Back to Top

Category: Twitter

ISIS වෙතින් Facebok හා Twitter වෙතට අනතුරු ඇගවේ..

පලවන මාධ්‍ය වාර්ථා පවසන්නේ ISIS වෙතින් Facebook CEO Mark Zuckerberg හා Twitter CEO Jack Dorsey වෙතට විනාඩි 25ක තර්ජනාත්මක පනිවිඬයක් ‍රැගත් වීඩියෝවක් නිකුත් කොට ඇති බවටයි. “the sons of the Caliphate army.” නම් කන්ඩායමක නාමයෙන් පැමින ඇති මෙම වීඩියෝවෙන් ඔවුන් චෝදනා කර සිටින්නේ Facebook හා Twitter අඩවි වලින් violence හා terrorism දිරි ගන්වන ආකාරයේ පලකිරිම් ඉවත්කරන්නට කටයුතු කිරීමට එරෙහිවයි. පසුගිය වාර්ථාවලට අනූව 10,000 වැඩි Facebook accounts හා  150 Facebook groups මෙන්ම 5,000 Twitter profiles වැඩි ප්‍රමානයක් මෙම කන්ඩායම් වලට අයත් …

Continue Reading

Posted in Facebook, Twitter |

‘algorithmic order’ සමග Twitter වෙතට නව වෙනසක්!!!!

            Twitter යනු කෙටි ආකාරයේ පලකිරීම ඔස්සේ තම හිතවතුන් නැතිනම් රසිකයන් සමග මතවාද පුවත් බෙදා හදාගන්නට සහයවන ආකාරයට සැකසුනු සමාජ ජලා ආකාරයේ වෙබ් අඩවියකි. මෑත කාලීනව Twitter වෙතට වෙනස් කම් කිහිපයක්ම යෝජනා වූ අතර සමහර වෙනස් කම් මේ වන විටත් භාවිතයට පැමින ඇත. ඒවා අතර ‘Moments,’ ලෙසට නම් වන භාවිතාකරන්නෙකුට ඒ මොහොතේ තමන් අත්විඳිමින් ඇති අත්දැකීමක් බෙදා හදා ගනීමේ හැකියාව,  ‘favorite’ ලෙසට නම් වන තමන්ගේ කැමැත්තක් යම් පලකිරීමක් සදහා යෙදීමේ හැකියාව පමනක් නොව නොව දැනට යෝජනා වී ඇති 10,000-character දක්වා පලකිරීමක …

Continue Reading

Posted in Twitter |

Twitter සීමාව 10,000 characters දක්වා ඉහලට…

      Twitter ලොව බහුල මෙන්ම ප්‍රායෝගික වටිනාකමක් දිනාගත් සමාජජාලා ආකාරයේ සීමිත බාවිතාවකි. 140 characters ක සීමාවක් යටතේ ක්‍රියාත්මක මෙම සේවාවේ වෙනස් කම් කිහිපයක්ම පසුගිය කාලයේ සිදුවූ අතර පැමිනෙන නවතම තොරතුරක් පවසන්නේ නුදුරේදීම එහි සීමාව 10,000 characters දක්වා වැඩි කරන්නට ආයතනය සූදානම් වන බවකි. තවමත් සාකච්චා මට්ටමේ වන සැලසුමක් විවද මෙම වසරේ පලමු කාට්ර්ගුව තුලදී මෙම මෙම දිගුව ලබ දෙන්නට බෙහෙවින් ඉඩ ඇති බවටයි විස්තර වන්නේ. මෙම වසර ආරම්භයේදීම පෞද්ගලික මට්ටමේ සීමාව තුලදී වන පනිවිඬ හුවමාරුවේදී 10,000 characters සීමාව දක්වා පහසුකම ලබා …

Continue Reading

Posted in Twitter |

Twitter වෙතින්ද state-sponsored attacks අනතුරු ඇගවේ…

                  මේ වන විට Twitter වෙතින්ද තම භාවිතාකරන්නන් වෙතට state-sponsored attacks පිලිබදව ආනතුරු ඇගවීම් පලවෙමින් තිබෙනවා. 2012 දී පමන ගූගල් ආයතනයද තම භාවිතාකරන්නන් වෙතට මේ ආකාරයේ පහරදීම් පිලිබදව ආන්තුරු අගවවින් පවසා සිටියේ තම ගිනුම් වලට අදාලව  two-factor authentication සංක්‍රියකර ගන්නට කටයුතු කරන ලෙසටයි. පසුගිය ඔක්තෝබරයේ Facebook ආයතනයද මේ ආකාරයටම අනතුරු ඇගවීමක් කරන ලද අතර ක්‍රමයෙන් ලොවපුරා අවශිවෙමින් ඇති මෙම නව ප්‍රවනතාවය පිලිබදව අවදියෙන් සිටින ලෙසට අනතුරු අගවන්නට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් Twitter ආයතනය මේ වන විට පවසා සිටින්නේ තවමත් තම  …

Continue Reading

Posted in Twitter |

Twitter වලට signing up වලදී Phone Number ඉල්ලනු ඇත..

    තොරතුරු ලෝකයේ වන සාමාන්‍ය අහිතකර දෑ අතරින් ඉහලින්ම සඳහන් වන්නේ අනවශ්‍ය ඊමේල හා ව්‍යාජ ගිනුම් ලෙසට සැලකිය හැක. භාවිතාකරන්නන්ගේ විස්වාසය ගිලිහීමේ සිට අන්තර්ජාලය අනවශ්‍ය ලෙසට තදබදය නිර්මානය කිරීම මූලික බොහෝ කාරනා නිසා මෙවා අහිතකරයන් ලෙසට ගැනේ. Twitter වෙතින් පැමිනෙන නවතම පුවතක් පැහැදිලි කරන්නේ නව භාවිතාකරන්නෙකු Twitter වල ගිනුමක් අරබන්නට කටයුතු කිරීමේදී එම නව ගිනුම අරබන්නට බලාපොරොත්තුවන්නාගේ දුරකථන අංකයක් ලබා දීම ඉදිරියේදී අනිවාර්ය වනු ඇති බවයි. දැනට භාවිතාකරන්නන් හටද කැමතිනම් තම දුරකථන අංකය ලබා දිය හැකි අතර මේ ඔස්සේ ඔවුනට two …

Continue Reading

Posted in Twitter |

Twitter පලකිරීම් Google search results තුලට පැමිනීම ඉදිරියේදි..

    සමාජ ජලා වඩාත් ප්‍රබල සංනිවේදනයක් ගෙනෙන භාවිතාවන් වෙමින් තිබේ. සාම්ප්‍රධායිකව මාධ්‍ය ආයතනයේ නියෝජිතයා සිදුවීමට පැමින ඔහුගේ කෝනයෙන් කෙරෙන වාර්ථා ගත කිරීම මාධ්‍ය ආයතනයේ නැවත සස්කරනයකින් අනතුරුව ප්‍රචාරයට පැමිනෙන අතර පැමිනෙන නව භාවිතවේදී සිදුවීමට මැදිහත් වන්නාට පවා තම අත්දැකීම Twitter , Facebook, Google+ වැනි සමාජ ජාලා අවකාශයක් ඔස්සේ තම හිතවතුන් අතරට මෙන්ම විවෘතව පල කිරීමේ නිදහස ලැබේ. පැමිනෙමින් ඇති නව ප්‍රවනතාවය වන්නේ සමාජජාලා පලකිරීම් search results අතරටද පැමිනෙමින් වඩාත් පුලුල් අවකාශයක් පුරා එම තොරතුරු ගලා යන්නට අවස්ථාව ලැබීමය. මේ අනූව් පලවන …

Continue Reading

Posted in Google, Twitter |

Twitter සදහා authenticating හැකියාව තවත් රටවලට මුදා හැරේ….

    සයිබර් අවකාශයේ අනනයතා සදහා සදහ දැනට වන බහුලව භාවිතා කල හැකි වඩාත් ආරක්ශිත ක්‍රමවේදය ලෙසට two-step authentication පිලිගැනේ. Google , Facebook ඇතුලු ප්‍රධාන පෙලේ බොහෝ සේවාවන් තම භාවිතාකරන්නන්ගේ අනනයතාව සුරකින්නට මෙම ක්‍රමවේදය භවිතාකරමින් සිටී. Twitter ආයතනයද පවසා සිටියේ තමන්ද තම භාවිතාකරන්නන්ගේ ආරක්ශාව තහවුරු කරනු වස් මෙම two-step authentication සහය ක්‍රමයෙන් මුදා හරිමින් සිටින බවකි. පලවන නවතම වර්ථාවක් හෙලි කරන්නේ Twitter හි මෙම පහ්සුව තවත් රටවල් කිහිපයක් සදහා මේ වන විට විවෘතව ඇති බවකි.ඒ අනූව ඔවුන් පවසන්නේ Netherlands, India, Pakistan හා …

Continue Reading

Posted in Twitter |

Twitter පුලුල් සේවාවක් වන්නට සූදානම් වෙයි!!

  එහි පැමිනෙන්නෙකුට 140 characters සීමාවකට යටත්ව සටහන් තබන්නටත් අනෙකුන්ට තමන් කැමති නම් එම සටහන් ලබා ගන්නට හැකිවීමත් යන යාන්ත්‍රනය Twitter නම් සමාජ ජලාවේ මූලික ස්වභායව නිර්මානය වී තිබෙන්නෙකි. ක්‍රමයෙන් වැඩෙන මෙම සමාජජාලාවේ නව කඩ ඉමක් වෙතට පිවිසෙමින් වඩාත් පුලුල්ව පැමිනෙන භාවිතාකරන්නෙකුට තම ප්‍රකාශන හැකියාව ලබා දෙන්නට මෙන්ම පෙර මෙන් හුදු තමන් විසින් එක් කර ගත් ගිනුමක පමනක් නොව එම භාවිතාකරන්නා ලබ දී ඇති හා ඔහුගේ මිතුරන්ගේ සිතුන් පැතුම් අනූව ගැලපෙන පලකිරීම් ස්වංක්‍රීයව තම පි‍ටුව වෙතට එන්නටත් වන ලෙසට පුලුල් පරාසයක …

Continue Reading

Posted in Twitter | Leave a reply