Back to Top

Category: Smart Phone

Oneplus One Phone දැන් නිදහසේ මිළඳීගත හැක…

  OnePlus One දුරකථනය මෑතකදී බොහෝ දෙනගේ අවධනය දිනා ගත් නිකුතුවක් විය. අධිමිලැති ස්මාර්ට් දුරකථනයක පහසුකම් සාමන්‍ය මිලැතිව වෙළඳපොලට පැමිනීම එම වැඩි අවධානය දිනා ගැනීම පි‍ටුපස වූ ප්‍රධාන කාරනය විය. එහෙත් මෙම දුරකථනය වෙළඳ පොල තුල නිදහසේ ලබා ගන්නට අවස්ථාවක් නොමැති වූ අතර ‘invite’ මූලික අකාරයට එය සිදුවන ලදී. එහිදී සිදුවූවේ දුරකථනයක් මිලදි ගතයෙකුට තවත් දෙදෙනෙකුට ඒ සදහා ආරාධනා කරන්නට අවස්ථාව සලසා දීමෙන් වූ අතර විටක ප්‍රකට online වෙළඳ අඩවි වල පව අධික මිලකට එම ආරාධනා පත් අලවි වන තරමේ ඉල්ලුමක් …

Continue Reading

Posted in Smart Phone |

Windows 10 Technical Preview ( phones) ලගදීම!!

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග අතරට පැමිනෙන Windows 10 මෙහෙයුම් පද්ධතියක් පිලිබදව Microsoft සමාගම බලාපොරොත්තු පලකර තිබූ අතර භාවිතාකරන්නන් අතරද මෙම නව නිකුතුවේ පැමිනීම පිලිබදව දැඩි උනන්දුවක් වන බවටයි පැහැදිලි වන්නේ. Microsoft සමාගම smartphone market …

Continue Reading

අධි මිලැති iPhone 6 ” Goldgenie ” සංස්කරනය $3.5 million වේ!!

   වැඩිම මිලැති iPhone 6 නිකුතුව $3.5 million වටිනාකම කින් යුත්ත බවටයි වාර්ථා වන්නේ. Goldgenie නම් custom-built iPhoneය 24-carat gold, rose gold හෝ platinum ආකාර වලින් තොරා ගත හැකි අතර ඊට අමතරව white diamonds ( pink හා black,) sapphires, corundum, topaz, emeralds, rubies, tourmalines, tanzanite ලෙසටද තෙරිම් අවස්ථා ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව Apple logo ව Swarovski crystals වලින් නිමව ගැනීමේ අවස්ථාවද තොරා ගත හැකි බවටයි පැවසෙන්නේ. මීට අමතරව Gulf Elite නම් iPhone 6 සංස්කරනයක්ද වන අතර Bahrain, Iraq, Kuwait, …

Continue Reading

Posted in Apple, Smart Phone |

මීලග Windows 10 for phones වැඩි devices ප්‍රමානයකට..

        Windows 10 for phones නිකුතුවක්මේ වන විට සිදුව ඇති මුත් එය සීමිත උපාංග කිහිපයකට පමනක් සීමාව පැමින තිබීම බොහෝ භාවිතා කරන්නන්ගේ අප්‍රසාධයට හේතුව තිබුනි. මේ වන විට හෙලිවෙමින් ඇති තොරතුරු පවසන්නේ Windows 10 for phones වල මීලග සංස්කරනය පෙර සංස්කරනයට වඩා වැඩි උපාංග ප්‍රමානයකට විවෘතව පැමිනෙන්නට නියමිතව ඇති බවකි. වැඩි දුර තොරතුරු රහිත වූවද මේ වන විටත් Microsoft ආයතනය මේ වන විට තම මීලග Phone සංස්කරනය සමග Spartan වන බවට නිවේදනය කර ඇති අතර පැහැදිලි UI එකක සමග භාවිතාකරන්නා ගට …

Continue Reading

Posted in Microsoft, Smart Phone |

OnePlus 2 පෙරනිකුතු වෙන්කරගැනීම් මිලියන 2 ඉක්මවයි!!!

        OnePlus One යනු 2014 වසරේදී මහත් අවධානයක් දිනා ගත් නිකුතුවක් වූවාය. සාම්ප්‍රධායික වෙලඳ නාමයන් ඉක්මවමින් වේගයෙන් ඉදිරියට පැමිනි මෙම දුරකතනය මිලියන ගනනාවක ලොවපුරා අලවියක් ලබා ගන්නට සමත්විය. තරමක වෙනස් ආකාරයක් ගත් එම අලව් ක්‍රමවේදය තුලදී භාවිතාකරන්නාගෙන් භාවිතාකරන්නාහට වන ආරාධනා ක්‍රමවේදයක් ඔස්සේ සිදු විය. මින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියේ OnePlus 2 නිකුතුවකට තමන් සූදානම් බවකි.  එම නිකුතුව පිලිබද නිල නිවේදනයෙන් දෙසතියක් ගත වෙද්දී පැමිනෙන නවතම වාර්ථා පවසන්නේ ඒ සදහා ලොවපුරා භාවිතයට බලාපොරොත්තු වෙන්නන් මිලියන දෙකකට අදික වෙන්කර ගැනීම් දැනටමත් සිදුව …

Continue Reading

පූර්න බලැති Mobile PC එක 2017 දී…

     Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන්  වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු  ARM-based processors  වනු ඇති බවටයි. මේ බව පැහැදිලි කරමින් එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ gigabit LTE connectivity, advanced multimedia support, machine learning මෙන්ම superior hardware security features සමග  thin, fan-less designs හා long battery life වැනි …

Continue Reading

windows phone වඩාත්ම ආරක්ශිතය…

                  මොබයිල් දුරකථන භාවිතාව තුල windows වෙතට තවමත් දිනා ගන්නට හැකිව ඇත්තේ 3%ක තරමේ අවම භාවිතාවකි. Apple මොබයිල් හා සැසදීමේදී (OS X)  මයික්‍රසොෆ්ට් මොබයිල් සිටින්නේ හත් අට ගුනයක් පසු පසින් බව මුත් ලොව ප්‍රකට පෙලේ  hacker නැතිනම් සයිබර් පහර දෙන්නෙකුගේ අදහස් උපුටන වාර්ථාවකට අනූව පැවසෙන්නේ ලොව ආරක්ශිතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය windows බවයි. පහලොස් වසරක තම අත්දැකීම් සමග අදහස් දක්වන Steve Lord පැහැදිලි කරන්නේ Windows Phone නිකුතූන් ‘toughest nut to crack’ ආකරයේ ඒවා බවකි.  කලකට ඉහතදී වන විට Blackberry ලොව ආරක්ශිතම මෙහෙයුම් …

Continue Reading

Posted in Microsoft, Smart Phone |

Ubuntu අවකාශය tablet නැතිනම් phone වෙතටත්…

        Ubuntu වෙතින් 2015 කෙරෙහි වූ බලාපොරොත්තුවක් සපල කර ගන්නට නොහැකි විය. එනම් 2015 තුලදී භාවිතාකරන්නන් මිලියන 200 ඉක්වමීමේ බලාපොරොත්තුවය. කෙසේ වෙතත් උනන්දුවක් දක්වන්නන්ගේ අවදානය දිනා ගන්නා හෝඩුවාවක් මේ වන විට නැවතත් Ubuntu වෙතින් පලව තිබෙනවා. එනම් 2016 දී තම මෙහෙයුම් පද්ධතිය උපාංග අවකාශයේ වඩාත් පුලුල් වන්නට සූදානම් බවයි.  “The same Ubuntu experience across any device – coming soon” ලෙසට වන එම සටහන අනූව එම හෙහෙයුම් පද්ධතොය 2016 දී PC, tablet මෙන්ම phone අවකාශයේ භාවිතාවට පැමිනෙන්නේ apps නම්‍ය තාවයද සමග බවටයි …

Continue Reading

Posted in Smart Phone, Software |

OnePlus Two පිලිබදව තොරතුරු කිහිපයක්!!!

   OnePlus Two හෝ වෙනත් නමකින් OnePlus මීලග දුරකථනයේ පැමිනීම සදහා මස කිහිපයක ඉදිරි කාලය ඇති මුත් බොහෝ දෙනෙකුගේ අවධානය දැනටමත් එය ‍රැගෙන අවසන්ය. ඔවුනගේ දැනට සිදුව ඇති දුරකථන් නිකුතූන් one handset වලට සීමා වුවද විචාරනය වන්නේ “ඇත්තෙන්ම එය අපූරු නිකුතුවක ලෙසට අපට පිලිගන්නට සිදුවෙනවා” ලෙසටය. සමකාලීන භාවිතාවේ ඇති අපූර්වතා බොහොමයක් සරල මිලකට ගෙනෙන්නට සමත්වූ OnePlus දුරකථන පෙලෙහි දෙවන නිකුතුවේ සමහර තොරතුරු මේ වනවිට හෙලිවෙමින් තිබෙනවා. Qualcomm Snapdragon 810 chipset, 4GB RAM, 3300mAh battery සමග වන්නට නියමිත එය අන්ගල් 5.5ක display …

Continue Reading

LG G Flex 2 එලබෙන ජනවාරියේ එනු ඇති බවට බලාපොරොත්තුවක්!!

  හෙලි වෙමින් ඇති නිල නොවන තොරතුරු පවසන්නේ LG G Flex 2 නොහොත් දෙවන පරම්පරාවේ නම්‍ය තිර ස්මාර්ට් දුරකථනය එලබෙනවසරේ ජනාවාරි වන විට පැමිනීමට බෙහෙවින් ඉඩ ඇති බවකි. වැඩි දුර තොරතුරු හෙලි නොවුනද එම දුරකථනය අධි සුපැහැදිලි (high resolution) plastic-based අකාරයේ OLED screenයකින් සමන්විතව පැමිනීමට නියමිත බවකි. වැඩි දියුනු කරන ලද ස්වයංපිලිසකර හැකියාවෙන් යුත් (self-healing coating) නිමාවක් සහිතව එන්නට නියමිත ලෙසට සැලකෙන මෙම දුරකථනය පෙර පරම්පරාවේ නිමැවුමේ දීට වඩා වැඩි වක්‍රතාවයකින්(extreme curve) හා වැඩි නැවුම් ( ability to bend) බවකින් යුතුව …

Continue Reading