ජීවිත තුලට වන තොරතුරු ලෝකයේ චලනය තවත් කැපී පෙනෙන අත්පත්කර ගැනීමක් ලෙසට සටහන් කරමින් Microsoft ආයතනය නිවේදනය කරන්නේ පුද්ගලයාගේ emotion කියවීමේ හැකියාව වෙතට තමන් පිවිසෙමින් ඇති බවකි. පුදගලයකුගේ 8 emotions ඉලක්කවන මෙම දියුනු කිරීම ඔස්සේ ද්විත්ව වටිනාකමක් සමග කියවීමට වන මෙම හැකියාව ඔස්සේ consumer industry වලදී වෙළඳ දැන්වීමක් පිලිබදව ප්‍රථිචාරය ස්වංක්‍රීයව හඳුනාගන්නට වන හැකියාව ආදී ප්‍රයෝජන පිලිබඳව පෙන්වා දෙනවා. මෙම දියුනු කිරීම Project Oxford team  වෙතින් සිදුව ඇති අතර ඔවුන්ගේ වෙනත් දිට්ය්නු කිරීම් අතර intelligent spell checkers  නැතිනම් track motion වැනි හැකියාවල් වනවා. face APIs වල බීටා නිකුතුවක් දැනට සිදුව ඇති අතර 2015 අවසාන භාගයේ එනි නිකුතුවක් පැමිනීමේ බලාපොරොත්තුව පලවෙමින් තිබෙනවා.