Category Archives: News

භාවිතාකරන්නන්ගේ දත්ත අයිතිය නැවත තහවුරුවට අවධානය…

වෙබ් අවකශයේ නිර්මාතෲ (Sir Tim Berners-Lee) පවසන්නේ තමන් හා කන්ඩායමක් එකතුව වඩාත් සාධාරන වෙබ් අවකාශයක් සදහා කටයුතු කරමින් සිටින බවකි. ඔහු පැහැදිලි කරන්නේ ක්‍රමයෙන් වෙබ් අවකාශයේ ගැවැන දත්ත වල අයිතිය ක්‍රමයෙන් වඩාත් බලවත් අයතනයන් සතුවෙමින් තිබීම තමන් නිරීක්ශනය කරමින් සිටින බවයි. එතුමන් යෝජනා කරන්නේ භාවිතාකරන්නන් හට වඩාත් සධාරන ලෙසට තමන් …

Continue Reading

බෙල්ජියමයද Google Map සමග ආරවුලකට…

බෙල්ජියම ආරක්ශක අංශ පවසන්නේ Google Map සමග තම රටේ ආරක්ශක හමුදා භූමීන් අපහැදිලි ( blur out images of military sites ) කර දමන්නට අසමත්වීම හේතු කොට ගෙන එම සමාගමට එරෙහිව නීතිමය පියවරකට සූදානම් වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Google සමාගම චේතනාන්විතවම තම රටේ ආරක්ශක ස්ථාන නිරාවරනයට කටයුතු කර ඇති බවයි. …

Continue Reading

රජයේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය

රජයේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (25 ) සිදු කෙරිණි. නව කැබිනට් සංශෝධනය ජනාධිපති මාධ්‍ය ඒකකයේ ට්විටර් (twitter/PMDNews ) අඩවිය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීතිය හා සාමය අමාත්‍ය ධූරය දී තිබේ.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය කබීර් හෂීම් මහතා- …

Continue Reading

නව මැතිවරණ සංස්කෘතියකට රට පිවිසෙමින් තිබෙන බවට….

සියලුම මාධ්‍යයන් පාහේ වාර්ථාකරන්නේ අද දින ශ්‍රීලාංකාව පුරා පැවැත්වෙන ඡන්ඳය සාමකාමී බවක් ගෙන ඇති බවටයි. 2018 පලාත්පාලන ඡන්ඳය ලංකාවේ මැතිවරන ඉතිහාසයේ ඓතිහාසික සටහනක් වනු ඇත්තේ නිවැරදි විනයකින්, ඉතා අවම පරිසර හා සමාජ මනසට වන හානි මට්ටමකින් පවත්වා ගන්නට ලක් රජය සමත්වීම බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. රට පුරාම සැලකීමේදී වූවද ඉතාම …

Continue Reading

Dr Dharmasena Pathiraja

ලාංකීය සිනමාවේ ප්‍රතිරාජයා අද උදෑසන මිය ගියේ ය. ලාංකීය සිනමාවේ රාජයා  ආචාර්ය ධර්මසේන පතිරාජාම මිස අන් කවරෙකු හෝ නොවේ.  පතිරාජා ගේ ආචාර්ය උපාධිය “ නිදහස් බෙංගාලි සිනමාවේ ජාතිය සහ ආගම අතර දයලෙක්තිකය“ ගැන බෙංගාලි විශිෂ්ඨ සිනමා කරුවන් වූ සත්‍යජිත් රායි, මිර්නාල් සෙන් සහ රික්වික් …

Continue Reading

ransom ආකාරයේ නව පහරදීමක්…

2017-06-28 / 5.51 A.M- ransom ආකාරයේ නව පහරදීමක් සයිබර් අවකාශය පුරා සිදුවෙමින් ඇති බවට අනතුරු ඇඟවෙනවා. පසුගියදා ලොවපුරා පරිගණක පද්ධතිවලට බරපතල අභියෝගයක් වූ ආකාරයේ පහරදිමක් ලෙසට හදාරන්නන් හදුනා ගන්නා මෙම නව පහර දීම WannaCry වලට සමන ලක්ෂන පෙන්වමින් සිටින බවටයි පැහැදිලි වෙන්නේ. Ukraine හා Russia වලින් මුලින්ම වාර්ථාවීම ඇරබුනු මෙම …

Continue Reading

London වල මොටර් රථයක් පදිකයන් වෙතට කඩා වැදීමක්!!!

London වලින් වාර්ථාවන පුවතක් පවසන්නේ Seven Sisters Road ආසන්නයේදී රථයක් මගී ගමන් මගකට කඩා වැදී ඇති බවකි. දැනට පැහැදිලි වන ආකාරයට එක් අයෙක් අත්වඩංගුවට පත්ව ඇති බවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවටත් වාර්ථා වනවා. මධ්‍යම රාතිය පසුව කෙටි වෙලාවකින් වාර්ථවන මෙම සිදුවීම පිලිබඳ තොරතුරු ප්‍රකාශයට පත්ව නොමැත. මුස්ලිම්වරුන් ගේ …

Continue Reading

West London වල නිවාස සංකීර්නයක විශාල ගින්නක් !!!

West London වල මහල් 27 කින් යුත් නිවාස සංකීර්නයක විශාල ගින්නක් වෙලාගෙන තිබෙනවා. ගිනි නිවන භටයන් මේ වන විටත් තත්ව්යා පාලනයට කටයුතු කරමින් සිටින නමුත් දරුනු හානියක් පෙනෙන්නට තිබෙනවා. උදෑසන 1.50 ට පමන හටගන්නට ඇති බවට සැලකෙන ගිනි දළු උදෑසන 5.00 පමන වන මේ වන විටත් සම්පූර්නයෙන් පාලනයට අසමත්ව තිබෙනවා. …

Continue Reading

ගංවතුර අවදානම්!!!!!

2017.05.28 දින 1200 පැයට නිකුත් කරනු ලැබු තත්ව වාර්තාව අනුව ආපදා තත්ත්වය
2017.05.28 දින 1200 පැයට නිකුත් කරනු ලැබු විශේෂ තත්ව වාර්තාව අනුව අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා නිසා පුද්ගලයන් 146 දෙනෙකු මියගොස් 112 දෙනෙකු අතුරුදන්ව ඇත. පීඩාවට පත් වූ සංඛ්‍යාව 442,299 ඉක්මවා ඇත. ආරක්ෂිත ස්ථාන 319 පුද්ගලයන් 101,638 …

Continue Reading

England වල Manchester Arena හි පුපුරා යමක්

( 2017-05-23 7.15 AM- Srilanka-)   England වල Manchester Arena වලින් වාර්ථා වෙමින් ඇති පුපුරා යමකින් 19 දෙනෙකු ජීවිතක්ෂයද 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවටද සටහන් වනවා. එහි පැවති concert එකකදී මෙම සිදුවීම සිදුව ඇති අතර ආරක්ශක අංශ සිදුවීම විමසීමල ලක් කරමින් සිටින බවටයි වාර්ථාවෙන්නේ. ආරක්ෂක …

Continue Reading