Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: New Technology

නව විවෘත media format එකකට එක්වේ….

       වෙගයෙන් භාවිතය බහුල වෙමින් ඇති අංගයන් අතර  audio හා video ගොනු වෙතට ඇත්තේ කැපී පෙනෙන ස්ථානයකි. බොහෝ විට හමුවන ගැටලුවක් වන්නේ උපාංග සදහා වෙනස් වන, මෘදුකාංග අනූව වෙනස් වන media …

Continue Reading

Posted in New Technology |

LG වෙතින්ද mobile payment විසඳුමක්!!!

                 mobile payments යනු එලබෙන කාලයේ වඩ වඩාත් බහුල භාවිතාවක් දෙසට වර්ධනය වෙමින් ඇත්තකි. බොහෝ ආයතනයන් තම විසඳුම් මේ සදහා මේ වන විටත් නිකුත් කර ඇති අතර ‘Apple Pay’  ඒ අතරින් …

Continue Reading

5G සාර්ථකව අත්හදා බැලෙමින් ඇත…

        ඔවුන් එය හඳුන්වන්නට කැමති වන්නේ  next generation networks ලෙසටය. 2020 වන විට සාමාන්‍ය භාවිතාවට එය පැමිනීම බලාපොරොත්තුවෙන් සිටී. ලොව කෙරමයෙන් 4G භාවිතාවට් පිවිසෙමින් සිටින නමුත් ඪොචොමො nm japaana samaagamaපවසන්නේ තමන් …

Continue Reading

Posted in New Technology |

Google වෙතින් එන නව WiFi router ය..

     ගෙවී ගිය දිනයෙදී Google ආයතනය තම OnHub නම් සිලින්ඩරාකාර WiFi routerය නිවේදනයකරන ලදී. ඩොලර් 199ක් මිලැතිව  පැමිනෙන මෙහි ඉත පහසුවෙන් සැකසුම් සකසා ගැනීමට වන හැකියාව හා භාවිතයට වන හැකියාව කැපී …

Continue Reading

Posted in Google, New Technology |

අනාගත වීඩියෝ ගේම් හසුරවන “Smart Ring” එක…

     Titanium Falcon Inc පවසන්නේ තමන්ගේ “smart ring” සමග අනාගත වීඩියෝ ගේම් භාවිතාව නව ආකාරයක් ගනු ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ phone, tablet, smart TV, smart watch, PC/MAC, හෝ VR headset …

Continue Reading

Microsoft දියුනු කරමින් ඇති “3D Touch”…

    Microsoft සමාගම තම “3D Touch” තාක්ශනය සදහා වන පේටන්ට් බලපත්‍රය සදහා නව ඉල්ලීමක් ඉදිරිපත්කර ඇති බවට තොරතුරු හෙලි වනවා. එම සමාගම වසර කිහිපයකට පෙර සිටම මෙම “3D Touch” තාක්ශනය දියුනු …

Continue Reading

විනිවිද පෙනෙන mirror හැකියාවැති OLED panels නිකුතුවක්!!

    දත්ත ලෝකය හා ඔබ කරනා ගනුදෙනුවේ ප්‍රධාන කවුලුව වන්නේ displays වේ. මෙම ද්විමානී තිරය මතවන ශක්‍යතාවය පිලිබදව ලොවපුරා වන නෙක නිෂ්පාදකයින්ගේ අවධානය නිරන්තරයෙන් ලබා ගන්නේ මේ නිසා වෙනි. Samsung ආයතනය …

Continue Reading

Posted in New Technology, Samsung |

“Aria” ඔස්සේ Wear devices පහසුවෙන් හසුරවමු!!!

    දෛනික ජීවිතය මතට පැමිනෙන දත්ත උපාංග සදහා වන ගැටලු අතර එය සමග අන්තර්ක්‍රියාකරන්නට වන සීමා ප්‍රධාන තැනක් ගනී. සරලව ගැටලුව පහදන්නේ නම් Apple Watch නැතිනම් Android Wear වල වන කුඩා …

Continue Reading

Microsoft තුල දියුනු වෙමින් ඇති Irides project‍ ටුව…

    Virtual Reality තොරතුරු ලෝකයේ අනාගත ගමන් පතයෙහි කැපී පෙනෙන සලකුනකි. Text හා Images ඉක්මවන තිරය ප්‍රධාන භාවිතාව පසුකරන හෙට දවසේදී වඩාත් තාත්වික අත්දැකීමකට භාවිතාකරන්නා කැදවන්නට මෙහිදී හැකිවන බවට බොහෝ සෙයින් …

Continue Reading

Posted in Microsoft, New Technology |

INTEL මීලග processors පෙල Skylake.

    තොරතුරු ලෝකයේ හඳවත බදු ප්‍රොසෙසර ලොකයේ Intel වෙතට හිමිවන්නේ ප්‍රධානතම තැනකි. ඔවුනගේ ප්‍රොසෙසර් නිෂ්පාදන පෙලෙහි මීලග නිකුතුව එනම් 6th generation වල මීලග සූදානමෙහි නොනිල තොරතුරු කිහිපයක් මේවන විට පැමින ඇත. …

Continue Reading

Posted in Intel, New Technology |