ඇමරිකානු රජය ලොව පුරා පරිගණක වල hard drives වෙතට ආක්‍රමනය කරවන spyware එකක් හරහා එම තැටිවල වන තොරතුරු වෙතට අනවසර පිවිසීමක් කරන බවට නවතම චෝදනාවක් එල්ල වෙමින් තිබෙනවා. Kaspersky Lab වෙතින් කෙරෙන මෙම හෙලිකිරීම ඔස්සේ ඔවුන් පවසන්නේ government හා military institutions, telecommunication companies, banks, energy companies, nuclear researchers, media, මෙන්ම Islamic activists පිලිබදව තොරතුරු රැස්කරන්නට මෙම ක්‍රම වේදය භාවිතාකරමින් සිටින බවයි. මෙම හානිකර මෘදුකාංගය Iran, Russia, Pakistan, Afghanistan, China, Mali, Syria, Yemen හා Algeria ඇතුලු රටවල් 30කින් පමන සොයා ගනූ ලැබූ බවටයි හෙලි වන්නේ. මෙම ආකාරයට දෘඩතැටියේ firmware වෙතට ඇතුලු කරන හානිකරයන් ඉවත්කිරීම ඉතා අසීරු අතර දෘඩ තැටිය සම්පූර්නයෙන් wiped කිරීමකින් අනතුරුව පවා ඉතිරිවන්නට මෙන්ම සැමවතාවකම පරිගණකය ර්කියාත්මක කරන විට ස්වංක්‍රීයව ධාවනය වන් ආකාරයට සැකසී තිබෙනවා.ඇමරිකානු රජය හෝ NSA වෙතින් මේ පිලිබදව ප්‍රතිචාරයක් දක්වා නැති අතර ප්‍රධාන පෙලේ දෘඩ තැටි නිෂ්පාදනය කරන සමාගම් වන Western Digital, Seagate, Toshiba, IBM, Micron and Samsung. Western Digital, Seagate හෝ Micron කිසිවකින් මේ පිලිබදව ප්‍රථිචාරයක් නැති බවටයි හෙලි වන්නේ. Pubudu Siriwansa
