අන්තර්ජාල භාවිතාව වඩ වඩාත් ව්‍යාප්තවීම දෙපසකින් වන දැවෙන අවශ්‍යතාවයකි. භාවිතාකරන්නන් දෙසින් මෙන්ම අන්තර්ජාල ආශ්‍රිත සේවා සපයන්නන් යන දෙයාකාරයම මෙහි වේ. ‍රැහැන් මෙන්ම ‍රැහැන් රහිත සබඳතා වලට හමුවන බාදකයන් පරයා යන්නට ඔවුන් නිරන්තරයෙන් නව අත්හද අබැලීම් කරන්නේ එබැවිනි. Google ආයතනය මේ ගැටලුව සදහා කල එක තවත් නව යෝජනාවක් වූවේ අන්තර්ජාල භාවිතාව වඩ වඩාත් ව්‍යාප්තවීම දෙපසකින් වන දැවෙන අවශ්‍යතාවයකි. භාවිතාකරන්නන් දෙසින් මෙන්ම අන්තර්ජාල ආශ්‍රිත සේවා සපයන්නන් යන දෙයාකාරයම මෙහි වේ. ‍රැහැන් මෙන්ම ‍රැහැන් රහිත සබඳතා වලට හමුවන බාදකයන් පරයා යන්නට ඔවුන් නිරන්තරයෙන් නව අත්හද අබැලීම් කරන්නේ එබැවිනි. Google ආයතනය මේ ගැටලුව සදහා කල එක තවත් නව යෝජනාවක් වූවේ Project Loon ය. දුෂ්කර මෙන්ම හුදකලා ප්‍රදේශ සදහා වන බාදකය ජය ගනු වස් බැලූනයක අධාරයෙන් ඉහල අහසේ සිට අන්තර්ජාල සබඳතාවය ගෙන ඒම එහිදී බලාපොරොත්තුවන ඉලක්කයයි. මේ වන විට ගූගල් ආයතනය පවසන්නේ තම අත්හදා බැලීම් “හැකිද” මට්ටමේ සිට “හැකිය” මට්ටමට වඩාත් ලංවෙමින් සිටින බවයි. ඒ අනූව මේ වන විට ගූගල් ආයතනය තම තාක්ශනය telecom carriers හා internet service providers වෙතට ලබාදීම ආරම්භකරන්නට සැරසෙන බවටයි නිවේදනය කරන්නේ. එම ආයතනය තව දුරටත් පැහැදිලි කරන්නේ machine-learning algorithms ඔස්සේ තම ව්‍යාපෘතිය බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක හා කාර්යක්ෂමව නිමවන්නට තමන් සමත්වෙමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ආරම්භයේදී බැලුන 300ක ව්‍යාපෘතිය බැලූන 30කට ඌනනය කරන්නට තමන් සමත් ව ඇති බවයි.තවත් විටකදී බැලූනයන්ට දින කිහිපයකට වරක් තමන්ගේ මුල් ස්ථානය වෙතට නැවත ගත වන්න පහසු බවක් machine-learning algorithms ඔස්සේ තමන් අත්පත්කර ගන්න සමත්ව ඇති බවකි. කෙසේ වෙතත් තව තවත් අත්හදා බැලීම් සිදුවෙමින් ඇති බවටත් ගූගල් ආයතනය පැහැදිලි කර සිටිනවා. ය. දුෂ්කර මෙන්ම හුදකලා ප්‍රදේශ සදහා වන බාදකය ජය ගනු වස් බැලූනයක අධාරයෙන් ඉහල අහසේ සිට අන්තර්ජාල සබඳතාවය ගෙන ඒම එහිදී බලාපොරොත්තුවන ඉලක්කයයි. මේ වන විට ගූගල් ආයතනය පවසන්නේ තම අත්හදා බැලීම් “හැකිද” මට්ටමේ සිට “හැකිය” මට්ටමට වඩාත් ලංවෙමින් සිටින බවයි. ඒ අනූව මේ වන විට ගූගල් ආයතනය තම තාක්ශනය telecom carriers හා internet service providers වෙතට ලබාදීම ආරම්භකරන්නට සැරසෙන බවටයි නිවේදනය කරන්නේ. එම ආයතනය තව දුරටත් පැහැදිලි කරන්නේ machine-learning algorithms ඔස්සේ තම ව්‍යාපෘතිය බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක හා කාර්යක්ෂමව නිමවන්නට තමන් සමත්වෙමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ආරම්භයේදී බැලුන 300ක ව්‍යාපෘතිය බැලූන 30කට ඌනනය කරන්නට තමන් සමත් ව ඇති බවයි.තවත් විටකදී බැලූනයන්ට දින කිහිපයකට වරක් තමන්ගේ මුල් ස්ථානය වෙතට නැවත ගත වන්න පහසු බවක් machine-learning algorithms ඔස්සේ තමන් අත්පත්කර ගන්න සමත්ව ඇති බවකි. කෙසේ වෙතත් තව තවත් අත්හදා බැලීම් සිදුවෙමින් ඇති බවටත් ගූගල් ආයතනය පැහැදිලි කර සිටිනවා.