Back to Top

Category: Religious

සීතාවක රාජධානියේ අතීත කතාවේ කතරගම දෙවියන් පිලිබදව වන…

        සීතාවක රාජධානියේ අතීත කතාවේ කතරගම දෙවියන් පිලිබදව වන සඳහන් කිහිපයකි. ඒ අතර වන ජනංප්‍රවාදයක් වන්නේ රණකාමී මායාදුන්නේ රජතුමාට යුද්ධය සදහා දක්ශ පුත් කුමරෙකු නැතිවීමේ සොවින් මිදීම සදහා පීටට ආ බවක් සදහන් වන එකකි. පෘතුගීසීන් සමග වූ යුද්ධකින් පැරදුනු රජතුමා පලායමින් සිටි අවස්ථාවාක්දී කතරගමට ද ගියබවත් එහිදී කතරගම දේවාලයටද පිවිසී ශක්තිමත් පුත් කුමරෙකු පතා දෙවියන් හට කන්නලව් කල බවත් මයාදුන්නේ දේවිය තම දිගු වරලස කපා ඉන් දේවාල භූමිය ඇමදිමින් කල කල ප්‍රාර්ථානව පළ ගන්වමින් එදින රාත්‍රියේ සිහිනෙන් පෙනී සිටි කතරගම දෙවියන් …

Continue Reading

St. Mary’s Church Avissawella

        හදාරන්නන් පෙන්වා දෙන්නේ කිතුදහම සීතාවකපුරය මත ස්ථාවර වීම සීතාවක මායා දුන්නේ රජු සමය දක්වා දිවෙන බවකි. සීතාවක රාජසිංහ රජතුමන් පානදුර, ගොරකන, සරක්කාමුල්ල වැනි ප්‍රදේශයන් ගෙන් ගෙන්වා ගත මුර සෙබලුන් පිරිසක් ගුරුගල්ල ප්‍රදේශයේ රදවා සිටි බවත් එම කඳුරුවල සිටි පියතුමන්ලාගේ ආභාශයෙන් ගුරුගල්ල වාසීහු කිතු දහම වැලද ගත් බවත් පෙන්වාදේ. අදද මේ පිරිසගෙන් පැවත එන්නන් කැළණි ග‍ඟෙන් එගොඩ තරාල ප්‍රදේශයේ වන බවට ඔවුන් පෙන්වා දේ.1656 වන විට ලංකාව ආක්‍රමනය කරන ලද ලංදේසීහු පෘතුගීසීන් පලවා හැරීම හා ක‍තෝලික දෙව්මැදුරු විනාශකරමින් අදහන්නන් මරණීය දන්ඩනයට …

Continue Reading

ගනේගොඩ දෙවියෝ…

       දේවත්වයේ ලා සැලකෙන තවත් ප්‍රාදේශීය දෙවිවරයෙක් ලෙසට ගනේගොඩ දෙවියෝ සැලකේ. තුන් කෝරලය හා සියනෑකෝරලය ප්‍රමුකව සීතාවක යුගය හා බැදෙන මෙම දේවත්වය සදහා වරම් ලබන්නේ සීතාවක අසහාය රණ ශූරයා වූ ටිකිරි බංඩාර රාජසිංහ බවටයි ජනංප්‍රවාද පැහැදිලි කරන්නේ. මෙම දේවත්ව උපත විස්තර කෙරෙන කථාන්දරය  “ගනේගොඩ පුවත” හා “ගනේගොඩ යාදින්න” ලෙසට ගැනේ. මුලින්ම මෙම දේවත්වය යක්ෂයෙකු බවත් කෝට්ටේ බුවනෙකබා රජතුමාගේ දේවියට ආවේශ වූ බවටත් කිය වෙන අතර නෙක ආකාරයේ ප්‍රතිකාර කලද සුව නොවන අතර භික්ශූන්වහන්සේ නමක් පිරිත් කියා නූල් බැඳ සුවපත්කල බවටත් එම …

Continue Reading

සීතාවක රාජධානියේ වැඩ සිටි දළඳා වහන්සේ….

       කෝට්ටේ හා පෘතුගීසි එකාබද්ධ හමුදාවක් සීතාවක ආක්‍රමනයට සූදානම් බවට දැන ගන්නා මායාදුන්නේ රජතුමා දළඳා වහන්සේගේ ආරක්ශාව කුරුවිට දෙල්ගමුව රජමහ විහාරථානයට පැවරූ බවට සඳහන්වේ. එම විහාරයෙහි දර්ශනීය දළඳා මන්දිරයක් සහිතව සියලු විහරංග සම්පූර්න කරන ලද අතර සියලු වතාවත් පුද පුජා නොකඩවා සිදුකරන්නට අවශ්‍ය පහසුකම් සලසා දුන් බවත් හා පුරා වසර 43ක් එම විහාරස්ථානයේහි දළඳා වහන්සේ වැඩ සිටි බවටත් කියවේ.සීතාවක රාජ සිංහ රජතුමන්ද භක්තිමත් බෞද්ධයෙකු ලෙසට කටයුතු කරමින් දළඳා වහන්සේ වාර්ෂිකව රත්නපුර සමන් විහාරයට වැඩමවා වසර 11ක් දළඳා පෙරහැර කරවූ බවට සැලකේ. …

Continue Reading

සීතාවක රාජධානියේ දළඳා වහන්සේද වැඩසිටි බවට….

     හදාරන්නන් පෙන්වා දෙන්නේ වර්තමානයේ සෝමාරමයට යාබදව වන කඳු මුදුනත තාවකාලිකව දළඳා සමිදුන් වැඩ සිටි ප්‍රදේශයක් වන බවයි. කෝට්ටේ රාජධානිය වෙතට එල්ලවන සතුරු කරදර නිසා හිරිපිටිය දියවඩන නිලමේ විසින් රහසිතව සීතාවක රාජධානියට වැඩම කර මායාදුන්නේ රජතුමාට දළඳ වහන්සේ භාරකල බවත් අදත් මෙම උස් බිම මළුව පිටවත්ත ලෙසට ව්‍යවහාරවන බවත් ඔවුන් පෙන්වා දෙයි. වර්ථමනයේ මෙහි කිසිදු පෙර සලකුනක් ඉතිරිව නැති මුත් අනුරාධපුර යුගයේ සිටම දළඳා වහන්සේගේ තේවාවන් සදහා රාජකාරී නියමවූ පිරිස ගණ වැසියන් ලෙසට නම් වන බවත් ඔවුන් පදිංචිව සෛටින ප්‍රදේශය ගන …

Continue Reading

මුන්ඩිගල ශ්‍රී සුමනගිරි ආරන්‍ය සේනාසනය…

      අවිස්සාවෙල්ලට නුදුරු මිරිස්වත්ත ප්‍රදේශයට යාබදව කනම්පැල්ල රක්ෂිතයේ අක්කර හතලිහක වපසරියක පැතිරුන පුදබිමක් ලෙසට මුන්ඩිගල ශ්‍රී සුමනගිරි ආරන්‍ය සේනාසනය වේ. අක්කර 900ක් විශාල මෙම රක්ශිතයේ කොලඹ අවිස්සාවෙල්ල ප්‍රධාන මාවත සිට විනාඩි කිහිපයකින් පාගමනින් පිවිසෙන්නට හැකි දුරකින් මෙම පුදබිම වන අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ 1962දී පමන පලමුවෙන් ස්වාමීන් වහන්සේ නමක් බවුන් වඩන්නට මෙම ප්‍රදේශයට වැඩම කල මුත් නෙක ආකාරගත් පීඩාවන් හමුවේ උන්වහන්සේ 1072දී ප්‍රදේශයෙන් ඉවතට වැඩම කරන්නට කටයුතු කර ඇති බවකි. අනතුරුව 1983දී පමන තලගල භාවනා මධ්‍යස්ථානයට සම්බන්දිත ස්වාමීන් වහන්සේ නමක නැවත …

Continue Reading