Back to Top

Category: Tech

එලබෙන වසර විස්ස තිහ අතර පෘතුවියේ මිනිස් සංස්කෘතීන් මත වඩාත් තීරනාත්මක හැරවුමක්

එලබෙන වසර විස්ස තිහ අතර පෘතුවියේ මිනිස් සංස්කෘතීන් මත වඩාත් තීරනාත්මක හැරවුමක් සටහන් වන බවට හදාරන්නන් වැඩි වැඩියෙන් මත පලකරමින් සිටින පෙනෙනවා. තොරතුරු තක්ශනය නැතිනම් තොරතුරු හැකියාව ක්‍රමයෙන් ද්විමාන තිරයෙන් මිදී ත්‍රීමානී බවද පසුකරමින්  උපාංග වෙතට ද සංක්‍රමනය වෙමින් සිටීම මෙයට හේතුවයි. නගරයට ඔබ්බෙන් වන විශාල ගෙවි පොලෙහි බීජ රෝපනයේ සිට අස්වැන්න නෙලීම දක්වාත් ඒවා පරිභෝජනය කරන්නාගේ නිවසේ මුලු තැන්ගෙය දක්වාත් පමනක් නොව පිසී ආහාර මේසය මතට පැමිනීම දක්වාත් සියල්ල ස්වංක්‍රීයකරනයට අවශ්‍ය සියලු පහසුකම් අත්හදා බැලීමේ සීමාවද පසුකර තහවුරුව අවසාන …

Continue Reading

Posted in Tech | Leave a reply

HDMI 2.1 සූදානම් වෙමින් ඇති බවට….

වර්ථමානයේ HDMI වෙතට වන්නේ මහත් බහුල භාවිතාවකි. TVs සිට consoles, cable හා satellite boxes, A/V receivers ඇතුලු බොහෝ භාවිතාවන් සදහා මෙම තාක්ශනික පේමිතිය භාවිතාවන අතර නිකුත්වන නවතම නිවේදනයකට අනූව HDMI Forum  වෙතින් HDMI 2.1 හි ප්‍රමිතීන් මේ වන විට නිවෙදනය වීම ආරම්භ වෙමින් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. resolutions අතින් සැලකීමේ 10K දක්වා සහයක් පලවන බවට කියවෙන අතර විවිධ refresh rate හැකියාවන් ගෙනෙන “Game Mode VRR” හැකියාව ගැනද පැහැදිලි කෙරෙනවා. මීට අමතරව HDMI 2.1 සමග enhanced Audio Return Channel,  නැතිනම් eARC …

Continue Reading

Posted in Tech | Leave a reply

Windows 10 Anniversary ක්‍රමයෙන් භාවිතයට….

          Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සදහා වන  The Windows 10 Anniversary යාවත්කාලිනය මේ වන විට නිකුත්කර අවසානය. නව මෙහෙයුම් පද්ධතිය නිකුතුවෙන් වසරක් පිරෙන මේ මොහොතේ windows 7, windows 8.1 යන සමීපතම පෙර මෙහෙයුම් පද්ධතිවල සිට නව මෙහෙයුම් පද්ධතිය වෙතට නොමිළේ පිවිසීමෙ අවස්ථාව අවසන් වූ අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ සමහර තත්වයන් යටතේ පමනක් මුදල් ගෙවීමකින් තොරව නව මෙහෙයුම් පද්ධතොය වෙතට පිවිසීමෙ අහැකියාව තවමත් විවෘතව පවතින බවය. නව ප්‍රධාන යාවත්කාලීනය මේ වන විට ක්‍රමයන් භාවිතා කරන්නන්වෙතට පැමිනෙමින් ඇති අතර වඩාත් නම්‍ය …

Continue Reading

Posted in Tech | Leave a reply

දියුනු මිනිසා වීම..

“….නැහැ, මම හිතන්නේ මම අදහස් කරපුදේ ඔබ වැරදියට තේරුම් අරන් වගේ ස්වභාවයක් මට දැනෙනවා. මම අදහස් කරන්නේ අපිට සිදුවුනා කෘෂියුගයට වඩා සංවේදී වෙච්ච මිනිසෙක් කාර්මික යුගයේදී. අවශ්‍ය වුනා වැඩි විනයක් හා සීරුවට වැඩකරන අයෙක් පෙර යුගයට වඩා. මොකද පෙර යුයට සාපේක්ශව සලකන විට සාමාන්‍ය මිනිසා වඩාත් බල සම්පන්නයි. සරලව කිව්වොත් ඔහුගේ කුඩා චලනයකට සිදුකලහැකි බලපෑම වැඩි උනා පෙර යුගයට වඩා. මම කියන්නේ සමාජයට වගෙම පරිසරයට පවා.  තොරතුරු යුගයේදී තත්වය යලිත් වඩාත් සංකීර්න වනවා. සංකේතාත්මකව කිව්වොත් මේ යුගයේදී හැකිවෙනවා ස්පර්ශක තිරයකට …

Continue Reading

Posted in Social, Tech | Leave a reply

තොරතුරු තාක්ශනය හා අපි….

       තොරතුරු තාක්ශනය කියන්නේ තවත් එක් තාක්ශනයක් අපේ ජීවිත වටා තියෙන කියලා කෙනෙක් කියන එකට අපට විරුද්ද වෙන්න බැහැ තමයි. හැබැයි අමතක කරන්න එපා අප වටා තියෙන බොහෝ තාක්ශනයන් එක්ක සැලකීමේදී තොරතුරු අවකාශය අපේ ජීවිතවල විශාල වපසරියක ක්‍රියාත්මක වීමේ හැකියාව රැගෙන විත් තියෙන බව. ඒක ඔබගේ වෘතීය ජීවිතය ඉක්මවා ගිහින් බොහෝ දුරක් පැමින තියෙන බව අපට පිලිගන්නට වෙනවා. ඔබගේ විනෝද ජීවිතය සමාජ ජීවිතය විතරක් නෙමේ සෞකය ජීවිතයත් සමග බොහෝ සමීපව කටයුතු කරන්නට ඒකට අවශ්‍ය වෙලා තියෙනවා විතරක් නෙමේ ඒසේ හැකිබවට ඔප්පු …

Continue Reading

Posted in Social, Tech | Leave a reply

“ත්‍රස්ථ කටයුතු වලට සහය වනවා”- Twitter වෙතට චෝදනාවක්-

              “Without Twitter, the explosive growth of ISIS over the last few years into the most-feared terrorist group in the world would not have been possible,” the lawsuit said. මාධ්‍ය ලෝකය වෙතට මහත් බලපෑමක් ගෙනෙන්නට සමත් වූ සමාජ ජාලා වෙතට පැමිනෙන ප්‍රධාන චෝදනාවක් ලෙසට මෙම ආකාරයේ චෝදනා බොහෝ දෙනා අතර මෑත කාලයේ නැගෙමින් ඇත. සියලුම පාහේ පාහේ භාවිතාකරන්නන්ද තම කැමැත්තේ ප්‍රමානයට මාධ්‍යවේදීන් වීමේ අවස්ථාව ගෙනෙන බ්ලොග් යුගය පසුකරමින් සමාජජාලා යුගයේදී මේ බව වඩාත් උත්කර්ෂවත් කරමින් ඇත. Twitter වෙතට ISIS ත්‍රස්ථවාදය වඩාත් …

Continue Reading

Posted in Social, Tech | Leave a reply

Windows 10 දෙවන ප්‍රධාන යාවත්කාලීන 2017දී….

          Microsoft ආයතනය තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වන Windows 10 සදහා වන ප්‍රධාන යාවත්කාලීනය මේ වන විට මුදා හරිමින් සිටිනවා. සමහර භාවිතාකරන්නන් අතරින් ගැටලුකාරී බවක් අත්විඳීමක් පිලිබඳව චෝදනා නැගීමක් සිදුවූ අතර යාවත්කාලීනයක් ඔස්සේ එම ගැටලුව සමනය ව ඇති බවටයි මේ වන විට පෙනෙන්නට ඇත්තේ. “පිරිසිඳු” ආකාරයේ ස්ථාපනයකින් අනතුරුව භාවිතාකරන්නෙකුට දැනෙන ආකාරයක පහසු ගලා යාමක් නව මෙහෙයුම් පද්ධති සංස්කරනය ඔස්සේ විඳින්නට හැකි වන අතර සාමාන්‍ය ආකාරයෙන් සැලකීමේදී ගැටලු වලින් තොර බවක් පෙන්වමින් තිබෙනවා. තවමත් මොබයිල් යාවත්කාලීනය නිකුත්ව නැති අතර එලබෙන නුදුරු කාලය …

Continue Reading

Posted in Tech | Leave a reply