Avissawella.Net යනු සීතාවකපුරය නැතිනම් අවිස්සාවේල්ල මූලිකව ව්‍යාප්තවන වෙබ් අඩවි ජාලයකි. ඉතා සරල සේවා ගාස්තුවක් යටතේ වෙබ් අඩවියක් නිර්මාණය කර එය සම්පූර්න කාලය පුරා නොමිළේම නඩත්තු කර දීම මෙහි අරමුනයි. පුද්ගල සේවාවක් ලෙසට වන මෙහි අරමුණ වන්නේ නව ලොව මාධ්‍ය අවකාශය වෙතට ඔබගේ පනිවිඬය විධිමත්ව ගෙන යාමයි. වසර 14 කට ආසන්න පලපුරුද්දක් සමග ලොව ප්‍රධාන සේවා ආයතන සමග මෙම සේවාව නිර්මාණය කර ඇත. – Avissawella.Net

Avissawella.Com

45/22, Parakum Mawatha, Honiton Place, Avissawella, Srilanka.

+94 773491916

+94 362235237

mail@avissawella.com