2017-06-21 / 1.22 PM LK තොරතුරු උපාංග ලෝකයේ අවධානය දැඩිව ලබා ගත් මෙන්ම තවමත් ප්‍රායෝගික මට්ටමේ අවසන් නිපැයුමක්ව සර්ථකව වෙලඳ පොලට නොපැමිනි නම්‍යතිර (flexible display) පිලිබඳ කථා බහ යලිත් මතුපිටට පැමිනෙන්නේ Lenovo ආයතනය පසුගියදා තම හමුවකදී flexible screen සහිත උපාංහයක් පිලිබඳව තම සංකල්පයක් ඉදිරිපත්කිරීමත් සමගය. New York වලදී සිදුවූ මෙම හමුවේදී ඔවුන් ඉදිරිපත් කරන ලද්දේ සාම්ප්‍රධායික කීබෝඩය සහිත මුත් ඉහල කොටසේදී flexible display බවක් සහිත උපාංග සංකල්පයකි. විශේෂත්වය වන්නේ මෙම තිරය නම්‍ය පමනක් නොව voiceහා stylus ආකාරයට කටයුතු කරන්නට වැඩි කැමැත්තක් දක්වන ස්වභාවයක් පෙන්නුම් කිරීමය. ඔවුන් ගේම විස්තරකල ආකාරයට flexible හා foldable displays සහිත මෙම නිමැවුම් සංකල්පය සාමාන්‍ය භාවිතයට පැමිනීම සදහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.
