Category Archives: Multimedia

Blu-ray discs වලට පසු යුගය five dimensional (5D) ලෙසට..

                      Blu-ray discs වලින් පසුව එලබෙන යුගය මේ වන විට හදාරන්නන් අතින් නිවේදනය වෙමින් තිබෙනවා. five dimensional (5D)  ලෙසට නම්  කරන්නට ඔවුන් කැමති වන මෙම භාවිතාව සමග වන ගබඩා හැකියාව  360 terabytes ලෙසටයි Optoelectronics Research Centre (ORC) වෙතින් නිවේදනය වන්නේ. නව සොයාගැනීමේ විශේෂතා පෙන්වා දෙන ඔවුන් 1,000°C දක්වා …

Continue Reading

VLC Player ය windows 10 සදහා සූදානම්ය..

         windows 10 සදහා ඔවුනගේ මීඩියා ප්ලේයරය පැමිනෙන්නේ සීමිත සංස්කරන සදහා පමනී. මේ හේතුවෙන් windows 10 සමග තම තොරතුරු ජීවිතය අරබන ඔබට බාහිර ප්ලේයර මෘදුකාංගයක් ස්ථාපනය කරගන්නට සිදුවීම අනිවාර්යය. නොමිලේ ලබා ගත හැකි ප්ලේයරයන් අතර VLC වෙතට ඇත්තේ වැඩි අවධානයක් වන අතර පහසුවෙන් වැඩි ආකාරයක වීඩියෝවන් ධාවනයට සූදානම්ව …

Continue Reading

Windows 10 සමග FLAC ගොනු සදහාද සහය එනු ඇත….

  ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක සමග ඒ ඒ ගොනු වර්ග සදහා සහය දක්වන default විවෘතකරනයන් නොපැමිනීම විවිද ගැටලු ඇති කරවන්නකි. පලමුවෙන්ම භාවිතාකරන්නා හට විකල්ප මෘදුකාංගයක සහය සොයන්නට සිදුවේ. බොහෝ විට මෙසේ පැමිනෙන මෘදුකාංග මෙහෙයුම් පද්ධතිය සමග මුල් ස්වභාවයෙන් එන මෘදුකාංග මෙන් නොව විවිධ ගැටලු නොසැසදීම් සිදුවන අවස්ථා නිතර දැකිය …

Continue Reading