London වලින් වාර්ථාවන පුවතක් පවසන්නේ Seven Sisters Road ආසන්නයේදී රථයක් මගී ගමන් මගකට කඩා වැදී ඇති බවකි. දැනට පැහැදිලි වන ආකාරයට එක් අයෙක් අත්වඩංගුවට පත්ව ඇති බවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවටත් වාර්ථා වනවා. මධ්‍යම රාතිය පසුව කෙටි වෙලාවකින් වාර්ථවන මෙම සිදුවීම පිලිබඳ තොරතුරු ප්‍රකාශයට පත්ව නොමැත. මුස්ලිම්වරුන් ගේ ආගමිකස්ථානයක් ආසන්නයේ සිදුව ඇති මෙම සිදුවීම පිලිබඳව තවමත් නිල නිවේදනයක් නිකුත්ව නොමැත.