Category Archives: Tharu Minisa

මිනිස් කුලය ගැන වන සටහනකි.

දෙවන සටහන.. -Tharu Minisa-

      “හැම තැනකම ඇත්තේ තොරතුරුය. සමහර තොරතුරු වලට ස්වභාවික ලෝකයේ මූලයන් ඇත, සමහර ඒවාට කිසි සේත්ම නැත. මිනිස් සංස්කෘති කථාන්දරය තොරතුරු හඳුනා ගැනීම හා ඒවා නිසි කලමනාකරනයට මිනිස් වර්ගයා ලත් හැකියාවේ දිගු ගමන් මගයි.” වරක් අප විශ්ව විද්‍යාලයට පැමිනි ආරාධිත දේශකතුමකුගේ නිර්වචනය නැවත නැවතත් සිහියට නැගේ .”DNA අනුවක් …

Continue Reading

පලමු සටහන.. – Tharu Minisa –

          මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ …

Continue Reading

පෙරවදන…

        එය දිගු දැවසැති උනුසුම් ගිම්හානයක් දෙකක් අතර ගෙවී ගිය මිනිස් නිමේෂයන් කිහිපයක් පිලිබද අකුරු කිරීමකි. හුදකලාවෙන් පිරීගිය ගිම්හාන දිනයකදී උයන් කෙරවලකදී ඔවූහු හමුවූහ. ඊලට එලබි ගිම්හනයේදී ඒ උයන් කෙරවලකදීම තාවකාලිකව හෝ ඔහුනට සමුගැනීමකට ලියැවුනු ඉරනමකට යටත්ව ඒ හමුවීම සටහන් වන බව අමතක වූවා සේය. වඩාත් අපූරත්වය වන්නේ …

Continue Reading