IBM පවසන්නේ තම හැදෑරුම් කන්ඩායමක් විසින් බිලියන 30ක් තරම් Transisters ප්‍රමානයක් Fingernail ප්‍රමානයේ අවකාශයක රදවන්නට සමත්ව ඇති බවයි. Nano තාක්ෂනය භාවිතයෙන් සිදුකර ඇති මෙම අත්පත්කර ගැනීම ඔස්සේ  virtual reality, artificial intelligence, මෙන්ම Internet of Things(IoT) වැනි භාවිතාවනට නව ප්‍රබෝදයක් සිදුවනු ඇති බවටයි පැහැදිලි කරන්නේ.  දෑ වසරකට පෙර සැලකීමේදී 7nm පසුබිමකදී 20 billion transistors හැකියාවක සිට nanosheet semiconductor technology භවිතාවක් ඔස්සේ මේ නව අත්පත් කර ගැනීම සිදුකරන්නට සමත්ව ඇති බවටයි ඔවුන් පවසන්නේ. මෙම තාක්ෂනය ඌසේ උපාංගවල බල වැය දෙගුනයකින් අඩුකරන්නට මෙන්ම අඩු ඉඩකඩකදී වැඩි සැකසුම් හැකියාවක් ගෙනෙන්නට සමත්වන බව පැහැදිලි කරන ඔවුන් පවසන්නේ driverless cars වල සිට ස්මාර්ට් දුරකථනය දක්වා සියලු අවකාශ වල පෙරලියක් කරන්නට සමත්වනු ඇති බවයි.