බටහිර රටවදී මෙම විසිතුරු ශාකය වෙතට ලැබී ඇති අන්වර්ථ නාමය “නැන්ද අම්මගේ දුව” ලෙසට නම් වේ. උද්භිත නාමය Snasevieria Trifasciata ලෙස නම් කෙරෙන මෙයද ඔබේ ගෙවත්තේ දැකිය හැකි සාක විශේෂයකි. …
Continue Reading

බටහිර රටවදී මෙම විසිතුරු ශාකය වෙතට ලැබී ඇති අන්වර්ථ නාමය “නැන්ද අම්මගේ දුව” ලෙසට නම් වේ. උද්භිත නාමය Snasevieria Trifasciata ලෙස නම් කෙරෙන මෙයද ඔබේ ගෙවත්තේ දැකිය හැකි සාක විශේෂයකි. …
Continue Reading→
ෆෝමැල්ඩිහයිඩර්. බෙන්සීන් හා ට්රයිලෝඑතලීන් උරා ගැනීමේ ඇති ශාක අතර ඉහලින්ම සදහන් වන වර්ගය මෙයයි. මෙහි උද්භිතවිද්යාත්මක නාමය spathiphyllum ලෙසට හැඳින්වේ. අපට ජලය නොමැතිව දින කිහිපයක් සිටිය හැකි උවත් වාතය නොමැතිව …
Continue Reading→
මෙක්සිකෝව හා මධ්‍යම ඇමරිකාව නිජබිම කරගත් මේ ශාකය අඩි 5කට වඩා උස නොයයි. දීප්තිමත් ආලෝකය හා තෙත මනය ප්‍රිය කරන එය බෙන්සීන් හා ට්‍රයික්ලෝරෝතිලීන් උරා ගැනිමට සමත් හෙයින් අප සමීපයේ …
Continue Reading→
ඩ්‍රැසීනා වර්ග රාශියක් වන අතර අප මෙතැනදී පවසන්නේ තම ප්ත්‍ර අයිනේ රිබන් පටියක මෙන් රතු ධාරයක් සහිත වර්ගය බව සැලකිය යුතුය. සයිලීන්, ට්‍රයික්ලෝරෝඑතිලීන්, ෆෝමැල්ඩිහයිඩ් වැනි හානිකර දෑ උරා ගැනීමේ ඉහල …
Continue Reading→
වර්ථමානයේ ඉතා ජනංප්‍රිය අලංකාර මල් වර්ගයක් වන මෙය ඔබේ නිවස හා ගෙවත්තට අතිසුන්දරත්වයක් එක්කරන්නක් බව නොරහසකි. එහෙත් මෙහි ඉන් එහාට ගිය වැදගත් බවක් ඇත. එය ට්‍රයික්ලෝරෝඑතිලින් උර ගැනීමේ ශක්තියෙන් ඉහල …
Continue Reading→
විසිතුරු පිහිටීම නිසාම මෙම පැලෑටි විශේෂයට එම නම භාවිතා වනවා විය යුතුය. Spider Plant ලෙසට භාවිතාවුවද මෙහි උද්භිත නාමය Cholorophytum Comosun ලෙසට දැක්වේ. සම්, රබර් හා මුද්‍රන කර්මාන්ත කෙරෙන ස්ථාන …
Continue Reading→
මේ පැලෑටිය ගැන අද බොහෝ දෙනා කථාකරන්නේ රූපලාවන්‍ය කටයුතු හා සම්බන්ද කරමිනි. එහෙත් නිවසේ ආලේප කරන තීන්ත හා පිරිසිදු කිරීම් සදහා යොදා ගැනෙන දේ වලින් පරිසරයට නුකුත් කෙරෙන ෆෝමැල්ඩිහයිඩ හා …
Continue Reading→
ස්වාභාවික පරිසරය තවමත් මිනිසාගේ ප්‍රධාන හිතවතාය. තම ගෙවත්තේ පමනක් නොව නිවසේ පවා තවමත් ගස්වැල් වලට ඉඩක් හිමිවන්නේ එබැවිනි. හදාරන්නන් පවසන්නේ ආහාරය, ඖෂධීය, විසිතුරු බවට පමනක් නොව තම ජීවී මිත්‍ර පරිසරය …
Continue Reading→
වර්ණවත්, සාරවත්, ඵලබර ගෙවත්ත නිවසක ට විය හැකි අපූර්වතම ආභරනයයි. නිවැසියන්ගේ කයික, මානසික නිරෝගී බවට මෙන්ම සතුටට පමනක් නොව පැමිනෙන අමුත්තෙකු වෙතට එවන් ගෙවත්තක් ගෙනෙන්නේ මහත් සැහැල්ලුවකි. ඇති ඉඩකඩ ප්‍රමානය, …
Continue Reading→