ලොව ප්‍රධානතම සමාජ ජාලාව ලෙසට පිලිගැනෙන Facebook අඩවියේ භාවිතාකරන්නන පපමුවෙන බිලියන සම්පූර්න බවට වාර්ථා කරන ලද්දේ 2012 ඔක්තෝබරයේය. හෝරා කිහිපයකට පෙර Mark Zuckerberg ප්‍රකාශ කර සිටියේ තම අඩවිය භාවිතා කරන්නන් බිලියන දෙකක සීමාව මේ වන විට ඉක්මවා සිටින බවයි. මේ අනූව හදාරන්නන් පෙන්වා දෙන්නේ තම දෙවන බිලියබය වෙතට පැමිනීමට Facebook වලට වසර පහක කාලයක් ගතව ඇති බවයි. වැඩි දුරටත් එම භාවිතාව ගැන පැහැදිලි කරමින් පවසා සිටින්නේ දෛනිකව සැලකීමේදී Love reaction වෙතට භාවිතාකරන්නන් මිලියන 175ක් සහභාගීවන අතර මිලියන 800ක් කිසියම් කටයුත්තක් සදහා Facebook වෙතට ගොඩ වදින බවයි. මාසිකව සැලකීමේ දී බිලියන එකක ප්‍රමානයක් Groups භාවිතාවකට සහභාගීවන බවටයි. භාෂාව හෝ ජීවත් වන ප්‍රදේශය නොතකා ලොවපුරා වෙසෙන්නන් එකිනෙකා යා කරවන්නට කටයුතු කරමින් සිටින මෙම අඩවිය තොරතුරු යුගයේ ප්‍රබෝධාත්මක දිශානතියක් ලෙසටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.
