Category Archives: Software

VISTA සම්පූර්නයෙන් සමුගනී…

Vista සදහා වන Microsoft සහය 2012 අප්‍රේල් 10 වන විට Mainstream ආකාරයෙන් අවසන් වුවද extended support f ආකරයෙන් second service pack සදහා සහය තවත් වසර 5ක් ඉදිරියට විනි. Microaoft පවසන්නේ මෙම අප්‍රේල් 11 සිට ඉදිරියට එම මෙහෙයුම් පද්ධතිය සදහා වන සම්පූර්න සහයද අවසන් වන බවය. ඒ අනූව මින් ඉදිරියට hotfixes, …

Continue Reading

Windows Defender සැලකිය යුතු ප්‍රමානයකින් ඉදිරියට..

Microsoft සමාගම  Windows 7 හා Vista සමග Microsoft Security Essentials ලෙසට තම නොමිලේ ලබාදෙන ආරක්ශක මෘදුකාංග භාවිතාකරන්නන වෙතට එවන්නට කටයුතු කරන ලදී. පසුව එය Windows 8 හා Windows 10 සමග එය Windows Defender ලෙසට නම් කරන්නට යෙදිනි.  මෙම මෘදුකාංගය default options ලෙසට පැමිනීම සමග සමහර භාවිතාකරන්නන් වෙතට ප්‍රථමික …

Continue Reading

Ubuntu අවකාශය tablet නැතිනම් phone වෙතටත්…

        Ubuntu වෙතින් 2015 කෙරෙහි වූ බලාපොරොත්තුවක් සපල කර ගන්නට නොහැකි විය. එනම් 2015 තුලදී භාවිතාකරන්නන් මිලියන 200 ඉක්වමීමේ බලාපොරොත්තුවය. කෙසේ වෙතත් උනන්දුවක් දක්වන්නන්ගේ අවදානය දිනා ගන්නා හෝඩුවාවක් මේ වන විට නැවතත් Ubuntu වෙතින් පලව තිබෙනවා. එනම් 2016 දී තම මෙහෙයුම් පද්ධතිය උපාංග අවකාශයේ වඩාත් පුලුල් වන්නට සූදානම් …

Continue Reading

ආරක්ශිත සංවාදයකට Tor Messenger Beta පැමිනේ….

       Tor Project  වෙතින් එන නවතම නිවේදනයක් පවසන්නේ තමන්ගේ Tor Messenger වල බීටා නිකුතුවක් මේ වන විට නිකුත්ව ඇති බවයි. දැනට භාවිතාවෙමින් ඇති Yahoo! Messenger, IRC, Google Talk හා Facebook chat වැනි සංවාද සහය මෘදුකාංගයක් ලෙසට නම් වන මෙය වඩාත් ආරක්ශිත ව්ටපිටාවක් භාවිතාකරන්නා හට ‍රැගෙන එන බවටයි පැහැදිලි …

Continue Reading

windows 95 පැමින 20 වසරකි…

      1995 අගෝස්තු 24 දා windows 95 නිකුත්කල දිනය ලෙසට සැලකෙනවා. Microsoft සමාගම මෙම නිකුතුව සමග MS-DOS හා ඔවුන්ගේ අනෙකුත්  Windows products එක අවකාශයකට ‍රැගෙන ආ බවටයි පිලි ගැන්නේ. එය windows වල පෙර සංස්කරනයන් වූ Windows 3.0 හා Windows 3.1 වලට අනූව සැලකීමේදී විශාල ඉදිරි පියවරක් ලෙසට එවකට …

Continue Reading

WPS Office 2015 නව සංස්කරනයක් පැමිනේ..

    පෙර Kingsoft Office ලෙසට වූ Free office suite ගොනුව දැන් පැමිනෙන්නේ WPS Office ලෙසටය. මෙහෙයුම් පද්ධතිය හැරුනු විට බහුලතම භාවිතාවක් ලබන Office මෘදුකාංග පද්ධතියක් සදහා නොමිළේ පැමිනෙන කදිම විසදුමක් වන මෙම නිකුතුව Writer, Presentation හා Spreadsheets යන් අංගයන්ගෙන් සමන්විතව පැමිනෙන බවටයි විස්තර කෙරෙන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ …

Continue Reading

Firefox 36.0.1 සංස්කරනය පැමිනේ…

   Mozilla Firefox ලොව බ්‍රවුසර භාවිතාවේ සැලකිය යුතු අවධානයක් ලබා සිටින්නකි. pop-up blocking, tab-browsing, integrated Google search, simplified privacy controls, a streamlined වැනි කැපී පෙනෙන ක්‍රියාකාරකම් වලින් සමන්විතව පැමිනෙන මෙම විවෘත ගනයේ බ්‍රවුසර මෘදුකාංගයේ මීලග සංස්කරනයන් නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. හඳුගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම පිලිසකරව ඇති අතර …

Continue Reading

Tencent PC Manager

   ආරක්ශක මෘදුකාංගයක් යනු නිමා නොවන අවශ්‍යතාවයකි. දිනෙන් දින වඩ වඩාත් සංකීර්න හානිකරයන් පැමිනෙනවා සේම විවිධ හැඩගත් ආරක්ශක මෘදුකාංගයන්ද පැමිනේ. මෙම Tencent PC Manager මෘදුකාංගය පිලිබදව පැහැදිලි කෙරෙන්නේ එය scanning engines හතරක එනම් Tencent Cloud Protection, Tencent Antivirus Engine II, Avira Local Antivirus හා Tencent System repair යන …

Continue Reading

VLC Player 2.2.0 නිකුත්වේ..

  ඔබ මොන ආකාරයක දත්ත උපාංග භාවිතාකරන්නෙකු වුවද Media Player ඔබ වෙතට වන ප්‍රධාන අනිවාර්ය අවශ්‍යතාවයන් වන්නේය. මේ සදහා මොනතරම් විසඳුම් වූවද භාවිතාකරන්නන් අතරවඩාත් සිත්ගත්, භාවිතාවක් දිනාගත් Media Player ලෙසට පිලි ගැන්නේ VLC Media Player ය. විවෘත ගනයේ මෘදුකාංගයක් ලෙසට ගැනෙන මෙහි VLC Media Player 2.2.0 සංස්කරනය පසුගියදා …

Continue Reading

VLC දැන් සැබෑ Universal App (Windows) එකකි..

  දෛනික ජීවිතය තුලට දත්ත උපාංග එක්කට වඩා භාවිතයට පැමිනීම සාමාන්‍ය ස්වභාවයක් වෙමින් ඇත. මේ තුල හමුවන ප්‍රථම පංතියේ ගැටලුවක් වූවේ තමන් පෙර කටයුතු කරමින් සිටි ක්‍රියාකාරකම නව උපාංගය සමග ඉදිරියට ගෙන යන්නට ඇතිවු අපහසුතාවය විය. Microsoft සමාගම මේ සදහා යෝජනාකල විසන්දුම වූවේ Universal App සංකල්පයයි. මේ වන …

Continue Reading