Intel ආයතනය පසුගියදා නිවේදනය කර සිටියේ 8 වන පරම්පරාවේ Core CPUs නිකුතුවට තමන් සූදානම් බවයි. 14nm මට්ටමේ නිමවුමක් ලෙසට පැමිනෙන මෙම නිකුතුව වර්ථමාන නිකුතූන් සමග සැසදීමේදී පහලොස් වාරයක ක්‍රියාකාරීත්වයක් රැගෙන එනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. 2017 දෙවන භාගයේ මෙම නිකුතුවට සූදානම් වෙමින් ඇති බවටත් මේ වන විට ප්‍රකාශයට පත්ව තිබෙනවා. 14nm පෙලෙහි හතරවන පරම් පරාවේ නිකුතුවක් ලෙසට සටහන් වන මෙම පැමිනීම Moore’s Law හි පැවැත්ම යම් ප්‍රමානයකට රැකගැනීමක් ලෙසටත් පැහැදිලි කෙරෙනවා.
