Yahoo හිමිත්වය දරන Flickr ගැන පලවන නවතම තොරතුරකට අනූව කියවෙන්නේ, ඔවුන් විසින් දියුනු කරන ලද නවතම algorithm එකක් සමග භවිතාකරන්නෙකුට පහසුවෙන් තමන්ගේ ඡයාරූපය සමග සැසදෙන අනෙකුත් ඡායාරූ සටහන් සොයා ගන්නට හැකි වනු ඇති බවයි. මෑත ගෙවී ගිය කාලය තුලදී machine-vision ද වඩාත් අවධානයට ලක්වූ දියුනු කිරීමක් වූ අතර මෙම ටූලය සමග online ආකාරයට පහසුවෙන් තම ඡයාරූ සටහන් පිලිවෙලකට සකස් කර ගන්නට හැකි වනවා සේම දියුනු වන AI හැකියාව ඔස්සේ පරිගනකයකටද තම හැකියා වපසරියේ සැලකිය යුතු දියුනු වීමක් අත්පත් කර ගන්නට හැකි වන බවය. දැනටමත් භාවිතාකරන්නන් වෙතට මුදා හැර ඇති මෙම හැකියා ටූලය සමග 90%ක නිර්වද්‍යතාවයකින් යුතුව මෙම හඳුනා ගැනීමේ හැකියාව පවතින බවටයි පැවසෙන්නේ.
මෙම දියුනු කිරීම පැහැදිලි කරන්නේ කොටස් කරන ලද vectors හා ඒවායේ පරතරයන් විශ්ලේෂනය කරමින් හා “semantically similar” හඳුනා ගැනීම් ඔස්සේ මෙම ඇල්ගෝරිතමය කටයුතු කරන බවයි. අඩු ක්‍රියාන්විතයක් තුල අඩු මතක භාවිතාවක් සමග Flickr තම බිලියන ගනනක ඡායාරූ සටහන් තොරා බේරා ගැනීමට හැකිවන බවටයි සටහන් වන්නේ.