Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: History

Delgamuwa Rajamaha Viharaya…

      රාජාවලියේදී මෙම පුද බිම හඳුන්වා දෙන්නේ සබරගමු විහාරය ලෙසටය. මහ වංශයේ ලබුජගාම විහාරය ලෙසට වන විට සැවුල් සංදේශයේ දෙල්ගමුව විහාරය ලෙසටය. හිරිපිටියේ දියවඩන නිලමේ තුමන් විසින් කෝට්ටේ දළඳා මැදුරේ සිට …

Continue Reading

Posted in History | Leave a reply

Maligathenna

     මිටිපොලට දිවෙන මාර්ගය ඔබට හමුවෙන්නේ රත්නපුර කොලඹ මාර්ගයේ මීන්නන ප්‍රදේශයේදීය.  එම මාවත දියේ කිලෝමීටර දෙකක් පමන ගිය විට මාලිගාතැන්න නම් ඓතිහාසිකව කියවෙන ස්වභාව අපූරත්වයෙන් අනූන ස්ථානය හමුවේ. කදුගැටයක් මතවන මෙහි …

Continue Reading

Posted in History | Leave a reply

Sri Naga BoaDhi Viharaya – Bodhimaluwa

අවිස්සාවෙල්ල රත්නපුර ප්‍රධාන මාවතෙහි යන එන්නෙකුට බෝධි මළුව කඩමඬිය හමුවේ. මෙම කඩමන්ඪියට ඔබ්බෙන් පිහිටා ඇති ශ්‍රී නාග බෝධි විහාරයද වේ. අතීතයේද සීතාවක සබරගමුව ප්‍රධාන මාවත අද්දර පිහිටා තිබුනු මෙම විහාරයෙහි …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක සටන්කාමීත්වය

            සීතාවක රාජධානිකාලය පුරාවටම වලංගුවන ප්‍රධානතම සාධකයක් වන්නේ අකංඩවම පැවති සතුරු සේනාවලට එරෙහි සටන්කාමීත්වයයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ පෘතුගීසී අධිරාජ්‍යවාදීන්ට එරෙහිව හා ඔවුන්ට පක්ෂපාතීත්වය දැක්වූ කෝට්ටේ හා කන්ද උඩරට පලකයින්ට එරෙහිව නිරන්තරයෙන් …

Continue Reading

Posted in History | Leave a reply

සීතාවක යුධ පෙරමුන…

     අපගේ දේශීය සටන් ශිල්පය ප්‍රධාන ලෙසට කොටස් තුනකට වෙන් කර දක්වන්නට හදාරන්නන් කැමති වේ. එනම් අංගම්, ඉලංගම්, හා මායා අංගම් ලෙසටය. අංගම් ලෙසට ගැනෙන්නේ නිරායුධව සතුරාගේ නිලවලට දෑතින් පහර දීම …

Continue Reading

Posted in History | Leave a reply

“සීතාවක රාජසිංහ රාජ්ජ කාලය” පුස්කොල ග්‍රන්තය.

          හදාරන්නන් පෙන්වා දෙන්නේ සිතාවක යුගය පිලිබදව වඩාත්ම වැදගත් කෘතිය වන්නේ “සීතාවක රාජසිංහ රාජ්ජ්‍ය” කාලය නම් කෘතිය බවයි. මානියම්ගම විහාරවාසීව සිටි සිටිනාමළුවේ ධර්මපාල හිමියන් විසින් රචිත පි‍ටු 20ක පුස්කොල පොතක් වන …

Continue Reading

Posted in History | Leave a reply

ගනේගොඩ දෙවියෝ…

       දේවත්වයේ ලා සැලකෙන තවත් ප්‍රාදේශීය දෙවිවරයෙක් ලෙසට ගනේගොඩ දෙවියෝ සැලකේ. තුන් කෝරලය හා සියනෑකෝරලය ප්‍රමුකව සීතාවක යුගය හා බැදෙන මෙම දේවත්වය සදහා වරම් ලබන්නේ සීතාවක අසහාය රණ ශූරයා වූ ටිකිරි …

Continue Reading

සීතාවක රාජධානියේ වැඩ සිටි දළඳා වහන්සේ….

       කෝට්ටේ හා පෘතුගීසි එකාබද්ධ හමුදාවක් සීතාවක ආක්‍රමනයට සූදානම් බවට දැන ගන්නා මායාදුන්නේ රජතුමා දළඳා වහන්සේගේ ආරක්ශාව කුරුවිට දෙල්ගමුව රජමහ විහාරථානයට පැවරූ බවට සඳහන්වේ. එම විහාරයෙහි දර්ශනීය දළඳා මන්දිරයක් සහිතව සියලු …

Continue Reading

දළඳා වහන්සේ සිතාවක රාජධානියට වැඩම වීම…

“කෝට්ටේ කළාලේ කිසල්ලේ- දත මැදට ගන්න රාලේ”
ක්‍රි.ව. 1549 වන විට පෘතුගීසීන් කෝට්ටේ රාජධානියේ බෞද්ධ වෙහෙර විහාර හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව කටයුතු කරන්නට වීම බහුල වෙන්නට පටන් ගනී. සමාන්තරව දළඳා …

Continue Reading

Posted in History | Leave a reply

වසර 30,000 ඉක්මවා දිවෙන මානියම්ගම ඉතිහාසය…

       හදාරන්නන් පෙන්වා දෙන්නේ මානියම්ගම ප්‍රදේශය ඈත අතීතයේ මානියම්ගමුරට්ඨය ලෙසට ලෙසට විවහාර ලබන්නට ඇති අතර වසර 30,000ක් ඈත තරමට එනම් බලංගොඩ මානවයාගේ සමකාලීන තරමට දිවෙන අතීතයක් තිබෙන්නට ඇති අතර, මානියම්ගම අතුල …

Continue Reading

Posted in History | Leave a reply