අවිස්සවේල්ල සීතාවක ඉතිහාසය සොයා බලන්නන් අතර ඉමහත්ම අවධානය ලබ ගන්නා ස්ථානයක් වන්නේ ඓතිහසික මානියන්ගම රජ මහා විහාරයයි. සිතාවක රජධානියක් ලෙසට ස්ථාපනය වන්නටද වැදගත්ම සාධකයක් වන්නට ඇතැයි ලෙසට සැලකෙන එම පූජා …
Continue Reading

94 77 34 9191 6
අවිස්සවේල්ල සීතාවක ඉතිහාසය සොයා බලන්නන් අතර ඉමහත්ම අවධානය ලබ ගන්නා ස්ථානයක් වන්නේ ඓතිහසික මානියන්ගම රජ මහා විහාරයයි. සිතාවක රජධානියක් ලෙසට ස්ථාපනය වන්නටද වැදගත්ම සාධකයක් වන්නට ඇතැයි ලෙසට සැලකෙන එම පූජා …
Continue Reading→
ඉංග්‍රිසී පාලනය යටතේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ රබර් හා තේ වගාව අරඹන ලදී. එම වැවිලි බෝග ප්‍රවාහනය සඳහා 1905 දී අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ග ඉදි විය. 1908 දී රත්නපුර දක්වා එය දීර්ඝ …
Continue Reading→
සීතාවක පහල ප්‍රදේශයේ කැළණි ගඟ දෙපස රන්වල දෙවියන් පිදීමද ප්‍රචලිතය. ප්‍රදේශයේ කාටත් හිතවාදීව ජීවත් වූ මෙහු මියයාමෙන් පසු දේවත්වයෙ පිදුම් ලබයි. කොළඹ අවිස්සවෙල්ල මහ මග හිඟුරල අඹ ගස ලග මේ …
Continue Reading→
බලියාග, තොවිල් ආදිය බෞද්ධ මුහුනුවරකින් කිරීමට තොටගමුවේ හිමිත් වීදාගම හිමිත් උපදෙස් දුන්හ. අසු ගැබ, දිය කොරහ, මහ නිලඟරාස්සය, දශා ක්‍රෝධය, විස්කම් බලිය, සෙනසුරු ඒරාෂ්ටකය ආදී බලියාග පවත්වා අවසන ආඝෝර නවනාථ, …
Continue Reading→
තල්දූව දූපත්වලින් සෑදුනු ගමකි. ගැටහැති ඔයත් සීතාවක නදියත් එකවන මේ පෙදෙස නිතර ගංවතුරට යටවේ. සීතාවක නඳියට වඩා ප්‍රබලව ගැටහැති ඔය ගෑලූ ඈත අවදියක ගැටහැති ඔයේ ගෙන ආ මැනික් ඉල්ලම්ස් සහිත …
Continue Reading→
සීතාවක රාජධානිය ඇරබෙන්නේ කෝට්ටේ රාජධානියෙනි. විජයබා රජිදුන්ගේ යම් ක්‍රියාකලාපයහි තිබූ දුර්වලතා මේ සදහා හොඳින් පසුබිම් වූ බවයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. ඉතිහාස සටහන් වල වැඩි දුර සටහන් නොවන අනු කථාවක් ලෙසට …
Continue Reading→
එක්වන රාජසිංහ රජු මාන්නප්පෙරුම මොහොට්ටාලත් සමග සේනා සවිධානය කර බලන දක්වා ගමන් ගත්තේය. මාවෙල වාඩිලා ගත්තේය,. එතැන්සිට උඩරටට විරුද්ධව සේනාව මෙහෙය වූවද බලනෙන් ඔබ්බට යා නොහැකිව පසු බසින්නට සිදු විය. …
Continue Reading→
“සීතාවක” යන නාමය ප්‍රසිද්ධියට පත් මුල් කාලයේදී රාජ්‍ය පාලනය අතින් වැදගත් ප්‍රදේශයක් වශයෙන් සැලකීමට ඓතිහාසික සාධක මෙතෙක් හමුවී නැත. ගජබාහු රජුගේ මරනින් පසු ක්‍රි.ව. 1153 දී එක්වන පරාක්‍රමභාහු රුහුනේ අධිපතිව …
Continue Reading→
ඉස්මාලයේ කඳු වැටිය පිහිටන්නේ පනාවල මාර්ගයේ බෝමලුවට මංසන්ඳියට යාබදවය. මෙම කඳු වැටියේ දුෂ්කර ගමනකින් පිවිසිය හැකි තරමක විශාල ගල් ලෙනක් පිහිටා ඇත. පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව මගින් 70 දශකයේ සිදුකල කැනීම් මගින් …
Continue Reading→
ඉතිහාසය විටක විසිතුරුය තවත් විටක යුධකාමීය තවත් විටක ගුප්ත ජනකය. සීතාවක යුගයේ ක්ශේෂයන් අතර සරන අයෙකුට හමුවන එවන් එක් ස්ථානයක් වන්නේ “කණාමැදිරියන්” වලය. සීතාවක මාලීගාවට ආසන්නව වර්ථමාන මානියම්ගම පාරෙහි …
Continue Reading→