පරිගණකයක් භාවිතාකරන කවර ආකාරයේ භාවිතාකරන්නෙකුට වුවද Image එකක් හෝ Photo එකක් මද සංස්කරනයකට ලක් කර ගන්නට අවශ්‍ය වීම දෛනික අවශ්‍යතාවයකි. සමහර භාවිතා කරන්නන් මේ සදහා මිල අධික මෘදුකාංගයක අයතා සංක්‍රිය කර ගැනීමක් සහිත සංස්කරනයක් තම පරිගණකයේ ස්ථාපනය කර ගනිමින් පරිගණකයට අනවශ්‍ය බරක් මෙන්ම හානිකර බවක් පිලිබදව අනවශ්‍ය අනතුරකටද විවර වේ. සාමානය භාවිතයේ අවශ්‍ය වන පෙර කී වෘතීය මට්ටමේ මෘදුකාංගවල වන බොහෝ හැකියාවන්ගෙන්ද සමන්විත මෙම මෘදුකාංගය(lurring, sharpening, red-eye removal, distortion, noise, embossing , 3D Rotate/Zoom effect) නොමිලේ භාවිතාකල හැකි අඩු බරැති මෘදුකාංගයක් වීම වඩාත් පහසුවක් වනු ඇත.
