“මම හිතනවා මා ඔබට කරදරයක් නොවෙයි කියලා, මම් හරිනේද?” සුපුරුදු ටිබෙටියානු මිතුරා අසලට එන තෙක්ම නොහැගිනි. “අසුන් ගන්න අවසරද?” එය අවශ්‍ය අවසරයක් නොව්න බව ඔහු නොදන්නවාම නොවුනද මා කවදත් ප්‍රිය …
Continue Reading

94 77 34 9191 6
මිනිස් කුලය ගැන වන සටහනකි.
“මම හිතනවා මා ඔබට කරදරයක් නොවෙයි කියලා, මම් හරිනේද?” සුපුරුදු ටිබෙටියානු මිතුරා අසලට එන තෙක්ම නොහැගිනි. “අසුන් ගන්න අවසරද?” එය අවශ්‍ය අවසරයක් නොව්න බව ඔහු නොදන්නවාම නොවුනද මා කවදත් ප්‍රිය …
Continue Reading→
පැමිනෙන අඩ අඳුර විසල් රුක්ෂයන්ගේ පත්‍රවල යට පස අදුරින් වසාලන මොහොත සැදෑවක අපූරත්වයේ උපරිමය ලෙසට මට දැනේ. පසුබිමින් පෙනෙන සැදෑ හිරු කෙමි වලින් දිලෙන වලාකුලු පොදි මෙන්ම ඈතින් යාන්තමට දිලෙන …
Continue Reading→
“අපි ප්‍රායෝගිව දන්නවා පිටසක්වල වගේ වදන් භාවිතාවන් අපට ගෙනෙන්නේ අද්භූත අර්ථයන්. මුහුන මැද්දේ ඇසක් තියෙන මිනිසුන් වගේ සංකල්ප තුල තමා මේවා තේරුම් ගන්නට උත්සාහ කරන්නේ. මම් මේවා දකින්න කැමතියි ටිකක් …
Continue Reading→
මට කියන්න ඔබ සිත තුල වන ඇය ගැන මතකයන්. සැත්කම් පිලිබදව ප්‍රවීන වෛද්‍ය වරයෙක් සියුම් සැත්කමකට පිවිසෙන්නා සේය. “මට කියන්න ඔබ බැදුනේ ඇයගේ රූ සිරියටද, නැතිනම් කටහඬටද සමහර වෙලාව ඇගේ …
Continue Reading→
ඔබ ආශ්‍රමය වෙත එන්නේනම් මෙහිදී දෙනෙත් සගල ඔස්සේ දිව්‍ය රස විඳින්නට හැකි අවස්ථා දෙකක් බොහෝ විට සැම දිනකදීම හමුවනු ඇත. ඒ උදා හිරු පැමිනෙන මොහොතේදීත් දවස නිමා කර හිරුබටහිර බෑවුමේ …
Continue Reading→
එම අවන්හලද අපූරුම තැනකි. සතියේ එක් දිනම් එනම් සිකුරාදාවන්හි සැදෑව එහිදී අසිරිමත් බවක් ගනී. එදිනට එම අවන්හල ආලෝකමත් වනුයේ විදුලි පහන් එලියෙන් නොවන්නේය. විවිධ ආකාර ගත් විසිතුරු ඉටිපන්දම් එලි වලින් …
Continue Reading→