සෑම මසකම දෙවන අගහරුවාදා Microsoft වෙතින් මාසික ආරක්ශක හා අනෙකුත් ආරක්ශක යාවත්කාලීන නිකුත්වීම මේ වන විට කලක සිට සිදුවන කාරනාවකි, මේ මාසයේද දේන අගහරුවාදා වන 14 දාට නියමිතව තිබූ මාසික යාවත්කාලීනය නැතිනම් සෑම මසකම දෙවන අගහරුවාදා Microsoft වෙතින් මාසික ආරක්ශක හා අනෙකුත් ආරක්ශක යාවත්කාලීන නිකුත්වීම මේ වන විට කලක සිට සිදුවන කාරනාවකි, මේ මාසයේද දේන අගහරුවාදා වන 14 දාට නියමිතව තිබූ මාසික යාවත්කාලීනය නැතිනම් Patch Tuesday නිකුතුව අවසාන මොහොතේ දී හඳුනාගත් ගැටලු කිහිපයක් නිසා කල් දමන්නට සිදුව ඇති බවටයි එම ආයතනය නිවේදනය කර සිටින්නේ. Microaoft ආයතනය නිවේදනය කර සිටින්නේ තම පාරිභෝගිකයන් ගේ උපංග අතරින් සමහර කට පැමිනිය හැකි ගැටලු සහගත බව සලකා තම නිකුතුව පමා කරන්නට සිදුව ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රමාදය සමහර දුර්වලතා වෙතට පහසු පිවිසුමක් ගෙනෙනට ඇති ඉඩ කඩ බොහෝ බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Adobe Flash Player සදහා අනෙකුත් ප්‍රධාන බ්‍රවුසරයන් වෙතට යාවත්කාලීන කිරිමක් පැමින ඇති මුත් Edge සදහා වන මෙම යාවත්කාලීනය පෙර කී මාසික යාවත්කාලීනය සමග පමනක් පැමිනෙන්නට නියමිතව ඇති නිසා මෙම ඉඩ ප්‍රස්ථාව විවෘතව ඇති බවයි. කෙසේ වෙතත් මේ දක්වා Microsoft ආයතනය මෙම යාවත්කාලීන ප්‍රමාදය පිලිබදව නිසි පැහැදිලි කිරීමකට පැමින නැති බවටයි වාර්ථා වෙන්නේ. නිකුතුව අවසාන මොහොතේ දී හඳුනාගත් ගැටලු කිහිපයක් නිසා කල් දමන්නට සිදුව ඇති බවටයි එම ආයතනය නිවේදනය කර සිටින්නේ.  Microaoft ආයතනය නිවේදනය කර සිටින්නේ තම පාරිභෝගිකයන් ගේ උපංග අතරින් සමහර කට පැමිනිය හැකි ගැටලු සහගත බව සලකා තම නිකුතුව පමා කරන්නට සිදුව ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රමාදය සමහර දුර්වලතා වෙතට පහසු පිවිසුමක් ගෙනෙනට ඇති ඉඩ කඩ බොහෝ බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Adobe Flash Player  සදහා අනෙකුත් ප්‍රධාන බ්‍රවුසරයන් වෙතට යාවත්කාලීන කිරිමක් පැමින ඇති මුත් Edge සදහා වන මෙම යාවත්කාලීනය පෙර කී මාසික යාවත්කාලීනය සමග පමනක් පැමිනෙන්නට නියමිතව ඇති නිසා මෙම ඉඩ ප්‍රස්ථාව විවෘතව ඇති බවයි. කෙසේ වෙතත් මේ දක්වා Microsoft ආයතනය මෙම යාවත්කාලීන ප්‍රමාදය පිලිබදව නිසි පැහැදිලි කිරීමකට පැමින නැති බවටයි වාර්ථා වෙන්නේ.