භාවිතාකරන්නාගේ මැද සාලයේ හෝ ඒ සදහාම වෙන් වන කාඹරයක වන නිවසේ ප්‍රධාන මධ්‍ය උපකරනය වන TV යන්ත්‍රය වෙත අවධානය දැක්වීම බොහෝ තොරතුරු තාක්ෂනික යෝධයන් විසින් නිරන්තරයෙන් සිදු කරන්නෙකි. Apple, Google ආදී බොහෝ ආයතනයන් ඒ වෙතට පිවිසීමක් කරන්නට හෝ සූදානමක් සදහා මේ වන විටත් කටයුතු කොට ඇත. ලොව ප්‍රධානතම සමාජජලා ආයතනය වන Facebook වෙතින්ද මෙ සදහා යම් පිවිසීම් කර තිබුනද ප්‍රධාන පෙලේ නිල තහවුරුවක් කර නොතිබිනි. මෙ අවන විට Facebook ආයතනය තම Facebook TV නිකුතුවක් පිලිබඳව නොනිල මට්ටමින් තොරතුරු පලවෙමින් තිබෙනවා. අගෝස්තු මස මැද භාගය වන විට වන විට යම් නිල නිකුතුවක් පිලිබඳව අනුමාන කෙරෙන එම තොරතුරු හෙලි කරන්නේ එම නව flatformය Netflix නැතිනම් HBO සදහා යම් තරගකාරී මට්ටමකින් හාYouTube ට වඩා ඉහල නිමැවුමකින් පැමිනෙන්නට නියමිත බවයි. content ආකාරය සැලකීමේදී වඩාත් කෙටි ආකාරයක් ගත් නිමැවුම් සදහා ඉලක්ක ගත වෙමින් මේ වන විටත් කටයුතු කරන එම බවට පැවසෙන එම ආරන්චිමාර්ග ආයතනයේ මුල් ස්වභාවය වන social media මිත්‍රබව සමග එන නව අත්දැකීමක් වනු ඇති බවට විස්වාසය පලවනවා.