Picasa මෘදුකාංගය පැහැදිලි කෙරෙන්නේ පහසුවෙන් පරිගණකයේ වන ඡායරුවක් edit, share කරදෙන්නට මැදහත්වන මෘදු විසඳුමක් ලෙසටය. ඔබ මෙම මෘදුකාංගය විවෘත කරන හැම විටම එය ස්වංක්‍රීයව පරිගණකයේ වන pictures තොරා ගනිමින් ඒවා වර්ගකර පහසුවෙන් ඔබට තොරා ගන්නට හැකි වන ලෙස visual albums වෙතට ගොනු කිරීම සිදුකරනු ලැබේ. ඔබටද පහසුවෙන් ඒවා drag and drop ආකාරයට හසුරවමින් සකසා ගන්නට එය සහය වනු ඇත. එපමනක් නොව මෙම මෘදුකාංගය එම ඡායාරූප one-click fixes ආකාරයට සකසා ගන්නට සහය වන්නේ effects, advanced editing පහසුවෙන් එම ඡායාරූ මතට ගෙනෙන්නට සහය වෙමින්. එසේම ඒවා ඔබගේ වෙබ් අවකාශයකය නංවාලන්නට, CD එකක් මතට ගෙනයන්නට පමනක් නොව Email කරන්නට හෝ Print කරන්නටද සහය වනු ඇත.

Picasa 3.9 Build 139.161