ගෙවී ගියකාලයේ භාවිතාකරන්නන් අතර මහත් අවධානය දිනාගත් තොරතුරු ලොව හානිකරයක් වූවේ Cryptolockerය. උපංක්‍රමශීලීව පරිගනකය තුලට රිංගා ගන්නා මෘදුකාංගය විසින් එහිවන දත්ත ගොනු encryption කරන අතර අනතුරුව ඒවායේ decryption key එක ලබා දෙන්නට ඩොලර් 500 වැනි විශාල මුදලක් ඉල්ලා සිටීම සිදුකරනු දක්නට ලැබිනි. ක්‍රමයන් මෙහි බහුල ඝමුවීම පහව යමින් ඇති අතර පලවන නවතම තොරතුරු වාර්ථා පවසන්නේ එහි නවතම සංස්කරනයක් ක්‍රමයෙන් පැමිනෙමින් ඇති බව දක්නට ලැබෙන බවකි. “Locker” ලෙසට නම්ව පැමිනෙන මෙම හානිකර වැඩසටහන May 25th වල සිට ක්‍රියත්මකවෙමින් පරිගණාක සිය ගනනකට හානිය කැදවන්නට සමත්ව ඇති බවටයි වාර්ථා වෙමින් ඇත්තේ. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙය පරිගණකයට ස්ථාපනය වූ විගස පලමුව එහි virtual machine ආකාරයට ක්‍රියාත්මක වීමක් ඇත්දැයි විමසන අතර එසේ වීනම් පලමුව එය අවහිර කරදමන්නට කටයුතු කරන බවට පැහැදිලි කෙරෙනවා. අනතුරුව 2048-bit RSA encryption ආකාරයට එහිවන ගොනු එන්ක්‍රිප්ට් karannata කටයුතු කරන අතර එහිවන shadow volume copies ඇත්නම් ඒවාත් අක්‍රියකරන්නට කටයුතු කරන බවට තොරතුරු පැහැදිලි කෙරෙනවා. මෙම මෘදුකාංගය .doc, .docx, .xlsx, .ppt, .wmdb, .ai, .jpg, .psd, .nef, .odf, .raw, .pem, .rtf, .raf, .dbf, .header, .wmdb, .odb .dbf ආකාරයේ ගොනු ඇතුලු ගොනු වර්ග රාශියක් සදහා සංක්‍රියවීම දක්වන අතර 0.1 bitcoin වැනි ගෙවීමක් ඔස්සේ නැවත එම ගොනු ප්‍රකෘති කරගැනීමට අවශ්‍ය Key එක ලබා දෙන බවටයි පවසන බව පැවසෙන්නේ. හදාරන්නන් අවධාරනය කර සිටින්නේ භාවිතාකරන්නන් තම ගොනු වල backups තබා ගැනීමේ වැදගත්කම අමතක නොකල යුතු බවකි. Pubudu Siriwansa
