Category Archives: Windows 10

October 2018 Update ගැටළු සහිතයි.

මේ වන විට හෙලි වෙමින් ඇත්තේ October 2018 Update යනු Windows 10 සදහා නිකුත් වූ වඩාත් ගැටලු සහිත යාවත්කාලීනය ලෙසට සලකන්නට වන බවය. මේ වන විට Microsoft ආයතනය මෙම යාවත්කාලීනය නිකුත් කිරීම තාවකාලීනව අත්හිටවා ඇති අතර එල්ලවන ප්‍රධාන චෝදනාවක් වන්නේ දත්ත මැකීයාම පිලිබඳවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Documents folder වල වන …

Continue Reading

Windows 10 සමග සංයුත්ත වන Robot Operating System (ROS1) එකක්…

Microsoft සමාගම පවසන්නේ තමන් Robot Operating System (ROS1) එකක් පිලිබඳව මේ වන විටත් කටයුතු කරමින් සිටින බවකි. Windows 10 සමග වන මෙම හැකියාව තම තවත් දියුනු කිරීම් වන computer vision, Windows Machine Learning, Azure Cognitive Services වැනි හැකියාවන් සමග කටයුතු කරන සංකීර්න මට්ටමේ හැකියවන්ගෙන් යුතු රොබෝ භාවිතාවක් නිර්මාණයට සුදුසු මට්ටමක …

Continue Reading

Windows 10 භාවිතය මිලියන 700 අසන්නයේ නතරව ඇත.

Microsoft ආයතනය පසුගියදා නිකුත් කල නවතම වාර්ථාවකට අනූවද කිය වෙන්නේ සංක්‍රිය මට්ටමින් ලොව පුරා windows 10 ස්ථාපිත උපාංග සංක්‍යාව මිලියන 700 ආසන්නයේ පවතින බවකි. windows 10 නිකුතුවේදී ඔවුන් අවධාරනය කර සිටියේ තම නව නිකුතුවෙන් පලමු වසර 3 පසුවන විට ලොවපුරා Windows 10 භාවිතාව බිලියනය ඉක්මවන බව තම බලාපොරොත්තුව බවයි. ඔවුන්ගේ …

Continue Reading

Microsoft OS අවකාශය Polaris සමග පොඳු තැනකට….

නෙක වෙළඳ හා තාක්ෂන පදනම් ඔස්සේ පැමිනෙන වෙනස් කම් එලබෙන යුගයේ තොරතුරු අවකාශයේ භාවිතාකරන්නන් හට වඩාත් ගැටලුකාරී වීම හඳුනා ගෙන ඇති ගැටලුවකි. එක් දෙසකින් භාවිතාකරන්නාගේ ජීවිත තුලට තොරතුරු අවකාශය හුදු තොරතුරු ‍රැගෙන එන්නෙක්ම පමනක් නොව තම දෛනික ජීවිතය සමග සංක්‍රියව සම්බඳ වුනු භාවිතාවක් වීම මෙන්ම එක් භාවිතා කරන්නෙකු තම අවශ්‍යතාවයන් …

Continue Reading

Windows 10 Cloud සංස්කරනයක්…

Windows 10 පිලිබන්දව වන මීලග ප්‍රධාන යාවත්කාලීන සංස්කරනය WINDOWS 10 CREATORS UPDATE ලෙසට සූදානම් වෙමින් ඇති බවට මේ වන විටනිවේදනය වී අවසන්ය. වඩාත් නිර්මානශීලී භාවිතාවක් හා ක්ෂනික සබඳතාවයක් සදහා පහසු කරවන දියුනු කිරීම් වලින් සමන්විතව පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව එලබෙන අප්‍රේල් වලට බලාපොරොත්තු පල වී ඇත. මීට අමතරව Windows 10 …

Continue Reading

Windows 10 Creators Update එලබෙන අප්‍රේල් වලදී…..

Windows 10 Creators Update මීලග Windows වෙතට වන ප්‍රධාන යාවත්කාලීනය වනු ඇත. පසුගිය ඔක්තෝබරයේ  Surface Studio all-in-one PC හා Surface Dial rotary input device දෘඩාංග සමග නිවේදනය වූ මෙම නිකුතුව පිලිබඳව හෝඩුවාව පිලිබදව ආසන්න දිනසටහන වූවේ 2017 මුල් භාගය ලෙසටය. මේ වන විට Dell වෙතින්ද නැවත තහවුරු වන පරිදි මෙම …

Continue Reading

පූර්න බලැති Mobile PC එක 2017 දී…

     Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන්  වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු  ARM-based processors  වනු …

Continue Reading

‘Windows 10 Creators Update’

        පැවත් වෙමින් ඇති windows 10 හමුවේදී මේ වන විට ‘Windows 10 Creators Update’ ලෙසට මීලග windows 10 ප්‍රධාන යාවත්කාලීනය 2017  ආරම්භයේ දී පැමිනෙනු ඇති බවට නිවේදනය කර සිටී. මීට පෙර හෙලිව තිබූ පරිදි ඒ සදහා වන දින වකවානුව 2017 මාර්තුමාසය වනු ඇති බලාපොරොත්තු විය හැක. මෙම යාවත්කාලීනයත් …

Continue Reading

Windows 10 event අදට නියමිතය….

       Windows 10 ඉලක්ක ගතව තිබූ විශාල උපාංග වපසරිය  servers, desktop PCs, laptops, tablets, phones, connected devices ( Internet of Things) ලෙසට සැලකීමේදී තම සාර්තකත්වය මේ වන විට හොඳින් සටහන් කර තබන්නට සමත්ව ඇති බව බොහෝ හදාරන්නන්ගේ මතයය. September 30, 2014 වන විට තම පලමු නිවේදනය කල windows …

Continue Reading

Windows 10 build 14393.321 නව යාවත්කාලීනයක් ….

        Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති දෙක සදහාම වන මෙම යාවත්කාලීන ගොනුව Windows 10 build 14393.321 ලෙසට නම්ව තිබෙනවා. වඩාත් ආරක්ශිත මෙන්ම පහසු ගලායාමක් නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධති වෙතට සහතික කරනු වස් Microsoft ආයතනය වේගවත් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන ක්‍රියාවලියක් Windows 8, 10 සමග ක්‍රියාත්මක කල අතර ලොවපුරා …

Continue Reading