Back to Top

Category: New Technology

සංවෘත රටවල් තව දුරටත් දේශපාලනික ආන්තිකයන්ගේ මතයක් පමනයි.

මිනිසා වඩාත් ලෝකවැසියෙකු වීමේ අනිවාර්ය සාධකය තව දුරටත් මග හැරිය නොහැකි බව මේ මොහොතේ වඩාත් සත්‍යයයකි. හදාරන්නන් පෙන්වා දෙන්නට කැමති වන්නේ අප පසුකරමින් සිටින යුගයේ මිනිස් ගොඩ නැගීම් තව දුරටත් හුඳු රටවල් මට්ටමින් විසඳා ගැනීමට නොහැකි තරමේ බරපතල ඒවා බවයි. උස් ගිරිදුර්ග, රළු සාගරයට තව දුරටත් මිනිස් සංස්කෘතිය බෙදා තබන්නට නොහැකි බව පමනක්ම නොව ඒවා තරනය කොට එකි නෙකා යාවීම මහා ධනවත් අයගේ ක්‍රියාකාරකම් පමනක් වීමේ පැරණි සත්‍යය අප වේගයෙන් පසු කරමින් සිටිනවා. නෙක පැහැගත් මිනිස් සංස්කෘතීන් තව දුරටත් එකි …

Continue Reading

OnePlus 2 පෙරනිකුතු වෙන්කරගැනීම් මිලියන 2 ඉක්මවයි!!!

        OnePlus One යනු 2014 වසරේදී මහත් අවධානයක් දිනා ගත් නිකුතුවක් වූවාය. සාම්ප්‍රධායික වෙලඳ නාමයන් ඉක්මවමින් වේගයෙන් ඉදිරියට පැමිනි මෙම දුරකතනය මිලියන ගනනාවක ලොවපුරා අලවියක් ලබා ගන්නට සමත්විය. තරමක වෙනස් ආකාරයක් ගත් එම අලව් ක්‍රමවේදය තුලදී භාවිතාකරන්නාගෙන් භාවිතාකරන්නාහට වන ආරාධනා ක්‍රමවේදයක් ඔස්සේ සිදු විය. මින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියේ OnePlus 2 නිකුතුවකට තමන් සූදානම් බවකි.  එම නිකුතුව පිලිබද නිල නිවේදනයෙන් දෙසතියක් ගත වෙද්දී පැමිනෙන නවතම වාර්ථා පවසන්නේ ඒ සදහා ලොවපුරා භාවිතයට බලාපොරොත්තු වෙන්නන් මිලියන දෙකකට අදික වෙන්කර ගැනීම් දැනටමත් සිදුව …

Continue Reading

Blu-ray discs වලට පසු යුගය five dimensional (5D) ලෙසට..

                      Blu-ray discs වලින් පසුව එලබෙන යුගය මේ වන විට හදාරන්නන් අතින් නිවේදනය වෙමින් තිබෙනවා. five dimensional (5D)  ලෙසට නම්  කරන්නට ඔවුන් කැමති වන මෙම භාවිතාව සමග වන ගබඩා හැකියාව  360 terabytes ලෙසටයි Optoelectronics Research Centre (ORC) වෙතින් නිවේදනය වන්නේ. නව සොයාගැනීමේ විශේෂතා පෙන්වා දෙන ඔවුන් 1,000°C දක්වා උෂ්නත්වය දැරීමේ හැකියාව ද්ක්වන අතර සාමාන්‍ය කාඹර උෂ්නත්වයේදී අපමන කාලයක් තම දත්ත නිරුපද්‍රිතව තබා ගැනීමෙ හැකියාව සදහන් කරනවා.  23.5 GB (single layer) ක දත්ත ගබඩා හැකියාව සමග වසර 7ක් දක්වා වූ අයුකාලයක් ‍රැගෙන …

Continue Reading

Posted in Multimedia, New Technology |

ඇවිඳීම බලය උපදවන්නක් ලෙසට…

                     ඇමරිකානු හදාරන්නන් පිරිසක් පවසන්නේ තමන් නව charging technology එකක් සදහා සාර්ථකව අත්හදා බැලීම් සිදුකරමින් සිටින බවයි. විශේෂයෙන් සකස් කරන ලද පාවහන් පතුලක් ඔස්සේ භාවිතාකරන්නා විසින් එය පැලද ඇවිදීමේදී ලබා ගන්නා බලය සමග මෙම නිපද වීම සාර්ථකව අත්හදා බලා ඇති අතර, ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එමනිපද වෙන බලය තමන් භාවිතාකරමින් සිටින mobile devices එකක් සදහා එවලේම භාවිතාකිරීම හෝ පසුව භාවිතාව සදහා ගබඩා කර තබා ගැනීමේ හැකියා වෙන්ද යුත්ත වනු ඇති බවයි.  මෙම  “bubbler” device වල චලනය වන කොටස් නොමැති අතර …

Continue Reading

SMS වල නව යුගය ‍රැගෙන එන RCS messaging

      Google නිවේදනය කරන්නේ තමන් වැඩි දියුනු කල SMS භාවිතාවක් හඳුන්වා දෙන්නට සූදානම් බවකි.  RichCommunications Services (RCS) පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මේ ඔස්සේ group chat features, high-resolution photo හා file sharing, video calling services, මෙන්ම read receipts වැනි හැකියා රාශියකින් සමන්විතව නව භාවිතාව ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. සියලුම මෙහෙයුම් පද්ධති සදහා විවෘතව පැමිනෙන්නට නියමිත මෙම නව භාවිතාව ක්‍රමයෙන් කල් ඉකුත් වෙමින් තිබුනද තවමත් බහුල භාවිතාවක් වන SMS සදහා සාර්ථක විකල්පයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. වෙබ් මූලිකව(Internet-based messaging services)  ක්‍රියාත්මක …

Continue Reading

Posted in Google, New Technology |

Windows 10 Redstone මෙම ජූනියේ..

       Windows 10 වෙතට පැමිනෙන්නට නියමිත ප්‍රධාන යාවත්කාලීනයේ සංකේථනාමය ලෙසට ‘Redstone’ සදහන් වී සෑහෙන කාලයකි. එම නිකුතුව පිලිබදව වූ අවසාන කාලවකවානු ගැන කියවෙන පුවත් වලට අනූව මෙම වසරට එය නියමිතව ඇත. පැමිනෙන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ windows 10 සදහා වන එම ප්‍රධාන නිකුතුව කොටස් දෙකකින් සමන්විත වන අතර පලමු කොටස(RS1) එලබෙන ජූනියේ නිකුතුවට සූදානම් වෙමින් ඇති බවය. මිට පෙර පැවසුන පරිදි මෙම නිකුතුව මේ වන විටත් windows 10 වල පෙර සංස්කරන අත්හදා බලන්නන් වෙතට නිකුත්ව ඇති අතර වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ …

Continue Reading

Posted in New Technology, Windows 10 |

Nike වෙතින් self-lacing Shoes නිවේදනය වේ…

              Nike වෙතින් නිවේදනය වෙන්නේ තමන් ස්වං ආකාරයට පාදය සදහා ලේස් වන (“power laces”) සපත්තු යුවල නැතිනම් self-lacing shoes වෙළඳ පොල වෙතට ගෙනෙන්නට සූදානම් වෙමින් සිටින බවයි. ප්‍රකට සිනමා පටයක් සමග අවධානයට පැමිනි මෙම සංකල්පය (1989 film Back to the Future Part 2) සැබෑ නිපැයුමක් ලෙසට භාවිතාවට ගෙනෙන්නට ඔවුන් සමත්වෙමින් සිටින බවටයි මේ අනූව හෙලි වන්නේ. සපත්තු යුවලේ පසුපස අඩිය ප්‍රදේශයට ලැබෙන පීඩනයෙන් ආරම්භ වන මෙම ක්‍රියාවලිය ඔස්සේ මෙම tightening process එක ඇරබෙන අතර සපත්තු යුවලට සංයුත්ත්ව පැමිනෙන බැටරියක ආධාරයෙන් ක්‍රියාත්මක …

Continue Reading

Win 10 Pc වෙතට ආරක්ශිත පිවිසීමක් ගෙනෙන companion device….

                   ආරක්ශිත පිවිසීමක් දත්ත උපංග වෙතට බලාපොරොත්තු වීම සෑම භාවිතාකරන්නෙකුගෙම පහේ අවශ්‍යතාවයක් වෙමින් ඇත. අවසර පදයක සහය ලබ ගැනීම තව දුරටත් වඩාත් සාර්තක ක්‍රමයක් නොවන බව නැවත නෑවතත් තහවුරු වෙමින් තිබෙන පරිසරයකදී ජීව විද්‍යාත්මක තහවුරු කිරීම් ද එතරම් සාර්ඨ්තක නොවීම අත්දැකීමක් වෙමින් ඇති අතර වඩාත් සාර්ථක විකල්පයක් සොයා යාම නිරන්තරයෙන් සිදු වෙමින් ඇත. Microsoft සමාගම මේ වන විට නිවෙදනය කර සිටින්නේ තම Windows 10 සමග Companion Device වඩාත් විස්වාසනීය ආරක්ශිත පිවිසුමක් භාවිතාකරන්නා වෙතට ලැබෙනු ඇති බවය. එම ආයතනය තම Companion Device …

Continue Reading

Posted in New Technology, Windows 10 |

1nm transistorය පැමිනෙනු ඇත.

                  පරිගණක උපාංග පිලිබදව නිරන්තරයෙන් චලනය වන්නට අවශ්‍ය එක් මානයක් වන්නේ වඩාත් කුඩා බව දෙසටය.  හදාරන්නන් පෙන්වා දෙන්නේ Transistorය යනු මෙහිදී එක් ප්‍රධාන පාලනය කරන්නෙකි. නැනෝමීටර පහ යනු කලක සිටිම මෙහි එක් පාලනීය සාධයක්ව පැවතුනි. මෑතකදී අවධානයට ලක්වූ එක් ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වූවේ molybdenum disulfide නැතිනම් MoS2 ය. පෙර කී සීමාව ඉක්මවන්නට මෙම නව පැමිනුම සමත්වෙමින් ඇති බවටයි දක්නට ලැබෙන්නේ.  සිලිකන් මූලිකව ට්‍රන්සිස්ටරය නිර්න්මාණය වීමේදී 5nm ඉක්මවීමේදී සිදුවන  randomly leak across a transistor හානිය හමු නොවෙමින් වඩාත් කුඩා ට්‍රාන්ස්සිස්ටරයකට පැමිනෙන්නට මෙම …

Continue Reading

SpaceX වෙතින් Internet satellites ජාලාවක්..

SpaceX පවසන්නේ තමන් පෘතුවියට ඉහලින් කිලෝමීටර 1,110 – 1,325 අතර කක්ෂ ගතකරවන satellites ඔස්සේ පෘතුවිය පුරවටම gigabit මට්ටමේ Internet හැකියාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ නමුත් ඔවුන් පැහැදිලි කරන්නේ low-earth orbit මට්ටමේ දී රදවන 4425ක් තර වන satellites ඔස්සේ මෙම පහසුව ගෙනෙන අතර දැනට satellite networks වෙතින් ගෙනෙන ඉන්ටර්නෙට් සේවාවලදී ලැබෙන latency අගය 600 milliseconds වල සිට 25 milliseconds දක්ව අඩු කරන්න්ට ද හැකි වනු ඇති බවයි. එහෙත් එම අගය fiber-to-the-home වලදී හා සැසදීමේදී දුර්වල අගයක් වුවද කෙලින්ම භාවිත …

Continue Reading