Google පවසන්නේ තමන් නව ආකරයක open source encoder යක් “Guetzli” නමින් දියුනු කරන්නට සමත්ව ඇති බවයි. එයින් ලබා ගත හැකි ප්‍රයෝජනය වන්නේ JPEGs ගොනුවක්  35% කින් දැනට භාවිතාවන ආකාරවලට වඩා compress කරන්නට හැකිවන බවය. webmasters වරුන්ට මෙන්ම graphic designer හට වඩාත් පහසුවක් ගෙනෙන මෙම දියුනු කිරීම් ඔස්සේ අඩු දත්ත භාවිතවක් ඔස්සේ වේගවත් වෙබ් පි‍ටුවක් භාවිතයට පැමිනීම වැනි කරන කිහිපයක් වැඩි කායක්ෂම තාවයකින් ඉ‍ටු කරගන්නට හැඉ වන බවයි. තත්වය මතට වන ඉතා අඩු වෙනසක් සමග ලබා ගත හැකි මෙම පහසුවේදී compression process එක සදහා කුඩා වේලාවක් වැඩියෙන් ගත වීම දැනට පවති එක් බාදකයක් බවටයි පැහැදිලි කරන්නේ.