Back to Top

Category: Tech

Facebook ආයතනය බ්‍රසීලයේ හානිකර පි‍ටු ඉවත්කෙරේ….

රටක ජන මතයට සමාජ ජාලාවල බල පෑම කියාපානුයේ එලබෙන යුගයේ ජීවිත වෙතට අන්තර්ජාලය කොතරම් බල පෑමක් සිදුකරන්නට නිය මිතය යන්න. ඇමරිකානු රජය තවමත් තම පසුගිය මැතිවරනයේ දී Facebook වෙතින් සිදුවූ බල පෑම සම්පූර්නයෙන් විසඳාගන්නට නොහැකිව සිටී. විසඳුම වන්නේ පැමිනෙන නව භාවිතාව සමග උරන වීමට වඩා එහි ස්වභාවය තේරුම් ගනිමින් අදාල ජනකොස් වෙතට වඩාත් ධනාත්මකව එය බලපන ආකාරයට එය තම සමාජය මතට පමුනවා ගැනීම බව මැදිහත් මතධාරීන්ගේ අදහසය.
Brazil රජය එලබෙන ඔක්තෝබරයේ මැති වරනයකට සූදානම් වෙමින් සිටින අතර Facebook ආයතනයේ ඉහල …

Continue Reading

Posted in Social, Tech | Leave a reply

Windows 10 Cloud සංස්කරනයක්….

Windows 10 පිලිබන්දව වන මීලග ප්‍රධාන යාවත්කාලීන සංස්කරනය WINDOWS 10 CREATORS UPDATE ලෙසට සූදානම් වෙමින් ඇති බවට මේ වන විටනිවේදනය වී අවසන්ය. වඩාත් නිර්මානශීලී භාවිතාවක් හා ක්ෂනික සබඳතාවයක් සදහා පහසු කරවන දියුනු කිරීම් වලින් සමන්විතව පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව එලබෙන අප්‍රේල් වලට බලාපොරොත්තු පල වී ඇත. මීට අමතරව Windows 10 Cloud සංස්කරනයක් පිලිබන්දවද මේ වන විට තොරතුරු පැමිනෙමින් ඇත. Windows Store වලින් පැමිනෙන apps පමනක් ධාවනයට සූදානමින් පැමිනෙන මෙම සංස්කරනය නොමිලේ වන නිකුතුවක් ලෙසට බලාපොරොත්තු පලවන අතර භාවිතාකරන්නගේ දෙවන තෙවන …

Continue Reading

Posted in Tech | Leave a reply

Self-driving technology සාර්ථකව ඉදිරියට…

self-driving technology යනු එලබෙන යුගයට තබා ඇති තවත් ප්‍රධාන බලාපොරොත්තුවකි. වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත ආකාරයට මංමාවත් භාවිතට ප්‍රධාන කැඳවුමක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු ගෙනෙන මෙම self-driving technology සමග ලොව ප්‍රධානතම ආයතනයන් රාශියක් කටයුතු කරමින් සිටිනවා. Waymo ආයතනය පවසන්නේ තමන් මේ වන විට ප්‍රසිද්ධ මාවත්වලදී සැතපෞම් මිලියන අටක් සම්පූර්න කරන්නට සමත්ව ඇති බවයි. මේ අනූව දෛනිකව සැතපුම් 25000 ප්‍රමානයක් සම්පූර්න කරමින් සිටින ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තමන් ප්‍රසිද්ධ මාවත් වලට අමතරව virtual simulations වලදී සැතපුම් බිලියන 5ක් පමන සාර්ථකව අත්හදා බලන්නට …

Continue Reading

Posted in Tech | Leave a reply

5G යුගයට කෙමෙන් පිවිසෙමින් සිටින බවට…

AT&T පවසන්නේ තමන් තම 5G cellular පහසුව North Carolina සහ Oklahoma City වෙතටද ව්‍යාප්ත කරන්නට සූදානම් බවයි. එලබෙන යුගයේදී පුද්ගල මෙන්ම ආයතනික අර්ථයන්ගෙන් සැලකීමේදී නව උදාවක් ගෙනෙන්නට බලාපොරොත්තු උදා කර ඇති 5G යුගය පිලිබඳව ප්‍රධාන පෙලේ ආයතනයන් කිහිපයක්ම කටයුතු කරමින් සිටියද මෙම ආයතනය දැනටමත් ඇමරිකානු Dallas, Atlanta, හා Waco නගර වල තම සේවා කටයුතු ක්‍රියාත්මක කරමින් සිටී. මොබයිල් සබඳතා අවකාශයේදී දැනට භාවිතාකරන්නන් විදිමින් සිටින බොහෝ ගැටලු සදහා සාර්ථක විසඳුම් ගෙනෙන්නට සූදානම් 5G යුගය වඩාත් කාර්යක්ෂම තොරතුරු භාවිතාවක් සදහා සූදානම් වෙමින් …

Continue Reading

Posted in Tech | Leave a reply

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි.

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි. එක් අතකින් සියල්ලන්ම මාධ්‍යවේදීන්ද වන තරම, තවත් දෙසකින් සියල්ලෝම පාහේ මධ්‍ය රූකඩ බවට පත්වීමද මේ යුගයේ ස්වභාවය වී ඇත. මාධ්‍ය අවකාශයන් ඔබගේ හඳවත මෙන්ම මනසද ඔබගෙන් ගලවාගෙන ගොස් අති අතර ඔබගේ සිතුවිලි රටා මෙන්ම හැඟීම් රටා ඔවුන් විසින් යෝජනා කරමින් සිටී. ඒ අකාරයෙන් සැලකීමේදී තත්වය වඩාත් සරලව ඇත. විවිධ රූපවාහිනී චැනල මෙන්ම වෙබ් අවකාශ ඔස්සේ ඔබට වඩාත් සුව ගෙන දෙන අවකාශයකට ඇතුලු වන්නට අවස්ථාව දී ඇති අතර එලබෙන යුගයේදී ඔබගේ ප්‍රියතම වීරයා …

Continue Reading

කෙමෙන් 5G යුගය වෙත පිවිසෙමින් සිටින බව.

මොබයිල් සබතාවල මීලග යුගය ලෙසට සැලකෙන 5G වල Wi-Fi සබඳතාවයන් අත්හදා බැලෙන අවස්ථාවලක් Queensland වලදී සාමාන්‍ය භාවිතාවට අත්හදා බැලෙන මට්ටමින් විවෘතව තිබෙනවා. 5G සබඳතාවය සහිත phone හෝ tablet වෙලඳපොලේ නැති මුත් භාවිතා කරන්නන්ගේ 4G WiFi zone හැකියාවක් ලෙසට පැමිනෙන මෙම අත්හදා බැලීම 5G-enabled modems ඔස්සේ cellular network වලට සම්බන්ද වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම 5G network තුලදී 3 Gbps වේගයක් සාමාන්‍ය ලෙසට සැලකෙන අතර, මෙම අත්හදා බැලීමේදී එය 100 Mbps ලෙසට සීමා වන බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. මෙම Telstra …

Continue Reading

Posted in Tech | Leave a reply

windows10 මීලග හැරවුම …

ඔබේ පරිගණකයේ භෞතික හැකියාව තව දුරටත් එහි භාවිතා කරන්න ලෙසට ඔබව සීමා නොකරන්නට windows 10 සමග මේ වන විටත් අවස්ථාව සලසා ඇත. අනෙක් දෙසින් විමසීමේදී ඔබගේ තොරතුරු තව දුරටත් ඔබේ මේසය මත හෝ අත්ල මත වන windows 10 උපකරනයේ භෞතික සීමාව ඉක්මවන බව අනතුරු අඟවන බවද පිලිගැනීමකි. එනම් ක්ලවුඩ් මූලිකව ලැබෙන මෙම පහසුකම් සමග එම සර්වරයන් මත වන තොරතුරු භාහිරට නිරාවරනය වීම පිලිබඳව කනස්සල්ල පලවෙමින් ඇත. කෙසේ වෙතත් windows 10 සමග පැමිනෙන ආරක්ශාව මෙන්ම සුනම්‍ය ක්‍රියාකාරීත්වයනම් ඉහලින්ම තහවුරුව ඇත්තකි. සමස්තය …

Continue Reading

Posted in Tech | Leave a reply

සමජජාලා පහසුව අර්බුධයක් කරගැනීම….

සිංහල බෞද්ධ ආකෘතිය තුලදී සමාජීය මාධ්‍ය භාවිතාව විදිමත්ව හමුවීම ගමේ පංසලේ බණ මඩුවේදී යැයි හඳුනා ගන්නේ නම්, අද වන විට පැමින ඇති දුර බොහෝය. එය මුද්‍රන හැකියාවෙන් ඉලෙක්ට්‍රොනිකව ශ්‍රව්‍ය ඉම පසුකරමින් ශ්‍රව්‍ය-දෘශ්‍ය බව අධිත්වරනය කර ඇත්තේ වර්චුවල් ඉමක්ද නිර්මාණය කරමිනි. අන්තර්ජාලය මේ ගලායාමට මැදිහත් වන්නේ වඩාත් සංකීර්න ආකාරයකටය. එය රූපවාහිනිය ප්‍රමුක යුගයේ දක්වා වූ සමහර සාම්ප්‍රධායන්ද අභියෝගයට ලක්කර ඇත්තේ සියල්ල කනපිට වනද අයුරිනි. මාධ්‍ය කරුවා හා මාධ්‍ය පරිශීලනය කරන්නාගේ භූමිකාවද මේ නව යුගයේදී උඩු යටිකුරු වෙයි. “සියල්ලෝටම අවශ්‍ය විටකදී මාධ්‍ය …

Continue Reading

දියුනු බව මත දිදුලන නොදියුනු භාවිතාව…

      එය හුඳු තවත් එක් තාක්ෂනික උපකරනයක් නොවීම ප්‍රායෝගිකව ඔප්පු කර තිබීම බොහෝ දෙනාගේ අවධානය ලබා ගෙන ඇති කරනවකි. ඔනෑම සංස්කෘතියකදී එයට ඇති ශක්‍යතාවය හොඳින් පැහැදිලිව ඇත්තේ වඩාත් ප්‍රායෝගිකව බව විටක අර්බුදකාරීව ඇත්තේ සමජයතුල එය අත්පත්කරගෙන තිබූ භාවිත වපසරිය සදහා පහසු කාර්යක්ෂම විකල්පයක් ලගපාතකද නොමැති බැවිනි. ගෙවීයන මේ මොහොත වන විට එය සාර්ථකම සංනිවේදන උපකරනයව තිබේ. එය භාවිතාකරන සියළු දෙනාම මාධ්‍යවේදීන් කිරීමටද දායකව ඇත්තේ සාම්ප්‍රධායික ආකරවලට නොව හදිස්සියේම වීම ගැටලුකාරීව ඇත්තේ තාක්ෂනිකව නොව දේශපලනිකව, සංස්කෘතික අවකාශ කලබමින් වීමේ ප්‍රථිපල අප අත්විඳිමින් …

Continue Reading

Posted in Tech | Leave a reply

windows 10 වල Spring Creators Update අප්‍රේල් මුල් භාගයේ….

Windows 10 වල මීලග ප්‍රධාන යාවත්කාලීනය ලෙසට බලපොරොත්තුවෙමින් සිටින Spring Creators Update පිලිබඳව තවමත් නිල නිවේදනයක් පැමින නැති මුත් හදාරන්නන් පවසන්නේ මේ වන විට එහි අත්හදා බැලීමේ අවස්ථාවල අවසන් මට්ට්මේ ඇති බව හා එලබෙන අප්‍රේල් වල මුල් භාගයේ නිකුත් වීමකට බොහෝ විට ඉඩ ඇති බවයි. දැනටමත් හෙලිව ඇති තොරතුරු පැහැදිලි කරන්නේ මෙම සංස්කරනය සමග Timeline, HDR support හා වඩාත් ආකර්ෂනීය පෙනුමක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් සමග මෙම සංස්කරනය පැමිනෙන බවට බලපොරොත්තු වෙමින් තිබෙනවා. එසේම මීලග වින්ඩෝස් 10 සංස්කරනයේ පෙර සංස්කරනය Redstone 5 …

Continue Reading

Posted in Tech | Leave a reply