මෙවර Mobile World Congress වෙතට Microsoft ඇගෙන විත් තිබූ දෑ අතර Lumia 640 and 640 XL හා cross-platform foldable Bluetooth keyboard දෘඩාංග දෙසින්ද Spartan for Windows 10 phones මෙන්ම new Bing Maps app මෘදුකාංග අතින්ද කැපී පෙනෙනු ලබුවා. Microsoft සමාගම තම “One Windows” සංකල්පය වඩාත් පැහැදිලි කරමින් කල “First look at the Windows 10 Universal App Platform” ඉදිරිපත් කිරීම වඩාත් කරනට හැන් අවධානයක් දිනාගත් අංගයක් වූවා. මෘදුකාංග සංවර්ධකයන් හට මහහ් පහසුවක් වෙමින් එක් සංවර්ධකයක් සමග ආශ්‍රිත උපාංග සියල්ල සදහා app නිකුතුවක් කරන්නට හැකිවීම මහත් පහසුවක් වනු ඇති බවටයි යෝජනාව වූවේ. භාවිතාකරන්නෙකු දෙසින්ද තම භාවිතාව උපාංග භේදයකින් තොරව පවත්වා ගෙන යන්නට හැකිවීම එහිදී කැපී පෙනෙන කාරනවක් වූවා. windows 10 සමග උපාංගය අනූව මෙන්ම භාවිතාකරන්නගේ ස්වභාවයන් සමග වඩාත් නම්‍යව කටයුතු කරන්නට සූදානම් මෙහෙයුම් පද්ධති යුගයක් ඇරබෙනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.