Email භාවිතාව තවමත් අන්තර්ජාලයේ බහුලතම අවධානය දිනා ගන්නා අංගයකි. දෛනික අන්තර්ජාල භාවිතාව විශාල ප්‍රථිශතයක හිමිත්වය ලබන්නකි. මේ නිසාම අන්තර්ජාලය තුල වන මෘදු හානිකර කැඳවන්නන්ගේද සුලබ භාවිතාවකි. Gmail මේ Email සේව අතරින් ප්‍රධන ස්ථානයක් දිනා ගනී. Google ආයතනය පවසන්නේ spam හා phishing ආකාරයේ පහරදීම් සදහා බහුලව යොදා ගැනීම වඩාත් සාර්ථකව පාලනය කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ වන විට මෙම නව ආරක්ශක අංග සමග 99% කම සාර්තකම හානිකර පෙරීමකට තමන් සමත්ව ඇති බවකි. කරදරකාරී හාඋම් හානිකර සබඳතා ගෙනෙන E- mail නිකුත්වන email ගිනුම් Block කිරීමේ සිට සැක සහිත ඊමේල රදවාගෙන විස්ලේෂනය දක්වා වන පියවර කිහිපයකින් මෙම නව පියවර සමන්විත බවටයි පැහැදිලි කරන්නේ. කෙසේ වෙතත් අවසාන වශයෙන් Google පවසන්නේ තවමත් භාවිතාකරන්නා විසින්ද අනවශ්‍ය email මකා දැමීමේ සිට ඊමේලයක දවටා එවන සබඳතාවයක් Click කිරීම දක්වා වන පියවරයන්හිදී කල්පනකාරී වීම වැදගත් බවයි.
-siriwansa
