Google Chrome ඔස්සේ Yahoo Mail account වෙතට පිවිසෙන්නට උත්සාහ කල ඇතැමුන් හට තම පරිගණකයේ ස්ථාපිතව ඇති ad-blocker software වන් disable කරන්නට ඉල්ලා සිටින දැන්වීමකට මුහුන දෙන්නට සිදුවිමක් වාර්ථා වෙනවා. එහිදී පැහැදිලි කෙරුනේ Yahoo Mail URL සමග එන “reason=ADBLK_TRAP” පනිවිඬයක් ලෙසට එය දැක්වුනු බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ ක්‍රමයෙන් තම අඩවි වෙතට එන්නන්ගේ පරිගණක වල ස්ථාපනයවී ඇති ad-block මෘදුකාංග නිශ්ක්‍රීය කරන්නට ඉල්ලා සිටින හා බල කෙරෙන අවස්ථා වැඩි වෙමින් ඇති බවකි. වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් අතින් සැලකීමේදී තම අඩවි නඩත්තුව සදහා අවශ්‍ය …

Continue Reading