Category Archives: Your Pet

German Shepherd – ජර්මන් ෂෙපර්ඩ්

මොවුන් ආරක්ෂාව සදහා වඩාත් සුදුසු වන සුනඛ වර්ගයකි. ආරක්ෂක අංශ වැඩි වශයෙන් යොදා ගන්නේ මෙම වර්ගය පුහුබු කිරීමට පහසු සහ මිත්‍රශීලී වන බැවිනි. මොවුන් සාමාන්‍ය ජනතාවගේ සුරතලා ලෙස නිරන්තරයෙන් දැක ගත හැකිය. මෙම වර්ගය පිලිබඳ තොරතුරු මුලින්ම හමුවන්නේ 1899 වැනි ඉතිහාසයකදී වන අතර පලමුවෙන්ම මොවුන් යොදාගෙන ඇත්තේ සත්ව පාලන කටයුතු …

Continue Reading

චෝ චෝ (Chow Chow)

මෙවුන් චීනයෙන් බිහිවුනු සත්ව සුරතල් සුනඛ ප්‍රභේදයක් ලෙස සැලකෙන අතර චීනයේදී ඔවුන් හඳුන්වනු ලබන්නේ “ෂොන්ග්ෂි ක්වොන්ග්” නමිනි. එහි අදහස “සිංහයෙකු මෙන් විශාල බල්ලා” යන්නය. ක්‍රි.පූ. 300 ක තරම් අතීතයේ සිට මොවුන් පැවත එන බව විශ්වාස කෙරේ. චෝ චෝ සුරතලුන් ස්වාමියාට ඉතා කීකරුය. වසන්ත කාලයේදී හා සෞතුවේදී මොවුන් ඉතා සීග්‍ර ලෙස …

Continue Reading

බලු සුරතලුන් 1 පාරාවෝ හවුන්ඩි ( Pharaoh Hound)

මේ සුනඛ සුරතලාට ඉතා දිගු ඉතිහාසයක් පවතී. මොවුන් ඊජිප්තුවේ පාරාවේ වරුන්ගේ කාලයේ පටන් සිටි බව වාර්ථාවේ. එම නිසාම මොවුන් ඊජිප්තුවේ රාජකීය බල්ලන් වශයෙන්ද හඳුන්වනු ලැබේ. දඩයම් බල්ලන්ගේ වර්ගයට අයත්වන මොවුන් උසින් අඩි තුනක් පමනවේ. මොවුන්ට අවුරුදු 12-14 කා ආයුකාලයක් පවතී. වැඩුනු පසු රාත්තල් 60 පමන බරකින් යුතුවේ.
පලමු වරට …

Continue Reading

“ටැංකි සුද්දා” තහනම් කෙරේ….

විසිතුරු මසුන් ඇති කිරීමේ යෙදෙන ඔබ ආශ්‍රිතවද “ටැංකි සුද්දා” නම් මත්ස්‍ය විශේෂය ඇති දැඩි කෙරෙනවා බොහෝ විට විය හැක්කකි. එහෙත් “නාරා” ආයතනය පවසන්නේ මෙම මත්ස්‍ය විශේෂය ඇති දැඩිකිරීම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය කෙරෙහි තර්ජනාත්මක බල පෑමක් සිදුකරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ බොහෝ විට මත්ස්‍ය ලොලයින් මෙම මත්ස්‍යයින් ප්‍රමානයෙන් විශාල වෙත්ම තමන් …

Continue Reading

සුනඛයා මිනිසා ඇසුරට පැමිනීම -2-

අද වන විට ජීවිතය අවට වන සියල්ලටම ආර්ථික පසුබිමක් පැමිනීම මගහැරිය නොහැකි කාරනයකි. හදාරන්නන් පවසන්නේ ඔබගේ සුනඛ සුරතලා ‍තෝරා ගැනීමේදී කල්පනාවට ගත යුතු කාරනා අතර මේ බවටද සැලකිය යුතු අවධානයක් යොමුකල යුතු බවයි. සුනඛ වර්ග අනූව ඔවුන්ගේ නිරෝගී පැවත්ම සදහා අවශ්‍ය කරන වටපිටාවක් වේ. ඔබ සතු අවකාශය අනූම අදාල සුනඛ …

Continue Reading

සුනඛයා මිනිසා ඇසුරට පැමිනීම -1-

හදාරන්නන් පෙන්වා දෙන්නේ අද වන විට මෙම මෙම සුනඛයාගේ බහු රූපී ලෙසට වන විසර යෑම 500 ඉක්මවමින් ඇති බවකි. මින් අත්වන එක් වාසියක් වන්නේ තමන් සුනඛයෙකු ඇදිදැඩි කිරීමට තීරනය කිරීමේදී නෙක ගතිගුන වලින් හෙබි මෙම වර්ග වල වන පෙනුම, ගතිගුන අනූව තමන්ට වඩාත් ගැලපෙන විශේෂයක් තොරා ගැනිමට අවස්ථාව ලැබීමය. කුඩා …

Continue Reading

සුනඛයා මිනිසා ඇසුරට පැමිනීම

සුනඛයා මිනිසා ඇසුරට පැමිනීම ඉතා ඈත අතීතයක එනම් මිනිස් ශිෂ්ඨාචාරයට පෙර දඩයම් හා වනචාරී යුගය තෙක් දිවයන්නකි. එතරම් ඈත අතීතයක පටන් මිනිසා හා සුනඛයා අතර පැවති ලෙන්ගතුකම කිය පාමට මිනිසා ශිෂ්ඨාචාරගත වීමට බොහෝ කලක ට පෙර ගුහා තුල ඇඳ ඇති සුනඛ රූප ප්‍රබල සාක්ෂියකි. ඒවා අදටත් දැකිය හැකි ස්ථාන බොහෝය. …

Continue Reading

ඔබගේ සුරතලාටද අයිතිවාසිකම් ඇති බව අමතක නොකරන්න….

සුරතලෙකු නිවසට කැඳවීම වගකිව යුතු කටයුත්තක් වේ. ආහරපාන වල සිට නියමිත වෛද්‍ය අවධානය පවතාගෙන යාම දක්වා වන නෙක වගකීම් ඒ අතර වේ. හදාරන්නන් පවසන්නේ නිවසේ සුරතෙලෙකු සිටීම ඔස්සේ ස්වාමියාට ලැබෙන ප්‍රථිපහසුකම්ද බොහෝ බවය. විටක දීර්ඝකාලීන මානසික කායික සෞඛ්‍ය වෙතට මොවුන්ගෙන් ලැබෙන සහය අපමන බවටයි පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම මෙවන් සංකීර්න කලබලකරී …

Continue Reading

ඔබේ සුනඛ සුරතලාගේ සිතැගි හඳුනා ගනිමු.

ඔබේ නැතිනම් නිවසේ සුරතලා ඔබගේ මෙන්ම නිවසේ සැහැල්ලු වාතාවරනයකට මනා සහයක් ගෙනෙනු අනිවාර්යය. විනෝදය මෙන්ම, සැහැල්ලිව පමනක් නොව, හිතවත් කමක් මෙන්ම සාමුහික බවකට මග කියන්නට සමත් මෙවන් සුරතලෙකු තොරා ගැනීමේදී සුනඛයෙකු වෙතට හිමිවන්නේ වැඩි අවස්ථාවකි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙසේ ජීවිතයට සමීප කරගන්නා සුනඛ සුරතලෙකු සමග නිරෝගී සබඳතාවයකට ඔහුගේ හෝ ඇයගේ …

Continue Reading