Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: Tharu Minisa

මිනිස් කුලය ගැන වන සටහනකි.

මෙහි සිදුවන ජීව-සමාජ පරිනාමය හරිම විසිතුරුයි -Tharu Minisa|-

ඈතින් පෙනෙන අශ්‍රම කඳු මුදුනතට වියතක දෙකක් තරම් උඩින් හිරු පෙනෙන හෝරාව වන විට අවසන් ගම්මානයේ කඳුමුදුනතට පැමිනෙන්නට හැකිවිය. විසල් යෝධයෙකු මෙන් දෙපසට විහිදෙන ආශ්‍රම කඳුයායේ පෙනුමද එහි සිදුවන අපූර්ව …

Continue Reading

පනස් නම වන කොටස

“ඒක සංකීර්න කරනාවක්. මිනිස්සු හැටියට අද අපි භාවිතා කරමින් සිටින සියලු දැනුම් පද්ධති තියා ඉන් අඩක් වත් විද්‍යාත්මක ක්‍රම වේදය ඇතුලේ අත්හද බලන්නට හෝ තහවුරු කරගන්නට බැරි වේවි. අනික සම්ප්‍රධායික …

Continue Reading

පනස් අටවන කොටස

විසිරුන මනසට එලබෙමින් ඇති කර්ය බහුල කාලය ඔසුවක් වැනිය. අන්තර්ජාලය හරහා ‍රැස්කරගත යුතු තොරතුරු ප්‍රමානයද අපමනය. ඒවා ක්‍රමවත්ව නැවත නැවත සකසමින් වඩාත් හරවත් සටහන් පෙල කරා සූදානම් කරන්නට වන කටයුත්ත …

Continue Reading

පනස් හත් වන කොටස.

“තොරතුරු තාක්ෂනය ආශ්‍රිත හැකියාවල් මිනිස් බවට එරෙහිවෙමින් තිබේද? ගුවන් විදුලිය නැතිනම් රූපවාහිනිය ප්‍රමුක යුගවල තිබුනාට වඩා අද අප වඩාත් දරුනු මිනිස් ක්‍රියාකරකම් අත්විඳින්නට සිදුව නැතිද?” උදෑසන දේශන මාලවේ දී ප්‍රශ්න …

Continue Reading

පලමු සටහන.. – Tharu Minisa –

          මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන …

Continue Reading

පෙරවදන…

        එය දිගු දැවසැති උනුසුම් ගිම්හානයක් දෙකක් අතර ගෙවී ගිය මිනිස් නිමේෂයන් කිහිපයක් පිලිබද අකුරු කිරීමකි. හුදකලාවෙන් පිරීගිය ගිම්හාන දිනයකදී උයන් කෙරවලකදී ඔවූහු හමුවූහ. ඊලට එලබි ගිම්හනයේදී ඒ උයන් කෙරවලකදීම තාවකාලිකව …

Continue Reading

පනස් හයවන කොටස

“දේශපාලන න්‍යාය කියන්නේ අනිවාර්ය ගොඩ නැගීමක් නොවේ. එය මිනිසුන් සදහා මිනිසුන් විසින් නිර්මාණය කරගන්නා ලද ගොඩ නැගීමක් මිසක මිනිසුන් උදෙසා වඩාත් බලවත් යමෙක් විසින් නිර්මාණය කරදී ඇති පරම ශුද්ධ යමක් …

Continue Reading

පනස් පස්වන කොටස

“පැමිනෙන්නේ වියතුන් වඩාත් අසරන වන කාර්තුවයි”. අහබු ලෙසට නගර ශාලාවේ සංවිධානය කර තිබූ අපූරු කථිකාවකට සහභාගී වන්නට අවස්ථාවක් ලැබිනි. එහි ප්‍රධාන මාතෘකව ලෙසට නම් කොට තිබුනේ එලෙසටය. තොරතුරු තාක්ෂනයේ වේගවත් …

Continue Reading

පනස් හතරවන කොටස

” මිනිස් ජීවිත හා නිරෝගීතාවය අතර සීමාව නෙක ඖෂද හා තාක්ෂනික උපකරන බවට පත්වෙමින් වෙළඳ ආධිපත්‍ය විසින් වේගයෙන් ඩැහැගනිමින් ඇති බව හදාරන්නන්ගේ දැඩි අවධානය දිනා ගන්නා කාරනාවක් බවට පත් වෙමින් …

Continue Reading

පනස් තුන්වන කොටස

හදිස්සියේම පැමිනි දෙමසක අධ්‍යයේන නිවාඩුව ඇයව දුරින්වන හැදෑරුම් ආයතනය වෙතට කැඳවා තිබිනි. වටිනා හැදෑරුම් අවස්ථාවක් වූ එය මග හැරීම කිසිසේත්ම යුතු නොවන බව මගේද යෝජනාව විය. අසීරුවෙන් කැඳවා ගත් ආත්ම …

Continue Reading