Back to Top

Category: Samsung

Samsung වෙතින් HBM2 වෙළඳ පොල නිෂ්පාදනය…..

                  Samsung ආයතනය මේ වන විට නිවේදනය කර සිටිනවා තම ආයතනය HBM2 (which stands for second generation High Bandwidth Memory interface) නැතිනම් දැනට භාවිතාවන DRAM හා සැසදීමේදී හත් ගුනයක ක්‍රියාකාරීත්වයක් ඇති DRAM නිෂ්පාදන servers මෙන්ම graphics cards සදහා වන වෙළඳ පොල සඳහා නිෂ්පාදනය කරන්නට. ඔවුන් පැහැදිලි කරන්නේ.  HBM2 DRAM සමග වඩාත් වේගවත් මෙන්ම ප්‍රමානයෙන් කුඩා 4K monitors  වැනි භාවිතාවන් සදහා වඩාත් සුදුසු ECC (error-correcting code) වැනි තාක්ශනයන්ද සහිතව පැමිනෙනු ඇති බවයි. parallel computing නැතිනම් machine learning වැනි භාවිතාවන් සදහා මෙම නිකුතුව …

Continue Reading

Posted in Samsung |

විනිවිද පෙනෙන mirror හැකියාවැති OLED panels නිකුතුවක්!!

    දත්ත ලෝකය හා ඔබ කරනා ගනුදෙනුවේ ප්‍රධාන කවුලුව වන්නේ displays වේ. මෙම ද්විමානී තිරය මතවන ශක්‍යතාවය පිලිබදව ලොවපුරා වන නෙක නිෂ්පාදකයින්ගේ අවධානය නිරන්තරයෙන් ලබා ගන්නේ මේ නිසා වෙනි. Samsung ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ තමන් Transparent Display සහිත Full HD (1920x1080px) resolution තිර නිකුතුවකට සූදානම් බවකි. එහි වන අමතර තාක්ශනයන් අතර gesture and voice controls, , Intel’s RealSense technology( 3D cameras) මෙන්ම තිරය විනිවිදිමින් පසු පසින් වන ලෝකයද දකින්නට හැකි වීම බොහෝ දෙනාගේ සිත් දිනා ගන්නා නිකුතුවක් වීමට ඉඩකඩ වන …

Continue Reading

Posted in New Technology, Samsung |

Toshiba සමග glasses-free 3D Ultra HD අත්දැකීම් 2015දී..

   2014 සැලකීමේදී 4K හා curved තිර කෙරෙහි නිෂ්පාදකයින්ගේ වැඩි අවධානය ලබා දුන් වසරක් වුවාය. Toshiba වෙති 4K Laptop යන්ත්‍රයක්ද, LG වෙතින් 4K curved TV පැමිනීමක් මෙන්ම Samsung වෙතින් 4K curved PC monitor නිකුතුවක්ද පැමිනීමේ මේවා අතරින් කැපී පෙනිනි. 2015දී Samsung වෙතින් නම්‍ය ( foldable display) තිර සහිත දුරකථනයක පැමිනීමේ පොරොන්දුවක්ද ඒ අතර පලවිය. Toshiba පවසන්නේ තමන් ත්‍රිමානීය තිර(3D displays) කෙරෙහි අවධනය යොමුකර ඇති බැවිනි. ප්වුන් පවසන්නේ අපහසුකාරී glasses භාවිතාවකින් තොරව 3D අත්දැකීමක් ගෙනෙන නිකුතුවක් සදහා තමන් කටයුතු කරමින් සිටින බවකි. …

Continue Reading

Galaxy S6 මීලග පැමිනීම සමග Galaxy S6 Edge වැනි විවිධත්වයක්ද සමග වනු ඇත….

   Samsung වෙතින් දුරකථන ලෝලයින් බලාපොරොත්තුවන මීලග පැමිනීම foldable phones ආකාරයේ දුරකථනයක් වුවද දැනට පලවන තොරතුරු පවසන්නේ ඔවුනගේ මීලග පැමිනීම curved displays සහිත දැනට පැමින ඇති දුරකථනය වැඩි දියුනු කෙරෙන “Edge” display technology සහිත එකක් වනු ඇති බවකි. Galaxy S6 ලෙසට නම්වනුඅ එති බවට බලාපොරොත්තුවන මෙම 5.6″ display සහිත මෙම නිකුතුව තුල S6 ‘Edge’ ලෙසට වන විවිධත්වයක්ද වනු ඇති බවට බලාපොරොත්‍ටුවනවා. Edge variant නිකුතූන් තොරාගත් වෙළඳ පොලවල් වෙත්ට පමනක් පලමුව පැමිනීම සුදුවනු ඇති බවට බලාපොරොත්තුව පලවෙමින් තිබෙනවා.තවමත් නිල නිවේදනයක් සිදුව නැති …

Continue Reading

Posted in Phone, Samsung |

Samsung වෙතින් පූර්න නම්‍ය තිර දුරකතනය 2015 අග එනවා…

  Samsung ආයතන මේ වන විට ස්තීරවම පවසා සිටින්නේ 2015 අවසානය වන විට සම්පූර්නයෙන්ම නම්‍ය (flexible) displays සහිත දුරකථනය පැමිනෙන්නට නියමිත බවකි. මෙම ආයතනය මීට දෑ වසරකට පෙර මෙහි prototype දැක්මක් ඉදිරිපත්කර තිබුනද තවමත් වෙළඳ පොල වෙතට නිකුත්කර ඇත්තේ සුලු නම්‍ය බවක් සහිත තිර සමග එන දුරකථනයක් පමනී. අයතනයේ විධායකයෙකු පැහැදිලි කර සිටින්නේ එලබෙන වසර අවසානය වන විට තම ආයතනයට 30,000 – 40,000 [units per month] නිෂ්පාදනය හැකියාවකට යාමට හැකිවනු ඇති බවය. ලොව වෙලඳ පොල සමග සසදත්දී මෙම ප්‍රමානය ඉතා සුලු …

Continue Reading