නිකුත්වන නවතම වාර්ථාවක් පැහැදිලි කරන්නේ UK , western Europe හා US වල සමහර ප්‍රදේශවල වෙසෙන Facebook.com භාවිතාකරන්නන් වෙතට අඩවිය වෙතට පිවිසෙන්නට බාදා ඇති වෙමින් ඇති බවයි. සමස්ථයක් ලෙසට ලොවපුරා වෙසෙන Facebook භාවිතා කරන්නන් බිලියන 1.2ක් පමන මෙම තවමත් පැහැදිලි නොවුනු අපහසුතාවය අත්විඳිමින් ඇති බවත් භාවිතාකරන්නන් ආසන්නම විකල්පය ලෙසට Twitter වෙතට පැමිනීමක් සිදුවෙන බවටත් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙම තත්වය පිලිබදව තවමත් Facebook ආයතනය කිසිදු නිලනිවේදනයක් නිකුත්කොට නොමැත.