ෆෝමැල්ඩිහයිඩර්. බෙන්සීන් හා ට්‍රයිලෝඑතලීන් උරා ගැනීමේ ඇති ශාක අතර ඉහලින්ම සදහන් වන වර්ගය මෙයයි. මෙහි උද්භිතවිද්‍යාත්මක නාමය spathiphyllum ලෙසට හැඳින්වේ. අපට ජලය නොමැතිව දින කිහිපයක් සිටිය හැකි උවත් වාතය නොමැතිව මිනිත්තු කිහිපයක්වත් සිටිය නොහැකිය. එක් පුද්ගලයෙකු දිනකට වාතය ගැළුම් 3000කට වඩා ආස්වාස කරන බව පැවසේ. එසේනම් අප අවට වාතය පිරිපහඳු කල හැකි පැලෑටියක් වෙනු වෙන් ගෙතුල ඉඩක් වෙන් කල හැකිනම් එය පවුලේම නිරෝගී බවට හේතුවනු ඇත.
-පොත පත ඇසුරෙනි.
