යයි.

හදාරන්නන් මානියම්ගම රජ මහා විහාරය හඳුන්වන්නට කැමති වන්නේ සිතාවක රාජධානියේ මුදුන් මල් කඩ ලෙසටය. ඔවුන් පෙන්වාදෙන්නේ ලංකාවම පුරාවට්ම සැලකුවද තමන්ටම ආවේනික වූ අනන්‍යතාවයක් සටහන් කරගන්නට මෙම පූජාභූමිය සමත්ව ඇති බවකි.ඓතිහාසික …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක ගැන හදාරන්නන්ගේ මත කිහිපයක්!!!!

සිතාවක පිලිබඳ වැදගත්වන කරුනු කිහිපයක්…
1. පලමු කොටම වැදගත්ම කරුනක් ලෙසට හදාරන්නන් පවසන්නේ සීතාවක අවට ප්‍රදේශයේ වසර 3000කට තරම් දිවෙන අතීතකදී සිට මානව ජනාවාස පැවති භූමියක් ව තිබූ බවට සාක්ෂි …

Continue Reading
Posted in History | Leave a reply

සීතාවක යුගයෙන් එන අවිස්සාවේල්ල ප්‍රදේශ නාමකරනය 3

මීන්නාන
ගැටහැත්ත පසු කල විට හමුවන නගරයයි. අතීතයේ මසුන් බහුලව සිටි ජලාශයක් තිබූ බවත් මසුන් ඇති වේල්ල හෙවත් මීන්+වාන මීන්නාන වූ බව ජනප්‍රවාදයයි.
තොරනකඩ
මීන්නාන අසල ගමකි. අතීතයේ ආතුරයෙකුට ආවේශවූ …

Continue Reading
Posted in History | Leave a reply

සීතාවක යුගයෙන් එන අවිස්සාවේල්ල ප්‍රදේශ නාමකරනය 2

වෙලන්ගල්ල
සිංහල වෙදකමට යොදා ගන්නා ඖෂධීය ගස් වර්ගයකි. මෙම වෙලන්ගස් බහුලව තිබූ ප්‍රදේශය වෙලන්ගොල්ල වෙලන්ගල්ල නම් විය. අහීතයේ පටන් දක්ශ කුඹල් කර්මාන්ත කරුවන් පිරිසක් මෙම ප්‍රදේශයේ පදිංචිව සිටියහ. ඔවුන් විශාල …

Continue Reading
Posted in History | Leave a reply

සීතාවක යුගයේ සාහිත්‍ය.

සීතාවක යුගය සාහිත්‍යමය අඳුරු යුගයක් බව සමහර විචාරකයෝ ප්‍රකාශ කරති. මෙම මතය ප්‍රකාශ කරන්නේ සීතාවක යුගයේ සහිත්‍ය කෘති හඳුනා නොගත් හා යුගයේ පසුබින හඳුනා නොගත් අය බව සීතාවක යුගයේ සහිත්‍ය …

Continue Reading
Posted in History | Leave a reply

පත්තිනි දෙවියෝ…..

පත්තිනි දෙවියෝ සීතාවක හා කෑගල්ල දිස්ත්‍රික්කය පුරා ජනප්‍රිය දේව වන්දනාවකි. ඉන්දියාවේ දේවත්වයට පත්ව පුද පූජා ලැබූ දේවතාවියකි. ගජබා රජතුමා ඉන්දියාවට ගොස් (ක්‍රි.ව. 112-134) කාලයේ ලංකාවෙන් ගෙන ගිය සිරකරුවන් 12000 හා …

Continue Reading

සමන් දෙවියෝ

සබරගමුවේ ප්‍රධානතම දේව වන්දනාව වන්නේ සමන් දේව වන්දනාවයි. බුදුන් වහන්සේගේ කල ලංකාවේ සිටි දේව ගෝත්‍රික ජන ප්‍රධානියෙකු බවත් බුදු වහන්සේ මයියන්ගනයට වැඩම කල දිනයේ බන අසා සෝවාන් වූ බවත් තෙවන …

Continue Reading

Posted in History | Leave a reply

Ruwanwella Jubili Ambalama

     රුවන්වෙල්ල නගරය පසුකරන ඔබට හමුවන තවත් සුත් ඇදගන්නා තැනක් වන්නේ ජුබිලි අම්බලමය. ලංකාවේදී දක්නට ලැබෙන විශාලතම අම්බලම් අතරින් එකක් වන මෙය 1901දී මිය ගිය සහකාර ඒජන්තවරයකුගේ බිරිදක් වූ ලිලී හැරියට් …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක රාජධානියේ අතීත කතාවේ කතරගම දෙවියන් පිලිබදව වන…

        සීතාවක රාජධානියේ අතීත කතාවේ කතරගම දෙවියන් පිලිබදව වන සඳහන් කිහිපයකි. ඒ අතර වන ජනංප්‍රවාදයක් වන්නේ රණකාමී මායාදුන්නේ රජතුමාට යුද්ධය සදහා දක්ශ පුත් කුමරෙකු නැතිවීමේ සොවින් මිදීම සදහා පීටට ආ බවක් …

Continue Reading

සැවුල් සංදේශය…

      දේශයේ අතීතය වෙතට පිය නගන්නට කැමති වෙන්නෙකුට වඩාත් වර්ණවත් ආකාරයට සහයවන සාහිත්‍ය ආකාරයක් ලෙසට සංදේශකාව්‍ය වේ. සිතාවක යුගය ගැන වන සටහන් අතරින් වඩාත්ම විසිතුරු ලෙසට කියවා අත්විඳින්නට සහයවන සාහිත්‍ය තිලිණයක් …

Continue Reading

Posted in History | Leave a reply