CNN අයතනය පවසන්නේ මේ මොහොත වන විට ලොව පුරා සැලකීමේදී මිනිසුන් මිලියන 21-45 අතර ප්‍රමානයක් වහල් (slavery) මට්ටමේ බලහත්කාරීත්වයන්ට යටත්ව සිටින බවයි. මේ අතරින්ද මිලියන 5.5ක් කුඩා දරුවන්ද වීමේ වඩාත් තත්වයේ දරුනු කම හුවා දක්වන්නටද ඔවුන් කටයුතු කරනවා. එසේම ඔවුන් පවසන්නේ සියලුම රටවල් පාහේ මෙම අපරාධ මට්ටමේ කටයුත්ත නීති විරෝධී බවට පිලිගෙන තිබුනද අදාල අපරාධකරුවන් විසින් මෙම වහල් භාවිතාවන් ඔස්සේ වසරකට ආසන්නව ඩොලර් බිලියන 150ක් පමන උපයමින්ද සිටින බවයි.
මෙම තත්වය වෙනුවෙන් අවධානය ලබා ඩ්ජීමට එම ආයතනය #MyFreedomDay ලෙසට MARCH 14, 2017 දිනය නම් කරමින් පවසන්නේ පාසල් දරුවන්හට නවීන වහල් භාවයේ (modern slavery ) ස්වභාවය වටහා ගනිමින් නිදහස් බව හොඳින් වටහා ගන්නට අදාල ක්‍රියාකාරකම් වල යෙදෙන ලෙසයි. අදාල ක්‍රියාකාරකම් අතරින් වැඩසටහන් ප්‍රමානයක් සජීවීව ප්‍රචාරය කරන්නටද මෙදිනට නියමිත බවටයි පවසන්නේ.
http://edition.cnn.com/2017/01/30/world/myfreedomday-students-stand-up-to-slavery/