Back to Top

Category: Social

දියුනු ජීවිත ආකෘති නිර්මාණය නොවීම සමග..

දියුනු ජීවිත ආකෘති නිර්මාණය නොවීම සමග නෙක දියුනු සම්පත් පහසුකම් වලින් ජීවිතය අවට වෙළඳපොල වසාගැනීම අවසානයේ නිර්මාණය කරන්නේ ජීවිත ව්‍යසනයක් පමනකි. කායික මනසික නිසි පෝෂනයෙන් පිරිපුන් ළඳරුවා ගේ සිට සුරක්ෂිත සැහැල්ලු මහළු වියක් දක්වා තම රට වැසියෙකුට උරුමවන ක්‍රමවේදයක් දක්වා වන ජීවිත අවකාශයක් වෙනුවට පෙර පාසැලේ සිට කර්යාලය වැඩ විම දක්වා නිරුවත් තරගයක් පමනක් පවතින සමාජ අවකාශයක සිට ලෝකයේ උතුම්ම රටේ සිට ලෝකයේ උතුම්ම දහම වැනි ව්‍යාජයන්ගෙන් ජීවිතය රවටා ගන්නට බලකිරීමත් උරුමය වීම රට වැසියන් ලෙසට අපගේ අසමත්කම මනාව පෙන්වයි. …

Continue Reading

avissawella.com වෙතින් සුබ වසරකට ආසිරි

2018 වසර වෙතට එලබෙන්නට ලාංකික අපට ඇත්තේ හෝරා කිහිපයක පමාවක් පමනී. සැබෑ ලාංකික අනන්‍යතාවය ප්‍රකට කරමින් 2018 වෙතට අපූරු පිලිගැනීමේ මතයක් සමාජ ගත කරමින් සිටී. එනම් 2018 නව වසර වෙනුවෙන් කිරි ඉතිරීමේ සිට සුදානම් වීම දක්වාම අසුබ බවකි. ඔනෑම සමජයක අසුබ මනස් වල සිට රෝගී ස්වභාවයේ මනස් තිබීම සාමාන්‍ය කාරනාවකි. එසේ මුත් රෝගී මනසවල් වලට තම රෝගී බව සමාජ ස්වභාවයක් කරන්නට නම් ක්‍රමවත් සමජ වලදී අපහසුය. අප වැනි සමාජ අවකාශ වලදී එසේ නොවේ. ඔනෑම රෝගියෙකුට තම රෝගී බව සමාජ මෝස්තරයක් …

Continue Reading

Posted in Social | Leave a reply

Sri Lanka Public Holidays 2018

Date Day Holiday
1 Jan Mon Duruthu Full Moon Poya Day
14 Jan Sun Tamil Thai Pongal Day
31 Jan Wed Navam Full Moon Poya Day
4 Feb Sun National Day
13 Feb Tue Mahasivarathri Day
1 Mar Thu Madin Full Moon Poya Day
30 Mar Fri Good Friday
31 Mar Sat Bak Full Moon Poya Day
13 Apr Fri Day prior to Sinhala & Tamil New Year Day
14 Apr Sat Sinhala & Tamil New Year Day
29 Apr …

Continue Reading

Posted in Social | Leave a reply

ඩෙංගු මර්ධනයට ඔබේ දායකත්වය ලබා දුන්නාද?

අධිවසංගතයක් ලෙසට ඩෙංගු උවදුර අප ඉදිරියට පැමිනෙන්නේ කනගා‍ටුදායක සත්‍යයයක පණිවුඩයක්ද ලෙසටය. එනම් අප අපගේ පරිසරය සමග වන ගනුදුනුවේ අති අසාර්ථක බව කියා පාමිනි. තවත් ආකාරයකට පවසන්නේ නම් විශේෂයෙන් නාගරික පරිසරය තුලදී “මම” පමනක් පවතිමි තියරියේ අවසන් ප්‍රථිපලයක් ලෙසටය. පරිසරය මතවන සරල නීතිය එනම් ඔබ ධනවතෙකු, බලවතෙකු.උගතෙකු වූ පලියට තවමත් ඔබ ස්වභාදහමේ මූලික හා සරල නීතිවලින් පාලනය වන බව කියා දෙන සරල පාඩමක් ලෙසටය. තවත් ආකාරයකට සැලකීමේදී ක‍ටුකම්බි, නැතිනම් උස් තාප්ප වලින් වටව සිටි පලියට ඔබට තවමත් ස්වභාදහමේ සරල න්‍යාය මග …

Continue Reading

ප්‍රභාකරන් සාධකය වක්‍රව තවමත් අප පාලනය කරමින් සිටී.

      ප්‍රභාකරන් සාධකය වක්‍රව තවමත් අප පාලනය කරමින් සිටී. යුද්ධය විසින් කාලාන්තරයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය කර දුන් මනෝභාවයන් සමාජ මනසින් බැස යන්නට තවමත් සූදානම් නැති බවට නෙක ආකාර ගත් පනිවිඬ ඔස්සේ වරින් වර අපට දැනුම් දෙමින් සිටී. එක් දෙසකින් සැලකීමේදී දශක කිහිපයක් තිස්සේ පසුකල වෙහෙසකාරී අත්දැකීම් කල නිර්මාණයන් අප සිතනා තරම් සරලව බැහැර නොවන්නේ සංකීර්නව ඒවා විසින් සංස්කෘතික, ආර්ථිකව මෙන්ම දේශපාලනිකව සමාජ මනස තුල දැඩිව මුල් බැස ගෙන එති නිසා විය යුතුය. සිවිල් යාන්ත්‍රනය නැවත සොයා ගැනීමේ මේ තරම් දුෂ්කරව ඇත්තේ …

Continue Reading

Posted in Politics, Social | Tagged , | Leave a reply

රටක් ලෙස අප කුනුවෙමින් සිටීමේ අවධානම් බව හඟවන කුනු කන්ඳ නාය යාම….

අප රටක් ජාතියක් ලෙසට වසරේ වැදගත්ම සංස්කෘතික සැමරුම ට සමාන්තරව, දේශපාලනිකව, ආර්ථිකව පමනක් නොව සංස්කෘතිකවද දැරිය නොහැකි තරමේ “කුනුගොඩක්” වෙමින් ඇති බවට සංකේතාත්මකව පවසමින් නිසි කලමනාකරනයට නොහැකිවීම මෙන්ම හා සෑබෑ ප්‍රශ්න සැගවීමේ අපේ ජාතික අනන්‍යතාවය තව දුරටත් පරිසරයට දැරිය නොහැකි බව හඟවමින් කුනු කන්දක් නාය ගොස් ඇත. හිටපු, පැමින ඇති මෙන්ම පැමිනෙන්නට වලිකමින් සිටින දේෂපාලකයන් මේ සදහා නෙක අකාරවලින් ගැලවිජ්ජා උත්තර දෙමින් ඇත. සංවේඳී ක්‍රියාකාරීත්වයයකට වඩා නිදිබර බව අගයන අදාල නිලධාරී අවකාශයද තමන් සැබෑ ලාංකිකයන් බව ඔප්පු කරමින් ගැලවිජ්ජා උත්තර …

Continue Reading

නොකල වරදකට විසි වසරකට පසු සිර දිවියෙන් නිදහස ලබයි

Marco Contreras නම් අයෙකු පසුගියදා Los Angeles වල අධිකරනයෙන් නිදහස ලබන්නේ 20 වසරක් තිස්සේ තමන් නොකල අපරාධමය වරදකට දඩුවම් ලබමින් සිටය. පලවන වාර්ථා පවසන්නේ 41 හැවරිදි මොහු Los Angeles අධිකරනයෙන් එසේ නොකල වරදකට දඩුවම් ලබමින් සිටින නිවැරදි අයෙකු බව පිලිගෙන පසුගිය සති දෙක තුල අධිකරනය විසින් නිදහස් කරන ලැබූ දෙවැන්නාද වන බවකි. පසුගිය දිනවලදී Andrew Wilson නම් අයෙක්ද තමන් විසින් නොකල වරදකට නිදහස ලැබූ වේ 32 වසරකට පසුවය. මෙම දෙදෙනාම සදහා නිදහස ගෙනෙ එන්නට සහය වූවේ Loyola Law School වල …

Continue Reading

Posted in News, Social | Leave a reply

CNN හා #MyFreedomDay ව්‍යාපෘතිය

CNN අයතනය පවසන්නේ මේ මොහොත වන විට ලොව පුරා සැලකීමේදී මිනිසුන් මිලියන 21-45 අතර ප්‍රමානයක් වහල් (slavery) මට්ටමේ බලහත්කාරීත්වයන්ට යටත්ව සිටින බවයි. මේ අතරින්ද මිලියන 5.5ක් කුඩා දරුවන්ද වීමේ වඩාත් තත්වයේ දරුනු කම හුවා දක්වන්නටද ඔවුන් කටයුතු කරනවා. එසේම ඔවුන් පවසන්නේ සියලුම රටවල් පාහේ මෙම අපරාධ මට්ටමේ කටයුත්ත නීති විරෝධී බවට පිලිගෙන තිබුනද අදාල අපරාධකරුවන් විසින් මෙම වහල් භාවිතාවන් ඔස්සේ වසරකට ආසන්නව ඩොලර් බිලියන 150ක් පමන උපයමින්ද සිටින බවයි.
මෙම තත්වය වෙනුවෙන් අවධානය ලබා ඩ්ජීමට එම ආයතනය #MyFreedomDay ලෙසට MARCH …

Continue Reading

Posted in Social | Leave a reply

සුබ Thai Pongal සැමරුමකට AVISSAWELLA.COM වෙතින් ආසිරි.

Thai Pongal සමය මෙම වසරේ සැමරෙන්නේ January 14, 2017  සිට January 17, 2017 දක්වාය. දින හතරක් පුරා පැවැත් වෙන මෙම උත්සවයේ තේමාවන්නේ සශ්‍රීක බවය. ද්‍රවිඩ සමාජයේ  ඇදගත් තැනක් ගන්නා මෙම උත්සවය තුලදී සතුට හා සෞභාග්‍යය  අර්තවත් වන අතර හිරු දෙවිදුන් වෙත තම ප්‍රනාමය පිදීම මෙහිදී සිදුවන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. කෘෂිකර්මාන්තයේදී වැදගත්ම වන හිරු ශක්තිය මෙහිදී සැමරීම කරනු ලබන බවට සදහන් වෙනවා. මෙහිදී ඔවුනගේ විස්වාශය වන්නේ හිරුගේ north දෙසට වන සයමස් ගමන ඇරබෙන බවයි.
දීර්ඝකාලීන සංස්කෘතික සබඳතාවලින් ශක්තිමත් ලාංකික ද්‍රවිඩ- …

Continue Reading

Posted in Social | Leave a reply

දියුනු මිනිසා වීම..

“….නැහැ, මම හිතන්නේ මම අදහස් කරපුදේ ඔබ වැරදියට තේරුම් අරන් වගේ ස්වභාවයක් මට දැනෙනවා. මම අදහස් කරන්නේ අපිට සිදුවුනා කෘෂියුගයට වඩා සංවේදී වෙච්ච මිනිසෙක් කාර්මික යුගයේදී. අවශ්‍ය වුනා වැඩි විනයක් හා සීරුවට වැඩකරන අයෙක් පෙර යුගයට වඩා. මොකද පෙර යුයට සාපේක්ශව සලකන විට සාමාන්‍ය මිනිසා වඩාත් බල සම්පන්නයි. සරලව කිව්වොත් ඔහුගේ කුඩා චලනයකට සිදුකලහැකි බලපෑම වැඩි උනා පෙර යුගයට වඩා. මම කියන්නේ සමාජයට වගෙම පරිසරයට පවා.  තොරතුරු යුගයේදී තත්වය යලිත් වඩාත් සංකීර්න වනවා. සංකේතාත්මකව කිව්වොත් මේ යුගයේදී හැකිවෙනවා ස්පර්ශක තිරයකට …

Continue Reading

Posted in Social, Tech | Leave a reply